girlfriend ගේ nick name 1..

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අදුන ගන්න කලින් අයිය-මගේ මස්සිනා-දාල තිබ්බ නම කටුස්සි

    යාලු වෙච්ච අළුත දාල කිබ්බේ කෑදැත්ති කියලා-දිග වැඩි නිසා "කෑදි" කියල කොට කරල තමා කිව්වේ........

    දැන් බැන්දට පස්සේ ගෙම්බි.......
    නැත්තං අම්මි.........
    මල පැන්නමත් ඔය නම් ම තමා...නමුත් කියන "තානය" (Tone) වෙනස්..........!!!!!



    මොකක්ද බොලේ මේකේ තේරුම.........??????????:frown:
    මගේ බිරින්දැට එළකිරියෝ නම් දැං කියන්නේ කිඹුලක්කා කියලා......:rofl:
    දුවට කිඹුල් පැටික්කි........:rofl::baffled::love:

    thanikarama kibul pawlak ne :lol:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort



    මොකක්ද බොලේ මේකේ තේරුම.........??????????:frown:
    මගේ බිරින්දැට එළකිරියෝ නම් දැං කියන්නේ කිඹුලක්කා කියලා......:rofl:
    දුවට කිඹුල් පැටික්කි........:rofl::baffled::love:


    හපොයි මේක වරදවා වටහාගෙන වගේ

    මං මගේ Girlfriend ට කියන්නෙත් කිබුලි කියල තමයි ....
    හේතුව එයා කිබුල බනිස් කන්න මාර පෙරේතයි ඉතින් ඔච්චර කිබුලොන්ට ආස වෙන්න නම් ඉතින් කිබුලියෙක් වෙන්න ඕනිනේ ...ඔන්න ඕකයි හේතු
    :D:D:D:D:lol::lol::lol::lol::lol::lol::lol: