Let's talk about Movies

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මටත් ඔය ප්‍රශ්නයම තියෙනවා

    ෆිල්ම් එකක ටිකට් විකිණීමෙන් පමණක් ලැබෙන ආදායමේ වාර්ථා,
    Daily · Weekends · Weekly · Monthly · Quarterly · Yearly · All Time
    විදිහට බලනවා..
    All Time දැනට තියෙන්නේ Avatar- $760,507,625:baffled:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අළුත් TV series එකක් බලන්න පටන් ගත්තා, එලකිරි එකේම කොහේහරි දැකලා බලන්න ගත්තේ.
    Carnivàle

    අමුතු කථාවක්, dark magic, dark secrets, Gothic ඒ වගේ සීන් එකක්, තාම මටත් හරියට තේරෙන්නේ නෑ....
     
    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)
    අළුත් TV series එකක් බලන්න පටන් ගත්තා, එලකිරි එකේම කොහේහරි දැකලා බලන්න ගත්තේ.
    Carnivàle

    අමුතු කථාවක්, dark magic, dark secrets, Gothic ඒ වගේ සීන් එකක්, තාම මටත් හරියට තේරෙන්නේ නෑ....
    spoilers kiyawanne nathuwa balapan Gindara kathawa:cool:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    අළුත් TV series එකක් බලන්න පටන් ගත්තා, එලකිරි එකේම කොහේහරි දැකලා බලන්න ගත්තේ.
    Carnivàle

    අමුතු කථාවක්, dark magic, dark secrets, Gothic ඒ වගේ සීන් එකක්, තාම මටත් හරියට තේරෙන්නේ නෑ....

    Won 5 Primetime Emmys :shocked:

    එල එල පස්සෙ බලනව:D
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ෆිල්ම් එකක ටිකට් විකිණීමෙන් පමණක් ලැබෙන ආදායමේ වාර්ථා,
    Daily · Weekends · Weekly · Monthly · Quarterly · Yearly · All Time
    විදිහට බලනවා..
    All Time දැනට තියෙන්නේ Avatar- $760,507,625:baffled:

    ඒ එතකොට මම අහල තියෙනවනේ ඔය ලංකාවේ නිවේදිකාවෝ ලංකාවේ අධ්‍යයක්ෂක ලාගෙන් අහන ඔබතුමාගේ BOX OFFICE වාර්තා බිදදමු Films තියෙනවා නේද කියලා. එතකොට ඔව කියලත් කියල තියෙනවනේ. මොකක්ද බන ඒ සිද්දිය...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මටනං අදටත් පොයි poi(person of Interest) තරම් එකක් වත් හරි ගියේ නෑ

    දැනට Kyle XY, Continuum, Lie to Me බලනවා. අවුලක් නෑ කාලෙ මරන්න හොඳයි

    Gotto check on Miga' best series in the world Nikki and I didnt like Fringe much
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මටනං අදටත් පොයි poi(person of Interest) තරම් එකක් වත් හරි ගියේ නෑ

    දැනට Kyle XY, Continuum, Lie to Me බලනවා. අවුලක් නෑ කාලෙ මරන්න හොඳයි

    Gotto check on Miga' best series in the world Nikki and I didnt like Fringe much

    පොයි FTW :yes: :yes:
     
    ලංකාවෙ මොන BOX OFFICE වර්තා බිදිලිද බන්.. :rofl: :rofl:
    ඔය අහනව ඇත්තෙ පෙට්ටි කඩන එක ගැන වෙන්න ඇති :lol: :lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒ එතකොට මම අහල තියෙනවනේ ඔය ලංකාවේ නිවේදිකාවෝ ලංකාවේ අධ්‍යයක්ෂක ලාගෙන් අහන ඔබතුමාගේ BOX OFFICE වාර්තා බිදදමු Films තියෙනවා නේද කියලා. එතකොට ඔව කියලත් කියල තියෙනවනේ. මොකක්ද බන ඒ සිද්දිය...

    ලංකාවේත් අරවගේම Box office වාර්ථා තියෙනවා, ඒටට බලන්නේ ලංකාවේ ආදායම
    දැනට
    alltime-
    1.අබා,
    2.පාලිමන්ට් ජෝක්ස්
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මටනං අදටත් පොයි poi(person of Interest) තරම් එකක් වත් හරි ගියේ නෑ

    දැනට Kyle XY, Continuum, Lie to Me බලනවා. අවුලක් නෑ කාලෙ මරන්න හොඳයි

    Gotto check on Miga' best series in the world Nikki and I didnt like Fringe much

    Nikita නෙමෙයි යකෝව්...:angry:
    Spartacus:rofl:
    Fringe බලන එක මමත් නැවැත්තුවා, :sorry:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පොයි FTW :yes: :yes:

    Nikita නෙමෙයි යකෝව්...:angry:
    Spartacus:rofl:
    Fringe බලන එක මමත් නැවැත්තුවා, :sorry:

    Nikita තමයි උඹට ඒ කාලෙ තිබිච්ච Best series on the earth උනේ :P
    දැන් වැඩක් නෑ බං පොයි වලින් පස්සෙ බලන හැම එකක්ම අජූත වෙලා පේන්නෙ :(
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ලංකාවේත් අරවගේම Box office වාර්ථා තියෙනවා, ඒටට බලන්නේ ලංකාවේ ආදායම
    දැනට
    alltime-
    1.අබා,
    2.පාලිමන්ට් ජෝක්ස්

    තේරුනේ දැන් තමයි.