මචන්ලා අපි ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවා. දන්න අයගෙන් පොඩි help එකක් ඕනා
1. නානු ඔය, පට්ටිපොල, ඔහිය වගේ දුම්රිය ස්ථානය ක සිට හොර්ටන් තැන්නට hire කරන්න වාහන (van) පිලිබඳ විස්තර දන්නවද?
2. නුවර එළිය හැටන් යන බස් එක මොකද්ද??
bump එකකින් වත් උදවු කරන්න..
rep දෙනවා
Last edited:

eyala PM disable karala
හරි මම උන් දෙන්නට කෝල් කරලා කියන්නම් මේ ත්‍රෙඩ් එක බලන්න කියලා.......