කවුද හරි ?

  • පොලිසිය බැණපු එක හරි

    Votes: 55 68.8%
  • හාමුදුරුවෝ බැණපු එක හරි

    Votes: 25 31.3%

  • Total voters
    80

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Kisi hethuwak nathwa highway entrance eka nawattanne na ne... Mokak hari awulak nisa tama ehema karanne..

    Rules are rule for anyone, and rules are there for a reason.
    එහෙමනං බං අනික් පැත්තට කියන්න පුළුවන් කිසි හේතුවක් නැතිව හාමුදුරු කෙනෙක්ට මෙහෙම මල පනින්න හේතුවකුත් නෑ කියල...

    සමහරවිට ලයිට් නැතුව ගියා වෙන්න පුළුවන්.. ඒක ඒ මිනිස්සු පිළිවෙලකට කතා කරලා බෙරගන්නවනේ.. ආරව්ලක් ඇතිවෙන්න අවශ්‍යතාවයක් නෑනේ? ඒක බං පොඩි එකෙක්ට උනත් ඔහොම ප්‍රශ්න ඇති කරගෙන ගූ නාන්න අවශ්‍යතාවයක් නෑ

    උඹ හරියට Highway එකේ ඉන්න එවුන් උඹේ ගෙදර ඉන්න මනුස්සයෝ වගේනේ කතා කරන්නේ? :eek: උඹ එතන වැඩට ඉඳල තියෙනවද ඔච්චර උන් ගැන දන්නේ? මේකේ හරි වැරැද්ද අපිට හරියට කියන්න බෑ බං.. කොහෙන් ගියත් දෙපත්තක්නේ තියෙන්නේ.. එකෙක් කියයි ඒක පැත්තක් හරියයි කියල, අනික් උන් අනික් පැත්ත කියයි..
    දෙගොල්ලොන්ගේම ප්‍රකාශයක් ඕනේ හරියට නිගමනය කරන්න නම් කව්ද හරි කව්ද වැරදි කියල.. , ඔතන ලිපියේ දාල තියෙන්නේ මාද්‍යට ඉදිරිපත් කරපු කෙනා කියපු විස්තරයක් වෙන්නත් පුළුවන්, නැත්තන් ගොසිප් එකක බණක් වෙන්නත් පුළුවන්, ඒ ඉදිරිපත් කල කෙනාගේ මතේ තමයි ඔය තියෙන්නේ, ඕකෙන් අපිට හරි වැරැද්ද තෝරන්න බෑ
    බලපන් අර හාමුදුරුවෝ කියනවා ප්‍රශ්නයක් උනාම ඒක කතා කරලා හරියට විසඳගන්න කියල.. ඕකට මල පනින්න හාමුදුරුවන්ටත් හේතුවක් තියෙන්න ඇතිනේ එහෙමනං? එකයි මම කිව්වේ..

    කිසි කෙනෙක්ට මේ තොරතුරු අනුව හාමුදුරුවන්ට ඇඟිල්ල දික් කරන්නත් බෑ වලිගෙ පාගාගෙන කෑ ගහනවා කියල තමුන්වත් ඒක නොදැනගෙන හරියට මොකක්ද වෙලා තියෙන්නේ කියල.. පොලිසියට බනින්නත් බෑ...
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    කොහොමටත් මචං හයිවේ එන්ට්‍රන්ස් එකෙන් වාහන නතර කරනවාමනේ..
    මෙහෙම හිතමු අපි පාරේ ඉතා සාමකාමීව යනකොට පොලිසිය අපිව නතර කරන්නේ හේතුවක් ඇතුවද නැත්තන් වරදක් හොයාගෙන හරි දඩයක් ගහන බලාපොරොත්තුවෙන්ද.. උබ පොලිසිය නිවැරදියි කියන්න හදනවානම් උබ අහු වෙනව මචං.....
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Meka high way entrance eka.. Not a road. I'm talking about this incident ONLY.
    Police don't charge at the entrance of highway for any reason. Only at the exit.
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    එහෙමනං බං අනික් පැත්තට කියන්න පුළුවන් කිසි හේතුවක් නැතිව හාමුදුරු කෙනෙක්ට මෙහෙම මල පනින්න හේතුවකුත් නෑ කියල...

    සමහරවිට ලයිට් නැතුව ගියා වෙන්න පුළුවන්.. ඒක ඒ මිනිස්සු පිළිවෙලකට කතා කරලා බෙරගන්නවනේ.. ආරව්ලක් ඇතිවෙන්න අවශ්‍යතාවයක් නෑනේ? ඒක බං පොඩි එකෙක්ට උනත් ඔහොම ප්‍රශ්න ඇති කරගෙන ගූ නාන්න අවශ්‍යතාවයක් නෑ

    උඹ හරියට Highway එකේ ඉන්න එවුන් උඹේ ගෙදර ඉන්න මනුස්සයෝ වගේනේ කතා කරන්නේ? :eek: උඹ එතන වැඩට ඉඳල තියෙනවද ඔච්චර උන් ගැන දන්නේ? මේකේ හරි වැරැද්ද අපිට හරියට කියන්න බෑ බං.. කොහෙන් ගියත් දෙපත්තක්නේ තියෙන්නේ.. එකෙක් කියයි ඒක පැත්තක් හරියයි කියල, අනික් උන් අනික් පැත්ත කියයි..
    දෙගොල්ලොන්ගේම ප්‍රකාශයක් ඕනේ හරියට නිගමනය කරන්න නම් කව්ද හරි කව්ද වැරදි කියල.. , ඔතන ලිපියේ දාල තියෙන්නේ මාද්‍යට ඉදිරිපත් කරපු කෙනා කියපු විස්තරයක් වෙන්නත් පුළුවන්, නැත්තන් ගොසිප් එකක බණක් වෙන්නත් පුළුවන්, ඒ ඉදිරිපත් කල කෙනාගේ මතේ තමයි ඔය තියෙන්නේ, ඕකෙන් අපිට හරි වැරැද්ද තෝරන්න බෑ
    බලපන් අර හාමුදුරුවෝ කියනවා ප්‍රශ්නයක් උනාම ඒක කතා කරලා හරියට විසඳගන්න කියල.. ඕකට මල පනින්න හාමුදුරුවන්ටත් හේතුවක් තියෙන්න ඇතිනේ එහෙමනං? එකයි මම කිව්වේ..

    කිසි කෙනෙක්ට මේ තොරතුරු අනුව හාමුදුරුවන්ට ඇඟිල්ල දික් කරන්නත් බෑ වලිගෙ පාගාගෙන කෑ ගහනවා කියල තමුන්වත් ඒක නොදැනගෙන හරියට මොකක්ද වෙලා තියෙන්නේ කියල.. පොලිසියට බනින්නත් බෑ...

    Mama kiyanne mekai.. Highway entrance eke di policiyen ehema hetuwak nathuwa nawattanne na. There should be a reason.

    Anika meka madde hamuduruwo kiyanawa ne tail light na kiyala. Tail light nathuwa highway ekaka yana eka henama dangerous. Uba kiyanne eka hair kiyalada?
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Mama kiyanne mekai.. Highway entrance eke di policiyen ehema hetuwak nathuwa nawattanne na. There should be a reason.

    Anika meka madde hamuduruwo kiyanawa ne tail light na kiyala. Tail light nathuwa highway ekaka yana eka henama dangerous. Uba kiyanne eka hair kiyalada?

    හරි උබ ඔය හාමුදුරුවෝ කීවා කියලනේ ඔය තරම් කෑ ගහන්නේ.. ඒ හාමුදුරුවොම එතනදිම කියනවා මේකේ හම්බයෝ පිස්සු කෙලිනවා ඒවට ඔහෙලාගේ කතා නෑ කියලා.. ඔයා ඒ කතාව ගැන මොකුත් හිතන්නේ නැද්ද .. මම කියන්නේ ඔය හාමුදුරුවන් විතරක්මද ඔතනට දුර්වල තාවයක් සහිතව ආවේ වෙන කවෘත්ම ආවේ නැද්ද? පොලිසිය නිහඩව ඉන්නේ එයාලගේ කපටි කමට මොකද එයාලගේ කෙනෙක්නේ වීඩියෝ කරන්නේ..
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    හරි උබ ඔය හාමුදුරුවෝ කීවා කියලනේ ඔය තරම් කෑ ගහන්නේ.. ඒ හාමුදුරුවොම එතනදිම කියනවා මේකේ හම්බයෝ පිස්සු කෙලිනවා ඒවට ඔහෙලාගේ කතා නෑ කියලා.. ඔයා ඒ කතාව ගැන මොකුත් හිතන්නේ නැද්ද .. මම කියන්නේ ඔය හාමුදුරුවන් විතරක්මද ඔතනට දුර්වල තාවයක් සහිතව ආවේ වෙන කවෘත්ම ආවේ නැද්ද? පොලිසිය නිහඩව ඉන්නේ එයාලගේ කපටි කමට මොකද එයාලගේ කෙනෙක්නේ වීඩියෝ කරන්නේ..

    Hamuduruwo anawashya katawak etana kiyanne..

    Wena minissuth enawa otanata kabal wahana wala. ewa one tarag harola arinawa. I have seen...

    If u have gone on highway u know that there are other people at the entrance than police.

    machan, i'm a buddhist too..

    Habai hamuduru kenek kiyala waradda hari karanna lasti wenna epa. E wage aya inna nisa tama hamuduruwo tiyena tarag pal wada kara kara sasane kanne..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අන්තිමට මේ ප්‍රශ්නෙත් අහක යන කොහොමත්ම අදාල නැති හම්බයෙක්ගෙන් තමයි ඉවර වෙන්නෙ.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Hamuduruwo anawashya katawak etana kiyanne..

    Wena minissuth enawa otanata kabal wahana wala. ewa one tarag harola arinawa. I have seen...

    If u have gone on highway u know that there are other people at the entrance than police.

    machan, i'm a buddhist too..

    Habai hamuduru kenek kiyala waradda hari karanna lasti wenna epa. E wage aya inna nisa tama hamuduruwo tiyena tarag pal wada kara kara sasane kanne..

    හෆොයි නෑ උබ හිතුවද මම මේ හාමුදුරුවන් හොද කරන්න යනවා කියල.. නෑ නෑ මචං මම ලියපුවා කියවලා බලහං මම කියන්නේ වැරදි කරන ආයතන දෙකක් ගැටෙන එක ගැන මමත් බුදිස්ට් එහෙම උනා කියලා මම හාමුදුරුවන් උඩ තියාගෙනත් නෑ පොලිසිය කියන්නේ හොද තැනක් කියන්නේත් නෑ.. නමුත් නියම තැනදි නියම විදිහට කතා කරන්න හාමුදුරුවන්ට මේ රටේ අයිතියක් තියනවා කියන තැනින් තමයි මම කතාව පටන් ගත්තේ ....
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Mama kiyanne mekai.. Highway entrance eke di policiyen ehema hetuwak nathuwa nawattanne na. There should be a reason.

    Anika meka madde hamuduruwo kiyanawa ne tail light na kiyala. Tail light nathuwa highway ekaka yana eka henama dangerous. Uba kiyanne eka hair kiyalada?
    ලයිට් නැතුව යන එක වැරදියි තමයි. ප්‍රශ්නේ විසඳන්න ගිහින් පොලිසිය නාලා කියල හිතෙන්නේ නැද්ද? ඔතන ලයිට් නැති එක නෙමෙයි ප්‍රශ්නේ, යන්ඩ බෑ කියල කෙලින්ම පැහැදිලිව හේතුව එක්ක කිව්වනම් හරිනේ බං.. එතකොට මලපනින්න ඕනේ නෑනේ හාමුදුරුවන්ට.. එහෙම කිව්වම මල පැනල ගේම ඉල්ලුවානම් එතැනදී හාමුදුරුවෝ වැරදියි තමයි. නමුත් ඔකේ කියන්නේ පැය බාගයක් විතර නවත්තගෙන හිටියා කියලනේ? අනික මොකක් හරි ඇතුලේ වෙන ප්‍රශ්නයක් තියෙනවා කියලයි පෙන්නේ.. නැත්තන් ඔතනට හම්බයෙක් අදාළ කරගන්නේ නෑ හාමුදුරුවෝ... නේද? ඔතන පොලිසියේ එවුන් ගේ පව්ද්ගලික ප්‍රශ්නයක්ද දන්නෙත් නෑනේ.., අර කියන්නේ "යන්ඩ දෙන්න එපා ඕකුන්ට" කිව්වා කියලා.., මටනම් හිතෙන්නේ මෙච්චර යකා නගින්න නම හාමුදුරු කෙනෙක්ට නිකන් ඉඳං අරුන් "යන්න බෑ කිව්වම" ෆෝම් වෙන්නේ නෑ ඔය ගානට.. තව මොනවා හරි කරන්න ඇති අනිවරෙන්..
    ඒ කොටස ඔතන නෑ... ඉතින් මොකක්ද සිද්දිය කියල හරියට හිතන්න අමාරුයි...
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හරි උබ ඔය හාමුදුරුවෝ කීවා කියලනේ ඔය තරම් කෑ ගහන්නේ.. ඒ හාමුදුරුවොම එතනදිම කියනවා මේකේ හම්බයෝ පිස්සු කෙලිනවා ඒවට ඔහෙලාගේ කතා නෑ කියලා.. ඔයා ඒ කතාව ගැන මොකුත් හිතන්නේ නැද්ද .. මම කියන්නේ ඔය හාමුදුරුවන් විතරක්මද ඔතනට දුර්වල තාවයක් සහිතව ආවේ වෙන කවෘත්ම ආවේ නැද්ද? පොලිසිය නිහඩව ඉන්නේ එයාලගේ කපටි කමට මොකද එයාලගේ කෙනෙක්නේ වීඩියෝ කරන්නේ..

    හම්බ කාතාව අයින් කරන්න පොලීසිය කාගෙත් ජරාව කන්න බලාගෙන ඉන්නෙ. හාමුදුරුවන්ගේ ඒ කතාව කොහෙන්ත්ම මෙතනට අදාල නෑ දැන් එකෙන් පෙනවනෙ මන් අර කලින් post එකෙ පෙන්නලා දීපු කාරනය.මෙතනත් එකම තමයි වෙලා. තියෙන්නෙ.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ලයිට් නැතුව යන එක වැරදියි තමයි. ප්‍රශ්නේ විසඳන්න ගිහින් පොලිසිය නාලා කියල හිතෙන්නේ නැද්ද? ඔතන ලයිට් නැති එක නෙමෙයි ප්‍රශ්නේ, යන්ඩ බෑ කියල කෙලින්ම පැහැදිලිව හේතුව එක්ක කිව්වනම් හරිනේ බං.. එතකොට මලපනින්න ඕනේ නෑනේ හාමුදුරුවන්ට.. එහෙම කිව්වම මල පැනල ගේම ඉල්ලුවානම් එතැනදී හාමුදුරුවෝ වැරදියි තමයි. නමුත් ඔකේ කියන්නේ පැය බාගයක් විතර නවත්තගෙන හිටියා කියලනේ? අනික මොකක් හරි ඇතුලේ වෙන ප්‍රශ්නයක් තියෙනවා කියලයි පෙන්නේ.. නැත්තන් ඔතනට හම්බයෙක් අදාළ කරගන්නේ නෑ හාමුදුරුවෝ... නේද? ඔතන පොලිසියේ එවුන් ගේ පව්ද්ගලික ප්‍රශ්නයක්ද දන්නෙත් නෑනේ.. මටනම් හිතෙන්නේ මෙච්චර යකා නගින්න නම හාමුදුරු කෙනෙක්ට නිකන් ඉඳං අරුන් "යන්න බෑ කිව්වම" ෆෝම් වෙන්නේ නෑ ඔය ගානට.. තව මොනවා හරි කරන්න ඇති අනිවරෙන්..
    ඒ කොටස ඔතන නෑ... ඉතින් මොකක්ද සිද්දිය කියල හරියට හිතන්න අමාරුයි...

    Uba hitana deyak ne uba oya kiyanne...

    Hethuwa tail light na. Tail light nathuwa highway eke yanna ba. (Highway nevi mona parakawath yanna ba)

    Paya bhagayak nevi, Payak queue eke hitiyath tail light nathnag yanna ba..

    Eccharai katawa...
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    හම්බ කාතාව අයින් කරන්න පොලීසිය කාගෙත් ජරාව කන්න බලාගෙන ඉන්නෙ. හාමුදුරුවන්ගේ ඒ කතාව කොහෙන්ත්ම මෙතනට අදාල නෑ දැන් එකෙන් පෙනවනෙ මන් අර කලින් post එකෙ පෙන්නලා දීපු කාරනය.මෙතනත් එකම තමයි වෙලා. තියෙන්නෙ.

    Highway entrance eke di jarawak dena hati mata poddak kiyala denawada?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Highway entrance eke di jarawak dena hati mata poddak kiyala denawada?

    Highway entrance ගැන මං දන්නෙ නෑ මං කිව්වෙ පොදුවේ ලංකාවේ පොලීසිය දූශිත, ජරාජීර්ණ වුන රජයේ ආයතනයක් කියලා
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Highway entrance ගැන මං දන්නෙ නෑ මං කිව්වෙ පොදුවේ ලංකාවේ පොලීසිය දූශිත, ජරාජීර්ණ වුන රජයේ ආයතනයක් කියලා

    Eka metanata adala na ne...

    We are talking about this incident.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Eka metanata adala na ne...

    We are talking about this incident.

    අදාල දේ අදාල තැනදි කියලා ඇති මුල ඉදන් පරිස්සමට කියවලා එන්න.