මටත් ඔය ප්‍රශ්නයම තියෙනවා

Wrath of the Titans
part 3 එකකුත් එයිද මන්දා?
spoilers kiyawanne nathuwa balapan Gindara kathawaඅළුත් TV series එකක් බලන්න පටන් ගත්තා, එලකිරි එකේම කොහේහරි දැකලා බලන්න ගත්තේ.
Carnivàle
අමුතු කථාවක්, dark magic, dark secrets, Gothic ඒ වගේ සීන් එකක්, තාම මටත් හරියට තේරෙන්නේ නෑ....

අළුත් TV series එකක් බලන්න පටන් ගත්තා, එලකිරි එකේම කොහේහරි දැකලා බලන්න ගත්තේ.
Carnivàle
අමුතු කථාවක්, dark magic, dark secrets, Gothic ඒ වගේ සීන් එකක්, තාම මටත් හරියට තේරෙන්නේ නෑ....

..බලන්න ආසකෙනෙක් බලන්න..TFS Bro 5+
primal fear Balala thiyenawada machanමමනම් ආස නෑ ඔය වගෙ ෆිල්ම් වලට..බලන්න ආසකෙනෙක් බලන්න..TFS Bro 5+
![]()
edward norton ge debut filmprimal fear Balala thiyenawada machanedward norton ge debut film
Eka. Habai Drama..
ෆිල්ම් එකක ටිකට් විකිණීමෙන් පමණක් ලැබෙන ආදායමේ වාර්ථා,
Daily · Weekends · Weekly · Monthly · Quarterly · Yearly · All Time
විදිහට බලනවා..
All Time දැනට තියෙන්නේ Avatar- $760,507,625![]()
මටනං අදටත් පොයි poi(person of Interest) තරම් එකක් වත් හරි ගියේ නෑ
දැනට Kyle XY, Continuum, Lie to Me බලනවා. අවුලක් නෑ කාලෙ මරන්න හොඳයි
Gotto check on Miga' best series in the world Nikki and I didnt like Fringe much

ඒ එතකොට මම අහල තියෙනවනේ ඔය ලංකාවේ නිවේදිකාවෝ ලංකාවේ අධ්‍යයක්ෂක ලාගෙන් අහන ඔබතුමාගේ BOX OFFICE වාර්තා බිදදමු Films තියෙනවා නේද කියලා. එතකොට ඔව කියලත් කියල තියෙනවනේ. මොකක්ද බන ඒ සිද්දිය...

පොයි FTW![]()
![]()
Nikita නෙමෙයි යකෝව්...
Spartacus
Fringe බලන එක මමත් නැවැත්තුවා,![]()
Nikita තමයි උඹට ඒ කාලෙ තිබිච්ච Best series on the earth උනේ![]()
දැන් වැඩක් නෑ බං පොයි වලින් පස්සෙ බලන හැම එකක්ම අජූත වෙලා පේන්නෙ![]()

ලංකාවේත් අරවගේම Box office වාර්ථා තියෙනවා, ඒටට බලන්නේ ලංකාවේ ආදායම
දැනට
alltime-
1.අබා,
2.පාලිමන්ට් ජෝක්ස්