Get Bumps and +reps with Fake IDs ;) ;) ;)

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thota wena thread ekak tibbema nadda ban daanna??
    :lol:

    මොකක්ද බං එලකිරි ජීවිතයකටං මං පෙන්නුවහම උඹල කියන කතා :P

    මේ මොකක්ද බන් ?

    මොකක් වගේද පේන්නෙ ?

    im sure some Rep kings in Elakiri going to be really upset
    after reading this post

    Haha seriously. But we still have to make good thread in order to lure fakies neh ?

    Ha haa meeeeeeeeeeee dannawane :rofl: Maranawa hode :P

    :P ඕවට බය උනේ ජුන්ඩා කාලෙ බං :D


    & Djspk
    :D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මෙන්න මු Fake ID එකක් :P



    Zeus
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඔව් ගෙවල් පැත්තෙ ආවොත් බාල්දි පෙරලනවා තමයි :frown:

    අර ගේට්ටුවේ එල්ලලා තියෙන කුනු මලු ටික අයින් කරන්න ඉස්සෙලම..:P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අර ගේට්ටුවේ එල්ලලා තියෙන කුනු මලු ටික අයින් කරන්න ඉස්සෙලම..:P

    :lol::lol:

    ඔය වස්සට කන්න තමයි ඒව දාලා තියෙන්නෙ :D :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේක Reputation ගන්න දාපු ඇම Thread එකක් නෙවෙයි. ගොඩක් Fake IDs මේකෙ ඉන්න අනික් මිනිස්සුන්ව බොරුවට කුලප්පු කරවලා මුළු site එකම පීචං කරන්න හදන කාලෙක මේ thread එක දැම්මෙ උංගෙ ගැට වලට අහු නොවී වැඩක් ගන්න විදිහ කියල දෙන්නයි :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    උඹෙ ත්‍රෙඩ් එකෙන් තමයි මට වැඩේ ක්ලික් උනේ

    මෙච්චර මුංගෙ වැඩ ගැන කියල ඒත් උන්ට උංගෙ කැත ගති පෙන්නන්නෙ නැතුව ඉන්න බැරි උනා නෙ ? කිව්ව වගේම *මේ ත්‍රෙඩ් එකෙත්* ගොං රිප්ලයි දාලා සුපුරුදු විදිහටම -rep දුන්නා :D

    උන්ට කියන දේ තේරෙන්නේ නෑ බන්....ටියුබ් ලයිට්ස්...:P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උන්ට කියන දේ තේරෙන්නේ නෑ බන්....ටියුබ් ලයිට්ස්...:P

    නෑ උං මෙන්න මේ මේ වැඩ ඉස්සරහට කරාවී කියල කිව්වම වත් අඩුම තරමෙ ඒ වැඩ නොකර ඉන්න එපැයි බං.

    අච්චර කියල තියෙද්දිත් උං සුපුරුදි පිස්සුවම කෙලින එක නැවැත්තුවෙ නෑ නෙ ඒක ගැනයි මං කිව්වෙ :D