babi ayyoo...math ekamay...
ACHIK Well-known member Jun 12, 2015 17,615 6,326 113 Oct 26, 2016 #121 charith077 said: babi Click to expand... ayyoo...math ekamay...
HKavinda Well-known member Dec 23, 2013 54,107 20,345 113 Panadura Oct 26, 2016 #122 කෙල්ලෙක් නෑ බන් හම්බෙච්ච දවසක මෙතන දාන්නම්...
marQuis Member Dec 12, 2009 3,820 312 0 Infinite Universe :) Oct 26, 2016 #123 ride_out said: baba sudu nona sudu hamine pissu hutana pissu magula pissu kolama patta wesi (adareta ) maguli Click to expand... epic.
ride_out said: baba sudu nona sudu hamine pissu hutana pissu magula pissu kolama patta wesi (adareta ) maguli Click to expand... epic.
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Oct 26, 2016 #124 Sheenmax said: කෙල්ලට 'BUMP' කියන උනුත් ඉන්නවනේ Click to expand... bump
supun_sg Well-known member Sep 5, 2010 15,962 24,422 113 tracing Geo-location.. ... ... Oct 26, 2016 #125 කියන්න පුළුවන් හැම එකම වාගේ කියනවා බන්.. නංගි බබා. සුදු චුටි. වස්තු. සුදු අම්මි. චුටි අම්මි. මෝඩ කෙල්ල. මැට්ටි. පණ. ඉන්න මූඩ් එක අනුව තමයි ඉතින්.. වැඩියෙන්ම කියන්නේ නංගි බබා කියල තමයි..
කියන්න පුළුවන් හැම එකම වාගේ කියනවා බන්.. නංගි බබා. සුදු චුටි. වස්තු. සුදු අම්මි. චුටි අම්මි. මෝඩ කෙල්ල. මැට්ටි. පණ. ඉන්න මූඩ් එක අනුව තමයි ඉතින්.. වැඩියෙන්ම කියන්නේ නංගි බබා කියල තමයි..
Hasistranger Well-known member Oct 21, 2010 13,436 7,117 113 Western Province, SL my-journal-view.vercel.app Oct 26, 2016 #126 එහෙම එකක් කියල නැහැ බන් , ඔහේ කටට එන එකක් කියල දානව. සුදු , මැණිකේ , කෙල්ලේ , බබා , පැටි , ගෙම්බි , ඉබ්බි , වස්තු , වස්තු කැටේ . Reactions: windows_ubuntu
එහෙම එකක් කියල නැහැ බන් , ඔහේ කටට එන එකක් කියල දානව. සුදු , මැණිකේ , කෙල්ලේ , බබා , පැටි , ගෙම්බි , ඉබ්බි , වස්තු , වස්තු කැටේ .
Ashan052 Well-known member Dec 31, 2010 31,723 21,019 113 adala nene Oct 26, 2016 #127 කෙල්ලෙක් නෑ බන් හම්බෙච්ච දවසක මෙතන දාන්නම්
marvin silva Well-known member Jan 22, 2010 4,108 1,973 113 Oct 26, 2016 #128 මම කියන්නෙ සිරිපිනා කියල මොකද ඒකිට කේන්ති යනව පොඩ්ඩ ඇත්නම්,
dilan silva Well-known member May 20, 2009 2,641 142 63 39 infront of the hot air gun & computer Oct 26, 2016 #129 ටිකිරා
nikashala619 Well-known member Nov 4, 2011 3,770 1,119 113 🅼🅰🅳 🅼🅾🅾🅽 Oct 26, 2016 #131 GAC said: ඇනේ Click to expand... අන්තිමට ඇන්නේ තමා
HypermaD Member Feb 8, 2015 1,178 115 0 31 Marawila Oct 26, 2016 #137 Mama kiyana Eka nam ekek wath kiyanne ne.. Reactions: sleeping_fox
pranathlcp Well-known member Jul 19, 2009 5,839 1,293 113 Hogwarts School of Witchcraft and Wizardry Oct 26, 2016 #138