~~Bus help~~බස්__එකක්

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං


    මචන්ලා අපි ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවා. දන්න අයගෙන් පොඩි help එකක් ඕනා


    1. නානු ඔය, පට්ටිපොල, ඔහිය වගේ දුම්රිය ස්ථානය
    සිට හොර්ටන් තැන්නට hire කරන්න වාහන (van) පිලිබඳ විස්තර දන්නවද?

    2. නුවර එළිය හැටන් යන බස් එක මොකද්ද??



    bump එකකින් වත් උදවු කරන්න.. :) rep දෙනවා
     
    Last edited:

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    nuwara eliye nam thiyanawa trip apu wahana. un oya wage eva gihin enava. horton plains uda inna unuth ehemayi. thawa oya boragas, pattipola, ambewela wage than walath hoyaganna puluwan. gihillama balapan. charter wena ekak nehe.
     
    • Like
    Reactions: kalhara.rokz

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    • Like
    Reactions: kaspersky

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Bump75000.jpg
    :):):)
     
    • Like
    Reactions: kaspersky

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නුවර එළිය හැටන් බස් එකක් ගන්න පුළුවන් ඔයාට
    නුවර එළියෙ බස් ස්ටෑන්ඩ් එකට ගියාම
    ෆයර් එවුන් නම් නිතරම ඔය පැත්තෙ තමයි වාසය උන්ගෙන් ඇහුව නම් කියයි
     
    • Like
    Reactions: kaspersky

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar


    මචන්ලා අපි ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවා. දන්න අයගෙන් පොඩි help එකක් ඕනා


    1. නානු ඔය, පට්ටිපොල, ඔහිය වගේ දුම්රිය ස්ථානය
    සිට හොර්ටන් තැන්නට hire කරන්න වාහන (van) පිලිබඳ විස්තර දන්නවද?

    2. නුවර එළිය හැටන් යන බස් එක මොකද්ද??
    1.train eke enawanam kelinma pattipola bahapan,hire karanda vahananam thiyenewa,habai gini ganan.NuwraEliye,nanuoya,ohiya idan hire karanda giyoth ita wada wadi wai.a nisa kelinma pattipola bahan.(3000k withara gannawa pattipola idan)
    2.NuwarEliye idan hatton walta hama welema thiyenne A/C bus withrai,hatton C.T.B. bus ekk nam enawa,habai mata ena welawa mathaka na.
     
    Last edited:
    • Like
    Reactions: kalhara.rokz