Horaa..Cake Nodi maaru wenna hadanne

ලoකාවේ තරුණ තරුණියන්ගෙ රට යැමේ සිහින සැබැ කර දෙන darshana007 සොහොයුරාට සුබ උපන් දිනයක් පතමු ...





මෙන්න කේක්, නිකන් කේක් නෙමෙයි, චොකලට් කේක් 


දැන් කට්ටිය පේලි පනින්නේ නැතුව මේක බෙදා ගන්න......


දුක් වෙන්න එපා ආව හැමෝටම ඉස්සරහට තෑගී ලැබෙයි 



හැපි ම හැපි උපන් දිනයක් වේවා!!!!!
මාවත් රට යවපන් කෝ........DHL කරල හරි කමක් නෑ......!!!!





