2012 ජූනි 14 ප්‍රේමවන්ත නැකත් වේලාව

Baned_Pawusi

Member
Aug 31, 2011
19
13
0
2012 ජූනි 14 ප්‍රේමවන්ත නැකත් වේලාව

ඔන්න නැකත හරි තත්පරේටම හදල දුන්න.:rolleyes::love::rolleyes::love:

නැකතට ඇත්තේ තව පැය කීපයයි.ඔන්න වේලාව හුදෙක් ප්‍රේම වන්තයන් උදෙසා නැකත නියමාකාරයෙන් ශුද්ද කරන ලදී.ඒ අනුව පහත සඳහන් උපන් නැකත් වලින් උපදින ලද අයට පල දේ.​

බෙරණ , පුවපල් , පුවසල ,කැති ,උත්‍රපල් , උත්‍රසල ,මුවසිරස ,සිත ,දෙනට ,පුනාවස ,විසා ,පුවපුටුප ,අස්ලිස ,දෙට , රේවතී.,මීට අමතරව "අස්විද , මා , මූල " යන නැකැත් හිමි අයටද මෙම නැකත යොදාගත හැක.


වර්ෂ 2012ක් වූ ජූනි මස 14 වන ගුරු දින පූර්ව භාග පැය 09 විනාඩි 10 තත් 42ට උතුරු දිශාව බලා​

Fernandos-wedding-day-flowers-2.jpg

]මගුල් තුලා කටයුතු පෙම්වතියට ටෙලිපෝන් කෝල් එකක් දීම ආදර යෝජනා , පෙම් වදන් සහිත එස් එම් එස් යැවීම ටෝක් කිරීම ආදී සියලු කටයුතු වලට සුබ වේ.:love::love::love::love::love::love::love:

බය නැතුව වැඩේට අත ගහපන්.හෙට ෂුවර් එකට මගුල් දවසක්.මගුල් ගෙවල් ඇති.:love::love::love::love::love:

මේ වගේ ටිප්ස් මගෙන් විතරයි.වෙන කාගෙන්වත් නෙමේ.ඒ හින්ද මේ ගෝල්ඩන් ඔපචුනිටි එක අපතේ යවන්ඩ එපා.ට්‍රයි කරල බලල අපිටත් විස්තර කියපන්.;);););););)

Previous nakath thread

 
Last edited:
  • Like
Reactions: ozi

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහ ප්‍රතිචාර හොදයි ප්‍රතිචාර හොදයි
    නැකත මට නම් නරකම නෑ වගේ
    යුහූ.....................................