Elakiri.Com Eka Run Karanne Kawudha?

මොන වයසේ අයද එලක&#3538


  • Total voters
    241
  • Poll closed .
Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    progress.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Thread eke nama ' obe wayasa kiyada?' wage una nam poll eka mita wada succes wewi

    :yes: මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව දැක්කහම හිතෙන්නේ එකක්..... ත්‍රෙඩ් එකේ තියෙන්නේ තවත් එකක්.......!! :rofl::P:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එළකිරිය රන් කරනව කියල නම් දෙයක් මම නම් දකින්නේ නෑ........නමුත් වැදගත් සහ හරවත් පෝස්ට් දාන කොට අළුතින් සාමාජිකයෝ මේකට ඇදිල එනවා. ඒ වගේ කෙනෙක් තමා චාමිකwp. උගේ ත්‍රෙඩ් වල පුදුම වැදගත් දෙවල් තියනවා. තව *ධනුෂ්ක* දාපු සුන්දර ගියක ඇරඹුමට සෑහෙන දෙනෙක් එක්වෙලා තිබ්බා ඒ ත්‍රෙඩ් එක නිසාම.
    රන් කරනව කියල මම විශ්වාස කරන්නේ මේකට අළුත් සාමාජිකයෝ ගේන එක සහ මේකේ තියන දේවල් වඩා හරවත් සහ ගුණවත් කිරීම.......
    පැරණි සාමාජිකයෝ බොහෝ දෙනෙක් ගේ ත්‍රෙඩ් වල යම් ගත යුත්තක් තියනවා.නමුත් ඒ අය පෝස්ට් කරන්නේ අඩුවෙන්(ගොංපාට් පෝස්ට් කරන අයත් නැත්තේ නෑ!!) අළුත් සාමාජිකයො අතින් ගුණාත්මක දේවල් පෝස්ට් වීමේ අඩුවක් තියනවා. ඒකත් ඉතිං අකම්පාල වෙන්න දෙයක් නෑ.උනුත් ටිකක් මැචුවර් වෙන කොට හොද දේවල් එයි!!!!!

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes: මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව දැක්කහම හිතෙන්නේ එකක්..... ත්‍රෙඩ් එකේ තියෙන්නේ තවත් එකක්.......!! :rofl::P:lol:
    thread eke thiyena ekata adalawa katha karapan ithin:rolleyes::P
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ත්‍රෙඩ් එක දාපු කෙනාට මම කෙලින්නම කිව්වා කියන්න ඕන දේ.
    උබට වැඩක් නැත්නම් මගෙ පස්සෙන් එන්නෙ නැතුව රබානකුත් අරගෙන බස් එහෙකට ගොඩ වෙලා විරුදුවක් කියලා කීයක් හරි හොයාගනින්.
    උබගෙ පස්සෙන් එන්න වැඩේමයි. ෆේක් හද හද කිච වෙන්නේ නැතුව උඹ කියපු දේ උඹම කරොත් නරකද:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඔබතුමාගෙ අදහසට ටිකක් විරුද්ද අදහසක් තම දරන්නෙ
    නව හෝ පැරණි සාමාජිකයන්ට තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ඉදිරිපත් කිරීමේ නිදහස තියෙනවා
    ඒ ඉදිරිපත් කරනදෙවල් හරවත්ද නැත්ද කියලා මනින්න අපට බැ එලකිරිය කියන්නෙ අධ්‍යාපනය පමණක් මුල් කරගත්ත සමාජ ජාලයක් නෙමෙයි
    දැනුම තමන්ට අවැසි ආකාරයෙන් ලබාගත හැකියි අන්තර්ජාලයේ එහෙමෙහෙ සැරිසරද්දී ඒ නිසා හරවත් දේවල් ලබාගැනීමට එලකිරියට විශේෂයින් අයුතු නැත
    එළකිරි යනු ඔබතුමාවැනි වෙන්න -පොරවල්ගේද මම වැනි චොකා බයිලා කියන පිස්සන්ගේද ශ්‍රිලංකාවේ එකම ඔන්ලයින් ෆොරමයයි
    ඔබතුමාට අන්තිමට කිවයුත්තෙ විවිදත්වය යනු එළකිරිය යනු විවිදත්වයයි කියාය

    :angry::angry::angry::angry:


    උඹට පිස්සුද....?? හැටිද.....?? :angry:


    කිඹුලා පොර වෙන්න හදන එකෙක්ද....?? උඹට එහෙම දැනිලා තියෙනවද.....?? :rolleyes: :angry:

    කට තියෙන පලියට ගොන් කතා කියන්න එපා බං....... :no: මම හිතුවේ නෑ, උඹ මෙහෙම පටු විදිහට හිතන එකෙක් කියලා........!! :frown::angry:
     
    Status
    Not open for further replies.