එහෙමනං බං අනික් පැත්තට කියන්න පුළුවන් කිසි හේතුවක් නැතිව හාමුදුරු කෙනෙක්ට මෙහෙම මල පනින්න හේතුවකුත් නෑ කියල...Kisi hethuwak nathwa highway entrance eka nawattanne na ne... Mokak hari awulak nisa tama ehema karanne..
Rules are rule for anyone, and rules are there for a reason.
සමහරවිට ලයිට් නැතුව ගියා වෙන්න පුළුවන්.. ඒක ඒ මිනිස්සු පිළිවෙලකට කතා කරලා බෙරගන්නවනේ.. ආරව්ලක් ඇතිවෙන්න අවශ්‍යතාවයක් නෑනේ? ඒක බං පොඩි එකෙක්ට උනත් ඔහොම ප්‍රශ්න ඇති කරගෙන ගූ නාන්න අවශ්‍යතාවයක් නෑ
උඹ හරියට Highway එකේ ඉන්න එවුන් උඹේ ගෙදර ඉන්න මනුස්සයෝ වගේනේ කතා කරන්නේ?
උඹ එතන වැඩට ඉඳල තියෙනවද ඔච්චර උන් ගැන දන්නේ? මේකේ හරි වැරැද්ද අපිට හරියට කියන්න බෑ බං.. කොහෙන් ගියත් දෙපත්තක්නේ තියෙන්නේ.. එකෙක් කියයි ඒක පැත්තක් හරියයි කියල, අනික් උන් අනික් පැත්ත කියයි..දෙගොල්ලොන්ගේම ප්‍රකාශයක් ඕනේ හරියට නිගමනය කරන්න නම් කව්ද හරි කව්ද වැරදි කියල.. , ඔතන ලිපියේ දාල තියෙන්නේ මාද්යට ඉදිරිපත් කරපු කෙනා කියපු විස්තරයක් වෙන්නත් පුළුවන්, නැත්තන් ගොසිප් එකක බණක් වෙන්නත් පුළුවන්, ඒ ඉදිරිපත් කල කෙනාගේ මතේ තමයි ඔය තියෙන්නේ, ඕකෙන් අපිට හරි වැරැද්ද තෝරන්න බෑ
බලපන් අර හාමුදුරුවෝ කියනවා ප්‍රශ්නයක් උනාම ඒක කතා කරලා හරියට විසඳගන්න කියල.. ඕකට මල පනින්න හාමුදුරුවන්ටත් හේතුවක් තියෙන්න ඇතිනේ එහෙමනං? එකයි මම කිව්වේ..
කිසි කෙනෙක්ට මේ තොරතුරු අනුව හාමුදුරුවන්ට ඇඟිල්ල දික් කරන්නත් බෑ වලිගෙ පාගාගෙන කෑ ගහනවා කියල තමුන්වත් ඒක නොදැනගෙන හරියට මොකක්ද වෙලා තියෙන්නේ කියල.. පොලිසියට බනින්නත් බෑ...
Last edited:



