මේ සෞරග්‍රහ මණ්ඩලය තුල මිනිස්සුන්ට ඉන්න පුළුවන් වෙන ලෝක මොනවද ?
ape සෞරග්‍රහ මණ්ඩලය atule minissunta inna puluwan wena graha loka nehe
මේ සෞරග්‍රහ මණ්ඩලය තුල මිනිස්සුන්ට ඉන්න පුළුවන් වෙන ලෝක මොනවද ?
ඒ අයව මේ සෞර ග්‍රහ මන්ඩලය තුල නෙවෙයි, මේකෙන් පිටත ලෝකවලට ජනිත වෙන්න පුලුවන්. ඒ කියන්නේ මිල්කි වේ ගැලක්ෂියෙනුත් එහා ඈත ලෝක. ඒ අයව අන්තර්සක්වල පාලනයෙන් මිදෙනවා.ඒ අයගේ පුනර්භවය වසර බිලියන ගානක් දීර්ඝ වෙන සෙමින් වෙන දෙයක් බවට පත් වේවී.ඒ අය වනාචාරි මට්ටමේ ලෝක තුල තමයි මානවයන් ලෙස දිගු පරිනාමික ගමනක් යන්නේ.ඊට පස්සේ ඒ අයට මොකද වෙන්නේ?
මම කියන කරුනු කොහෙවත් නෑ.හැමෝම කතා කරන්නේ මානවයන්ට වඩා වසර දහස් ගනන් ඉදිරියෙන් ඉන්න ඒලියන්ස්ලා ගැන.මම කියන වසර ට්‍රිලියන ගානක තාක්ෂනය ගැන ඔවුන්ට වැටහීමක් නෑ.ඒ වගේම පුනර්භව පාලනය ගැන කිසිම තැනක නැත.samahara wita nevei bn, 100% mu kohen hari hoyagena dana ewa tamai. Natuwa mu danna labbak ne, pacha halana eka arenna.
මම කියන කරුනු කොහෙවත් නෑ.හැමෝම කතා කරන්නේ මානවයන්ට වඩා වසර දහස් ගනන් ඉදිරියෙන් ඉන්න ඒලියන්ස්ලා ගැන.මම කියන වසර ට්‍රිලියන ගානක තාක්ෂනය ගැන ඔවුන්ට වැටහීමක් නෑ.ඒ වගේම පුනර්භව පාලනය ගැන කිසිම තැනක නැත.
ඇත්තටම මොකක්ද ඔය අන්තර්සක්වල කියන්නෙ?ඒ අයව මේ සෞර ග්‍රහ මන්ඩලය තුල නෙවෙයි, මේකෙන් පිටත ලෝකවලට ජනිත වෙන්න පුලුවන්. ඒ කියන්නේ මිල්කි වේ ගැලක්ෂියෙනුත් එහා ඈත ලෝක. ඒ අයව අන්තර්සක්වල පාලනයෙන් මිදෙනවා.ඒ අයගේ පුනර්භවය වසර බිලියන ගානක් දීර්ඝ වෙන සෙමින් වෙන දෙයක් බවට පත් වේවී.ඒ අය වනාචාරි මට්ටමේ ලෝක තුල තමයි මානවයන් ලෙස දිගු පරිනාමික ගමනක් යන්නේ.
ඔරියන්තුම මේවා කියන්නෙ මේ ෆෝරම් එකේ විතරද?මම කියන කරුනු කොහෙවත් නෑ.හැමෝම කතා කරන්නේ මානවයන්ට වඩා වසර දහස් ගනන් ඉදිරියෙන් ඉන්න ඒලියන්ස්ලා ගැන.මම කියන වසර ට්‍රිලියන ගානක තාක්ෂනය ගැන ඔවුන්ට වැටහීමක් නෑ.ඒ වගේම පුනර්භව පාලනය ගැන කිසිම තැනක නැත.
ඇත්තටම මොකක්ද ඔය අන්තර්සක්වල කියන්නෙ?
අන්තර්සක්වල කියන්නේ අන්තර් ගැලක්ෂිය කියන එක. ඉන්ටර්ගැලක්ටික් ඒලියන්ස්ලා තමයි අන්තර්සක්වල ජීවීන් කියන්නේ.අන්තර්සක්වලට අයිති වන්නේ ගැලක්ෂි අතර ගමන් කරන්න පුලුවන් පිටසක්වල ජීවීන්ටයි. ගැලක්සි බිලියන ගනනාවක් මේකට අයිතියි.මේ ගැලක්ෂිවල අධි දියුණු ජීවීන් අන්තර්ගතයි.මිල්කි වේ ගැලක්ෂිය තුල අන්තර්සක්වල වාසීන් නැත.මෙය ඇස්ට්‍රල් පරිණාමයට අන්තර්සක්වල විසින් භාවිතා කරනවා.ඔබලා වගේ අන්තර්සක්වල විසින් පරිණාමය කරන ග්‍රහලෝකවල් සෑහෙන ගනනක් මෙහි තියෙනවා.
බුදු දහම ලෝකෝත්තර දහමක් වුනාට ඒක දේශනා කලේ ඉන්දියාවේ ඉන්න සීමිත පිරිසකට.ඒ වගේම මම කියන දෙය මුලු ලෝකය පුරාම යවන්න අවශ්‍යතාවයක් නැත.ඔරියන්තුම මේවා කියන්නෙ මේ ෆෝරම් එකේ විතරද?
බුදු දහම ලෝකෝත්තර දහමක් වුනාට ඒක දේශනා කලේ ඉන්දියාවේ ඉන්න සීමිත පිරිසකට.ඒ වගේම මම කියන දෙය මුලු ලෝකය පුරාම යවන්න අවශ්‍යතාවයක් නැත.
ඒක වෙලාවට මුලු ලෝකයම ඉතාම වේගයෙන් දැන ගන්නා දිනය වැඩි ඈතක නෙවෙයි.
යම් යම් ක්‍රම වලින් ඒවා යවනවා.මේ දිනවල එංගලන්තයේ අසාමාන්‍යය කාලගුනයක් තියෙන්නේ. අහස පවා පැහැදිලි නැත.
ඒක නිසා සහ විවිධ අසාමාන්‍යය සිදුවීම් නිසා 2012 ඔලිම්පික් තරඟ දිනවල පිටසක්වලින් බලපෑමක් වෙයිද කියලා සැකයක් ඇතිවෙලා තියෙනවා ජාත්‍යන්තරව.
විශේෂයෙන්ම සූර්යයා ආශ්‍රිතව දක්නට ලැබුන විශාල පිටසක්වල යානා පවා නාසා ආයතනය පැහැදිලි කිරිමක් නැතිව ලීක් කරේ ඒක නිසයි.
ඔයාලගේ කැලන්ඩරයේ තියෙන දවස ගාන එච්චර විශාල අගයක් තව දුරටත් නැත.



ඒ වසර හත්සීයෙන් පස්සෙ මොකද කරන්නෙහුඟක් අයට මම කියන දේවල් සිහිනයක් වගේ. නමුත් ඒවා හුඟක් අලුත් දේවල් නෙවෙයි. සෞර මණ්ඩලය, සක්වල , පිටසක්වල, විශ්වය,තාරකා දොරටු, අධිවේගී පිටසක්වල යානා කියන දේවල් ගැන සුලු අදහසක් විද්‍යාව,තාක්ෂනය,ආගම, සහ විද්‍යා ප්‍රබන්ධ සහ චිත්‍රපට තුලින් මානවයන්ට පිටසක්වල ජීවින් ලබා දීලා තියෙනවා.මම ෆිල්ම්ස් බලලා කියනවා නෙවෙයි.ෆිල්ම්ස් නිර්මාණය කරන අයට බ්‍රේන් තරංග තුලින් මේව දීලා තියෙන නිසා තමයි ඔයාල අතර ප්‍රචලිත. සමහර කතා කියවන කොට ඔයාලා හිතනවා මේක කතාවක් විතරයි කියලා.ෆිල්ම් එකක් බලනකොට හිතනවා මේවා ප්‍රබන්ධ කියලා.
නමුත් ඔයාලා මවිත වෙයි මම කීවොත් ඒවා විශ්වය තුල තියෙන ඇත්තම දේවල් කියලා.ඒවා පාදක කරගෙන නිර්මානය වුන දේවල් රාශියක් තියෙනවා.
2012 වසර තමයි ඔයාලගේ පලමු පරිණාමයේ අවසානය.
ඉන්පසු නව යුගය තමයි මීලග කාලය මෙය වසර හත්සීයක්.

අන්තර්සක්වල කියන්නේ අන්තර් ගැලක්ෂිය කියන එක. ඉන්ටර්ගැලක්ටික් ඒලියන්ස්ලා තමයි අන්තර්සක්වල ජීවීන් කියන්නේ.
අන්තර්සක්වලට අයිති වන්නේ ගැලක්ෂි අතර ගමන් කරන්න පුලුවන් පිටසක්වල ජීවීන්ටයි. ගැලක්සි බිලියන ගනනාවක් මේකට අයිතියි.
මේ ගැලක්ෂිවල අධි දියුණු ජීවීන් අන්තර්ගතයි.මිල්කි වේ ගැලක්ෂිය තුල අන්තර්සක්වල වාසීන් නැත.
මෙය ඇස්ට්‍රල් පරිණාමයට අන්තර්සක්වල විසින් භාවිතා කරනවා.ඔබලා වගේ අන්තර්සක්වල විසින් පරිණාමය කරන ග්‍රහලෝකවල් සෑහෙන ගනනක් මෙහි තියෙනවා.
තැන්ක්ස් ඔරියන්තුමගේ වටිනා කාලය කැප කරලා මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නටබුදු දහම ලෝකෝත්තර දහමක් වුනාට ඒක දේශනා කලේ ඉන්දියාවේ ඉන්න සීමිත පිරිසකට.ඒ වගේම මම කියන දෙය මුලු ලෝකය පුරාම යවන්න අවශ්‍යතාවයක් නැත.
ඒක වෙලාවට මුලු ලෝකයම ඉතාම වේගයෙන් දැන ගන්නා දිනය වැඩි ඈතක නෙවෙයි.
යම් යම් ක්‍රම වලින් ඒවා යවනවා.මේ දිනවල එංගලන්තයේ අසාමාන්‍යය කාලගුනයක් තියෙන්නේ. අහස පවා පැහැදිලි නැත.
ඒක නිසා සහ විවිධ අසාමාන්‍යය සිදුවීම් නිසා 2012 ඔලිම්පික් තරඟ දිනවල පිටසක්වලින් බලපෑමක් වෙයිද කියලා සැකයක් ඇතිවෙලා තියෙනවා ජාත්‍යන්තරව.
විශේෂයෙන්ම සූර්යයා ආශ්‍රිතව දක්නට ලැබුන විශාල පිටසක්වල යානා පවා නාසා ආයතනය පැහැදිලි කිරිමක් නැතිව ලීක් කරේ ඒක නිසයි.
ඔයාලගේ කැලන්ඩරයේ තියෙන දවස ගාන එච්චර විශාල අගයක් තව දුරටත් නැත.

නව යුගයෙන් පසු තමයි ඔයාලා අන්තර්සක්වලට එකතු වෙන්නේ.මම තමයි ඔබලාගේ තාරකා නායකයා.ස්ටාර් ලීඩර්.ඒ වසර හත්සීයෙන් පස්සෙ මොකද කරන්නෙ