මොන දේ උනත් ... සුදුසු නැති වාහනයක් හයි වේ එකට දාන්න නොදුන්නට කෑ ගහන එක වැරදියි .... මේ විඩියෝ එකේ මැදදි වගේ හාමුදුරුවො කියනවා ' ටේල් ලයිට් එක විතරනේ අඩු' කියලා ...
ගිහි සමාජයට වැදගත් මෙහෙයක් කරන කෙනෙක් විදියට එතුමා දැන ගන්න ඕන ඔය ලයිට් නැති වාහනෙ හයි වේ එකට දාලා අනතුරක් උනොත් යන අනිත් මිනිස්සුන්ගෙත් ජීවිත අනතුරේ බව ....
වැරැද්දක් කරලා ඒ වගේ කතා කරපු එක වැරදි, විශේෂයෙන් "ඇයි අපි පොන්නයෝ කියලා හිතුවා ද" වගේ කතා කොහොමත් ඒ වගේ වැදගත් හිමි නමක් කතා කරයි කියා හිතලාවත් බලන්න විදියක් නෑ

