කවුද හරි ?

  • පොලිසිය බැණපු එක හරි

    Votes: 55 68.8%
  • හාමුදුරුවෝ බැණපු එක හරි

    Votes: 25 31.3%

  • Total voters
    80

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මොන දේ උනත් ... සුදුසු නැති වාහනයක් හයි වේ එකට දාන්න නොදුන්නට කෑ ගහන එක වැරදියි .... මේ විඩියෝ එකේ මැදදි වගේ හාමුදුරුවො කියනවා ' ටේල් ලයිට් එක විතරනේ අඩු' කියලා ...

    ගිහි සමාජයට වැදගත් මෙහෙයක් කරන කෙනෙක් විදියට එතුමා දැන ගන්න ඕන ඔය ලයිට් නැති වාහනෙ හයි වේ එකට දාලා අනතුරක් උනොත් යන අනිත් මිනිස්සුන්ගෙත් ජීවිත අනතුරේ බව ....

    :yes: වැරැද්දක් කරලා ඒ වගේ කතා කරපු එක වැරදි, විශේෂයෙන් "ඇයි අපි පොන්නයෝ කියලා හිතුවා ද" වගේ කතා කොහොමත් ඒ වගේ වැදගත් හිමි නමක් කතා කරයි කියා හිතලාවත් බලන්න විදියක් නෑ
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    kohoma unath hamuduru kenek kiyanne.. oya wage jada widihata hesirena jathiye aya kiyala uba .. ithihasaye kawada ahri ahala thiyenawada... ?. hambuduru kenek bellath bima balagenai yanna oni..
    මචං මම උබව විතරක් ටාගට් කරලා නෙවෙයි මේ කතාව කියන්නේ ඉතිහාසය තමා අපිට හාමුදුරුවරු කොතෙක් දුරට සැරට කතා කරලා තියනවද කියන එක කියලා දීලා තියෙන්නේ.. මම කතාව මෙහෙම පටන් ගන්නම්.. ලංකාවේ බුදුදහම විකාශනය වෙනකොට පැමිනෙන බාහිර බලවේගත් එක්කහැප්පෙන්න සිද්ද වෙනවා කියලා ඉස්සර වෙලාම හේරුම් යන්නේ හාමුදුරුවන්ට.
    එතනදි වාරියපොල සුමන්ගල හාමුදුරුවන් ගන්න පුලුවන් උන් වහන්සේ කතා කල දේවලුත් ගන්න පුලුවන්....
    අනික මචං ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවන්.. එතුමා "ඉතින් පින්වතුනි අපේ රට ජාතිය සුරකින්නලා' කියලා කීවනම් කට්ටිය සාදු සාදු කියලා මේ කනෙන් අහලා අනිත් කනින් පිට කරයි.. නමුත් එතුමා ඒ භාවිත කල ස්වරය මිනිස්සුන්ගේ හිතට තදින් උල් වගේ ඇනෙන්න කීවේ එතකොට ඒක හිතේ හිටිනවා..(මෙතනට මේක කොයි විදිහට අදාල කරගන්නවද කියන එක ඔබ හැමගේ ප්‍රසනයක්..)
    ඉතින් ඔය පසුබිම තුල ලංකාවේ විතරක් නෙවියි වියට්නාමයේ වගේ රටවල්වලත් හාමුදුරු වරු දැඩි ක්‍රියාමර්ග වලට එලබෙනවා.. ඒකට හොද උදාහරනයක් තමා

    images

    1963. Thich Quang Duc, the Buddhist priest in Southern Vietnam , burns himself to death protesting the government’s torture policy against priests. Thich Quang Dug never made a sound or moved while he was burning. Photo Credits:Malcolm W. Browne,The Associated Press.

    මම කියන්නේ හාමුදුරු වරු දෙකොට්ටාශයක් බිහිවෙනවා එක කොටසක් තමන්ගේ පාඩුවේවැඩ කරගෙන ඉන්නවා.. අනිත් කොටස අසාදාරනයට විරුද්දව කතා කරනවා.. එයාලා හරියට කොටි සංවිදානයෙන් බිහි කරපු මරාගෙන මැරෙන අය තත්වෙටම තමන්ගේ ජීවිතය උවත් පුදකිරීමට ලෑස්ති පිටයි කතා කරන්නේ....
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    uba kiyanne .. hamuduruwo .. hari e widihata katha karapu eka.. daramitiya gahanna nodi..... ! break light nethiwa wahane dapu eka hari, gettuwa arinna kiyala bala karapu eka hari....... ane me ubatah danna deyak katha karapan ban.. !
    ආ දැන් උඹ එතන හිටියද? කියහන් බලන්න බ්රේක් ලයිට් නැතිව වාහනේ ආපු හැටි දැක්කද? එහෙම නැත්තන් උඹ ඒක මේ JPEG ෆයිල් එකේ ලියල තිබ්බ නිසාද මෙතන කියවන්නේ ඒක පිලි අරගෙන? සහ මේ JPEG එකේ ලියල තියෙන පදනම මොකක්ද එහෙම උඹට පිළිගන්න හේතු උන?? මේ ප්‍රකාශය කිසිම පදනමක් ඇතිව කියපු ප්‍රස්කාශයක් වෙන්නේ කොහොමද? මේක ලිව්වේ කවුද? කොහෙන් කඩා පාත් වෙච්ච එකක්ද? ඒ ටිකට මට උත්තර දීපං ඉස්සෙල්ල.. නෙට් එකේ ඕන එකෙක් ඕන දෙයක් ගහනවා. විශේෂයෙන් ගොසිප් කාරයෝ එහෙම බොරු ලියන්නේ සයිට් ප්‍රමෝට් කරගන්නයි කමෙන්ට්ස් වැටෙන විදියට ඒක දෙක කරලා.
    බ්රේක් ලයිට් නැතුව එනවා මේ වීඩියෝ එකේ පෙන්නනවද? එකට පස්සේ ප්‍රශ්නේ ආරවල ඇති වෙන හැටි මේ වීඩියෝ එකේ පෙන්නනවද??

    යකෝ මම කිව්වේ හාමුදුරුවෝ කතා කරන්නේ අර දරමිටියේ ඔතාගෙන ගිය නයාගේ කතාව ඔලුවේ තියාගෙන වෙන්න ඕනේ කියලයි.. මම එතන කිව්වේ නෑ හාමුදුරුවෝ හරි කියලවත්.. පොලිසිය හරි කියලවත්.. බලාපිය මම කියල තියෙන්නේ පොල් එකත රිමු කරපං කියල අරුඋට.. උඹේ ඇස් පොට්ටද? ඔතන මම කියල තියෙන්නේ තියෙන තොරතුරු වලට අනුව නිගමනයකට එළබෙන්න බෑ කියලයි මැට්ටෝ

    මොන දේ උනත් ... සුදුසු නැති වාහනයක් හයි වේ එකට දාන්න නොදුන්නට කෑ ගහන එක වැරදියි .... මේ විඩියෝ එකේ මැදදි වගේ හාමුදුරුවො කියනවා ' ටේල් ලයිට් එක විතරනේ අඩු' කියලා ...

    ගිහි සමාජයට වැදගත් මෙහෙයක් කරන කෙනෙක් විදියට එතුමා දැන ගන්න ඕන ඔය ලයිට් නැති වාහනෙ හයි වේ එකට දාලා අනතුරක් උනොත් යන අනිත් මිනිස්සුන්ගෙත් ජීවිත අනතුරේ බව ....
    මචන් හාමුදුරුවෝ කියනවා උඹට ඇහුනද ඔතනදි ප්‍රශ්නයක් තියෙනවනම් වැදගත් විදියට කතා කරලා විසන්දගනින් කියල? ඒ ගෙන මොනවද උඹගේ අදහස? ඕක කොලේ වහල ගහපු ගේමක් වෙන්න බැරිද? බලපන් රිප්ලයි එකේම මම අනික එකාගේ කෝට් එකට ලියපු රිප්ලයි ඒක කියවල පොඩ්ඩක්
     
    Last edited:
    • Like
    Reactions: wisal

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    මචං මම උබව විතරක් ටාගට් කරලා නෙවෙයි මේ කතාව කියන්නේ ඉතිහාසය තමා අපිට හාමුදුරුවරු කොතෙක් දුරට සැරට කතා කරලා තියනවද කියන එක කියලා දීලා තියෙන්නේ.. මම කතාව මෙහෙම පටන් ගන්නම්.. ලංකාවේ බුදුදහම විකාශනය වෙනකොට පැමිනෙන බාහිර බලවේගත් එක්කහැප්පෙන්න සිද්ද වෙනවා කියලා ඉස්සර වෙලාම හේරුම් යන්නේ හාමුදුරුවන්ට.
    එතනදි වාරියපොල සුමන්ගල හාමුදුරුවන් ගන්න පුලුවන් උන් වහන්සේ කතා කල දේවලුත් ගන්න පුලුවන්....
    අනික මචං ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවන්.. එතුමා "ඉතින් පින්වතුනි අපේ රට ජාතිය සුරකින්නලා' කියලා කීවනම් කට්ටිය සාදු සාදු කියලා මේ කනෙන් අහලා අනිත් කනින් පිට කරයි.. නමුත් එතුමා ඒ භාවිත කල ස්වරය මිනිස්සුන්ගේ හිතට තදින් උල් වගේ ඇනෙන්න කීවේ එතකොට ඒක හිතේ හිටිනවා..(මෙතනට මේක කොයි විදිහට අදාල කරගන්නවද කියන එක ඔබ හැමගේ ප්‍රසනයක්..)
    ඉතින් ඔය පසුබිම තුල ලංකාවේ විතරක් නෙවියි වියට්නාමයේ වගේ රටවල්වලත් හාමුදුරු වරු දැඩි ක්‍රියාමර්ග වලට එලබෙනවා.. ඒකට හොද උදාහරනයක් තමා

    images

    1963. Thich Quang Duc, the Buddhist priest in Southern Vietnam , burns himself to death protesting the government’s torture policy against priests. Thich Quang Dug never made a sound or moved while he was burning. Photo Credits:Malcolm W. Browne,The Associated Press.

    මම කියන්නේ හාමුදුරු වරු දෙකොට්ටාශයක් බිහිවෙනවා එක කොටසක් තමන්ගේ පාඩුවේවැඩ කරගෙන ඉන්නවා.. අනිත් කොටස අසාදාරනයට විරුද්දව කතා කරනවා.. එයාලා හරියට කොටි සංවිදානයෙන් බිහි කරපු මරාගෙන මැරෙන අය තත්වෙටම තමන්ගේ ජීවිතය උවත් පුදකිරීමට ලෑස්ති පිටයි කතා කරන්නේ....
    මමත් ඊළඟට කියන්න ගියේ ඔයටික, මට වඩා හොඳින් එලටම උඹ කියල තියෙනවා. +REP
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA

    machan, meka asadaranayata katha karapu ekak kiyalada dan uba ratatama kiyanna hadanne , ? brk light nethiwa neethiya kadala ke gahana eka hari kiyalada ?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    That's insanity, Lord Buddha never advised his colleagues to act or perform on such behaviors. Violence, anger or personal misperception is not the way of practicing Buddhism.

    Seek me through the Dharma - Lord Buddha

    මේ ලෝකෙ සියලු දේ අනිත්‍යයි බෞද්ධ දර්ශනය ඇතුලු සියලු ආගම්, විශ්වාස කවදා හරි නැති වෙලා යනවා ඒක අපිට තියා බුදුහාමුදුරුවන්ටත් නවත්වන්න බෑ..

    ආගම කියන්නෙ අතිශය පෞද්ගලික කාරනාවක් හැමෝටම තමන් කැමති ආගමක් අදහන්න අයිතියක්, අවශ්‍යතාවයක් තියනවා තියනවා.

    හැබැයි කවුරු හරි තමන් අදහන ආගම, දර්ශනය හෝ ජාතිය ඉදිරියට දාල පෞද්ගලික පරමාර්තයන් ඉශ්ට කරගන්න හදනවනම් ඒක බරපතල අපරාදයක් මේ දේ කාටත් පොදුයි. දබුල්ලෙ දී වුන සිද්ධිය මේ කාරනාවට හොඳ උදාහරණයක්.
     
    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    හාමුදුරුවන්ගෙ කාතා කරන විලාශය ගෑන ලොකු විවෙචනයක් නම් තියෙනවා,අනුමත කල නොහෑකි දෙයක් එක,,,නමුත් කතා කල වචන වල සියයට 99 ක් ඈත්ත..හාමුදුරුවො කෙනෙක් විදිහට නොවෙනම් මිනිසෙකු විදිහට කොන්ද කෙලින් තියාගෙන මෙවගෙ යඨාර්තයක් නොබියව ප්‍රකාශ කිරිම ගෑන සතුටු වෙනවා,,මෙතන හාමුදුරුවො බනින එක විතරයි තියෙන්නෙ ,,නමුත් මුලින්ම මෙම ආරවුල ඈති උන වෙලෙ ගිහියන්ගෙ හෑසිරිම කොහොමද කියන එක විඩියො එකක් නෑහෑ,,සමහර විට ඔවුන් ගෙ හෑසිරිම නිසා හමුදුරුවන්ට මෙ තෑනට පත් උනා වෙන්නත් පුලුවන්
    හාමුදුරුවො කොන්ද කෙලින් තියාගෙන කතාකරපු එක හරි ඒත් ඊට වඩා ස0වරව හාමුදුරුවන්ට කතාකරන්න තිබුන වීඩියො එක බාගෙටනෙ තියෙන්නෙ මට න0 හිතෙන්නෙ පොලිස්කාරයොන්ගෙ තමය් වෑරෑද්ද:frown::frown:
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    ආ දැන් උඹ එතන හිටියද? කියහන් බලන්න බ්රේක් ලයිට් නැතිව වාහනේ ආපු හැටි දැක්කද? එහෙම නැත්තන් උඹ ඒක මේ JPEG ෆයිල් එකේ ලියල තිබ්බ නිසාද මෙතන කියවන්නේ ඒක පිලි අරගෙන? සහ මේ JPEG එකේ ලියල තියෙන පදනම මොකක්ද එහෙම උඹට පිළිගන්න හේතු උන?? මේ ප්‍රකාශය කිසිම පදනමක් ඇතිව කියපු ප්‍රස්කාශයක් වෙන්නේ කොහොමද? මේක ලිව්වේ කවුද? කොහෙන් කඩා පාත් වෙච්ච එකක්ද? ඒ ටිකට මට උත්තර දීපං ඉස්සෙල්ල.. නෙට් එකේ ඕන එකෙක් ඕන දෙයක් ගහනවා. විශේෂයෙන් ගොසිප් කාරයෝ එහෙම බොරු ලියන්නේ සයිට් ප්‍රමෝට් කරගන්නයි කමෙන්ට්ස් වැටෙන විදියට ඒක දෙක කරලා.
    බ්රේක් ලයිට් නැතුව එනවා මේ වීඩියෝ එකේ පෙන්නනවද? එකට පස්සේ ප්‍රශ්නේ ආරවල ඇති වෙන හැටි මේ වීඩියෝ එකේ පෙන්නනවද??

    යකෝ මම කිව්වේ හාමුදුරුවෝ කතා කරන්නේ අර දරමිටියේ ඔතාගෙන ගිය නයාගේ කතාව ඔලුවේ තියාගෙන වෙන්න ඕනේ කියලයි.. මම එතන කිව්වේ නෑ හාමුදුරුවෝ හරි කියලවත්.. පොලිසිය හරි කියලවත්.. බලාපිය මම කියල තියෙන්නේ පොල් එකත රිමු කරපං කියල අරුඋට.. උඹේ ඇස් පොට්ටද? ඔතන මම කියල තියෙන්නේ තියෙන තොරතුරු වලට අනුව නිගමනයකට එළබෙන්න බෑ කියලයි මැට්ටෝ

    මචන් හාමුදුරුවෝ කියනවා උඹට ඇහුනද ඔතනදි ප්‍රශ්නයක් තියෙනවනම් වැදගත් විදියට කතා කරලා විසන්දගනින් කියල? ඒ ගෙන මොනවද උඹගේ අදහස? ඕක කොලේ වහල ගහපු ගේමක් වෙන්න බැරිද? බලපන් රිප්ලයි එකේම මම අනික එකාගේ කෝට් එකට ලියපු රිප්ලයි ඒක කියවල පොඩ්ඩක්

    hari uba dekkada dan wahane brk light thibila parata danawa, hamuduruwo ehema benne nehe kiyala, hamuduwo bohoma silwathwa hitiya kiyala uba dekkada? hamuduruwo gate ekata pain gehuwe na kiyala uba dekkada? ... nahe needa ? naya dara minitya badinne nethiwa pippuanna oni kiyanne moakda ugena aithi prayojana ganna nisa. methan uba kiyanna hambuduruwanta jada wachana walin ara ahinsaka high way eke inna lamai katha karapu nisa hamuduwanta thada wela ehema katha kala kiyalada ? ....... eman oya kohe site ekakin beluwe nehe , man news wala dekka ekai kiuwe.. man pada nam une vedio eka nisa.. eka ethha ekka edit karapu ekakwath mokakwath nemeine.. dan uba hamuduruwo ehema kale na kiyanne monawa matha pada nam welada ? .................................... mata mewata baninna beri nam.. ubata mewa gena hoda kiyannath aithiyak nethi bawa hodata hithala balapan sahodaraya.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    හාමුදුරුවො කොන්ද කෙලින් තියාගෙන කතාකරපු එක හරි ඒත් ඊට වඩා ස0වරව හාමුදුරුවන්ට කතාකරන්න තිබුන වීඩියො එක බාගෙටනෙ තියෙන්නෙ මට න0 හිතෙන්නෙ පොලිස්කාරයොන්ගෙ තමය් වෑරෑද්ද:frown::frown:

    Uba kiyanne break light nathuwa Highway eka yana eka hari kiyalada?
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    machan, meka asadaranayata katha karapu ekak kiyalada dan uba ratatama kiyanna hadanne , ? brk light nethiwa neethiya kadala ke gahana eka hari kiyalada ?

    නෑ මචං මෙතන උන හරිම දේනම් වැරදි තැනකදි කතා කරපු එක විතරයි ඒ හාමුදුරුවන් කතාකරපු පදනම හරි.. කතාකරන්න සෙට් වෙන තැන තමා වැරදි...අනික බ්‍රේක් ලයිට් නැතුව ගියා කියලා උබ දන්නෙත් නෑනේ.....

    That's insanity, Lord Buddha never advised his colleagues to act or perform on such behaviors. Violence, anger or personal misperception is not the way of practicing Buddhism.

    Seek me through the Dharma - Lord Buddha

    මේ ලෝකෙ සියලු දේ අනිත්‍යයි බෞද්ධ දර්ශනය ඇතුලු සියලු ආගම්, විශ්වාස කවදා හරි නැති වෙලා යනවා ඒක අපිට තියා බුදුහාමුදුරුවන්ටත් නවත්වන්න බෑ..

    ආගම කියන්නෙ අතිශය පෞද්ගලික කාරනාවක් හැමෝටම තමන් කැමති ආගමක් අදහන්න අයිතියක්, අවශ්‍යතාවයක් තියනවා තියනවා.

    හැබැයි කවුරු හරි තමන් අදහන ආගම, දර්ශනය හෝ ජාතිය ඉදිරියට දාල පෞද්ගලික පරමාර්තයන් ඉශ්ට කරගන්න හදනවනම් ඒක බරපතල අපරාදයක් මේ දේ කාටත් පොදුයි. දබුල්ලෙ දී වුන සිද්ධිය මේ කාරනාවට හොඳ උදාහරණයක්.
    ලංකාවට බුදුදහම ගෙන ආ මහින්ද හාමුදුරුවන් නිර්මල බුදුදහමේ වෙනස්කම් කීපයක් කරලා තමයි ලංකාවට හදුන්වා දෙන්නේ .. එහෙම නැතිඋනානම් ඒක ලංකාව විසින් ප්‍රතික්ශේප කරන වා අදටත් ඔබ හැම ඔය වෙනස්කම් පිලිබද දන්නවා ඒත් කට පියාන ඉන්නවා.. ඒ වගේ තමයි අද වෙනකොට බුදුපියානන් දේශනා කල දර්මය ඒ ආකාරයෙන් කෙරෙන්නේ නෑ ඒකත් ඔබ හැම දන්නවා.. නමුත් මෙතනදි තම අදහස මල්පල ගන්නවන්න නිර්මල බුදුදහමේ මෙවන් දෙයක් නැත කීවට වැඩක් නැත.. හේතුව ඔබත් මාත් හොදින් දන්නා පරිදි කිසිම සංගයා වහන්සේ නමක් එතන නැති බැවිනි...
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    නෑ මචං මෙතන උන හරිම දේනම් වැරදි තැනකදි කතා කරපු එක විතරයි ඒ හාමුදුරුවන් කතාකරපු පදනම හරි.. කතාකරන්න සෙට් වෙන තැන තමා වැරදි...අනික බ්‍රේක් ලයිට් නැතුව ගියා කියලා උබ දන්නෙත් නෑනේ.....

    dan uba dananwada brk light thibila giya kiyala ? nahe neda.. anika , ehema prashnayak enth nam e hish way eke inna ahinsaka kollo kawadawath ehema boruwak akrala wahanayak nawathhai kiyalada uba kiyanne ??
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    නෑ මචං මෙතන උන හරිම දේනම් වැරදි තැනකදි කතා කරපු එක විතරයි ඒ හාමුදුරුවන් කතාකරපු පදනම හරි.. කතාකරන්න සෙට් වෙන තැන තමා වැරදි...අනික බ්‍රේක් ලයිට් නැතුව ගියා කියලා උබ දන්නෙත් නෑනේ.....

    Kisi hethuwak nathwa highway entrance eka nawattanne na ne... Mokak hari awulak nisa tama ehema karanne..

    Rules are rule for anyone, and rules are there for a reason.
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    jobs deka maaru wela wage,

    kunuharapa kiyana hamaduruwo police job ekata daala kenthi nogena iwasimen hamaduruwo ekka katha karapu police niladariyawa pansale hamaduru kenek vidihata mahana karanna one.

    Last edited:

    dogimaster

    Member
    Sep 16, 2007
    272
    9
    0
    Hendala,Wattala
    මොන දේ උනත් ... සුදුසු නැති වාහනයක් හයි වේ එකට දාන්න නොදුන්නට කෑ ගහන එක වැරදියි .... මේ විඩියෝ එකේ මැදදි වගේ හාමුදුරුවො කියනවා ' ටේල් ලයිට් එක විතරනේ අඩු' කියලා ...

    ගිහි සමාජයට වැදගත් මෙහෙයක් කරන කෙනෙක් විදියට එතුමා දැන ගන්න ඕන ඔය ලයිට් නැති වාහනෙ හයි වේ එකට දාලා අනතුරක් උනොත් යන අනිත් මිනිස්සුන්ගෙත් ජීවිත අනතුරේ බව ....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නෑ මචං මෙතන උන හරිම දේනම් වැරදි තැනකදි කතා කරපු එක විතරයි ඒ හාමුදුරුවන් කතාකරපු පදනම හරි.. කතාකරන්න සෙට් වෙන තැන තමා වැරදි...අනික බ්‍රේක් ලයිට් නැතුව ගියා කියලා උබ දන්නෙත් නෑනේ.....

    dan uba dananwada brk light thibila giya kiyala ? nahe neda.. anika , ehema prashnayak enth nam e hish way eke inna ahinsaka kollo kawadawath ehema boruwak akrala wahanayak nawathhai kiyalada uba kiyanne ??

    මචං කට්ටිය කරන වැරදි හොයනවනම් මම උබට පොලිසිය නීතිය කියාගෙන කරන දේවල් ඕන තරම් දෙන්නම්.. හැබැයි මම හාමුදුරුවන් තනිකකර උඩ තියාන කතා කරන්නේ නෑ .. මගේ කතාව හොදට තේරුම් ගත්තානම් උබට ඒක පෙනෙයි.. අපි රු 1000ක් පොලිස් මාමෙකුට මිට මෙලෙව්වානම් බ්‍රේක් ලයිට් නැතුවනෙවෙයි ලයිසන් නැතුවත් අපිට පාරේ ගියහැකි,, නමුත් ඒක නෙවෙයි මෙතන වැරදි.. කව්ද වැරදි කියලා හොයන්න යන එක.. දෙපාර්ශවයම දැනට වීදුරු ගෙවල් වල සිටනා අය බැවින් මේ කුමන පැත්තට කතා කලත් හොද සහ නරක යන දෙකම දෙපැත්තට තිබේ.. මගේ අදහස හාමුදුරුවන් කතා කල එක හොදයි කතා කල තැන වැරදියි.. මොකද අපි දන්න පරිදි එවන් දේවල් වලට කොහෙත්ම ඉඩක් නැති පොලිසියක් ලංකාවේ නැත් බව අපි දන්න නිසා....
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මොන දේ උනත් ... සුදුසු නැති වාහනයක් හයි වේ එකට දාන්න නොදුන්නට කෑ ගහන එක වැරදියි .... මේ විඩියෝ එකේ මැදදි වගේ හාමුදුරුවො කියනවා ' ටේල් ලයිට් එක විතරනේ අඩු' කියලා ...

    ගිහි සමාජයට වැදගත් මෙහෙයක් කරන කෙනෙක් විදියට එතුමා දැන ගන්න ඕන ඔය ලයිට් නැති වාහනෙ හයි වේ එකට දාලා අනතුරක් උනොත් යන අනිත් මිනිස්සුන්ගෙත් ජීවිත අනතුරේ බව ....

    Yes..

    Light natuwa gihin accident ekak wela kawru hari marunoth, hamuduruwo enne na ne e minissunge pawul bala ganna.