2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ සෞරග්‍රහ මණ්ඩලය තුල මිනිස්සුන්ට ඉන්න පුළුවන් වෙන ලෝක මොනවද ?

    ape සෞරග්‍රහ මණ්ඩලය atule minissunta inna puluwan wena graha loka nehe
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඊට පස්සේ ඒ අයට මොකද වෙන්නේ?
    ඒ අයව මේ සෞර ග්‍රහ මන්ඩලය තුල නෙවෙයි, මේකෙන් පිටත ලෝකවලට ජනිත වෙන්න පුලුවන්. ඒ කියන්නේ මිල්කි වේ ගැලක්ෂියෙනුත් එහා ඈත ලෝක. ඒ අයව අන්තර්සක්වල පාලනයෙන් මිදෙනවා.ඒ අයගේ පුනර්භවය වසර බිලියන ගානක් දීර්ඝ වෙන සෙමින් වෙන දෙයක් බවට පත් වේවී.ඒ අය වනාචාරි මට්ටමේ ලෝක තුල තමයි මානවයන් ලෙස දිගු පරිනාමික ගමනක් යන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    samahara wita nevei bn, 100% mu kohen hari hoyagena dana ewa tamai. Natuwa mu danna labbak ne, pacha halana eka arenna :lol::lol:.
    මම කියන කරුනු කොහෙවත් නෑ.හැමෝම කතා කරන්නේ මානවයන්ට වඩා වසර දහස් ගනන් ඉදිරියෙන් ඉන්න ඒලියන්ස්ලා ගැන.මම කියන වසර ට්‍රිලියන ගානක තාක්ෂනය ගැන ඔවුන්ට වැටහීමක් නෑ.ඒ වගේම පුනර්භව පාලනය ගැන කිසිම තැනක නැත.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම කියන කරුනු කොහෙවත් නෑ.හැමෝම කතා කරන්නේ මානවයන්ට වඩා වසර දහස් ගනන් ඉදිරියෙන් ඉන්න ඒලියන්ස්ලා ගැන.මම කියන වසර ට්‍රිලියන ගානක තාක්ෂනය ගැන ඔවුන්ට වැටහීමක් නෑ.ඒ වගේම පුනර්භව පාලනය ගැන කිසිම තැනක නැත.

    ewa ubata heenen peena ewane
     
    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    ඒ අයව මේ සෞර ග්‍රහ මන්ඩලය තුල නෙවෙයි, මේකෙන් පිටත ලෝකවලට ජනිත වෙන්න පුලුවන්. ඒ කියන්නේ මිල්කි වේ ගැලක්ෂියෙනුත් එහා ඈත ලෝක. ඒ අයව අන්තර්සක්වල පාලනයෙන් මිදෙනවා.ඒ අයගේ පුනර්භවය වසර බිලියන ගානක් දීර්ඝ වෙන සෙමින් වෙන දෙයක් බවට පත් වේවී.ඒ අය වනාචාරි මට්ටමේ ලෝක තුල තමයි මානවයන් ලෙස දිගු පරිනාමික ගමනක් යන්නේ.
    ඇත්තටම මොකක්ද ඔය අන්තර්සක්වල කියන්නෙ?
     
    Last edited:

    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    මම කියන කරුනු කොහෙවත් නෑ.හැමෝම කතා කරන්නේ මානවයන්ට වඩා වසර දහස් ගනන් ඉදිරියෙන් ඉන්න ඒලියන්ස්ලා ගැන.මම කියන වසර ට්‍රිලියන ගානක තාක්ෂනය ගැන ඔවුන්ට වැටහීමක් නෑ.ඒ වගේම පුනර්භව පාලනය ගැන කිසිම තැනක නැත.
    ඔරියන්තුම මේවා කියන්නෙ මේ ෆෝරම් එකේ විතරද?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්තර්සක්වල කියන්නේ අන්තර් ගැලක්ෂිය කියන එක. ඉන්ටර්ගැලක්ටික් ඒලියන්ස්ලා තමයි අන්තර්සක්වල ජීවීන් කියන්නේ.
    අන්තර්සක්වලට අයිති වන්නේ ගැලක්ෂි අතර ගමන් කරන්න පුලුවන් පිටසක්වල ජීවීන්ටයි. ගැලක්සි බිලියන ගනනාවක් මේකට අයිතියි.
    මේ ගැලක්ෂිවල අධි දියුණු ජීවීන් අන්තර්ගතයි.මිල්කි වේ ගැලක්ෂිය තුල අන්තර්සක්වල වාසීන් නැත.
    මෙය ඇස්ට්‍රල් පරිණාමයට අන්තර්සක්වල විසින් භාවිතා කරනවා.ඔබලා වගේ අන්තර්සක්වල විසින් පරිණාමය කරන ග්‍රහලෝකවල් සෑහෙන ගනනක් මෙහි තියෙනවා.
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අන්තර්සක්වල කියන්නේ අන්තර් ගැලක්ෂිය කියන එක. ඉන්ටර්ගැලක්ටික් ඒලියන්ස්ලා තමයි අන්තර්සක්වල ජීවීන් කියන්නේ.අන්තර්සක්වලට අයිති වන්නේ ගැලක්ෂි අතර ගමන් කරන්න පුලුවන් පිටසක්වල ජීවීන්ටයි. ගැලක්සි බිලියන ගනනාවක් මේකට අයිතියි.මේ ගැලක්ෂිවල අධි දියුණු ජීවීන් අන්තර්ගතයි.මිල්කි වේ ගැලක්ෂිය තුල අන්තර්සක්වල වාසීන් නැත.මෙය ඇස්ට්‍රල් පරිණාමයට අන්තර්සක්වල විසින් භාවිතා කරනවා.ඔබලා වගේ අන්තර්සක්වල විසින් පරිණාමය කරන ග්‍රහලෝකවල් සෑහෙන ගනනක් මෙහි තියෙනවා.
    o9C0Q.jpg
    o9C0Q.jpg
    o9C0Q.jpg
    o9C0Q.jpg

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්තුම මේවා කියන්නෙ මේ ෆෝරම් එකේ විතරද?
    බුදු දහම ලෝකෝත්තර දහමක් වුනාට ඒක දේශනා කලේ ඉන්දියාවේ ඉන්න සීමිත පිරිසකට.ඒ වගේම මම කියන දෙය මුලු ලෝකය පුරාම යවන්න අවශ්‍යතාවයක් නැත.
    ඒක වෙලාවට මුලු ලෝකයම ඉතාම වේගයෙන් දැන ගන්නා දිනය වැඩි ඈතක නෙවෙයි.
    යම් යම් ක්‍රම වලින් ඒවා යවනවා.මේ දිනවල එංගලන්තයේ අසාමාන්‍යය කාලගුනයක් තියෙන්නේ. අහස පවා පැහැදිලි නැත.
    ඒක නිසා සහ විවිධ අසාමාන්‍යය සිදුවීම් නිසා 2012 ඔලිම්පික් තරඟ දිනවල පිටසක්වලින් බලපෑමක් වෙයිද කියලා සැකයක් ඇතිවෙලා තියෙනවා ජාත්‍යන්තරව.
    විශේෂයෙන්ම සූර්යයා ආශ්‍රිතව දක්නට ලැබුන විශාල පිටසක්වල යානා පවා නාසා ආයතනය පැහැදිලි කිරිමක් නැතිව ලීක් කරේ ඒක නිසයි.
    ඔයාලගේ කැලන්ඩරයේ තියෙන දවස ගාන එච්චර විශාල අගයක් තව දුරටත් නැත.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    umba england wala inne mama hari neda..?
    umba bohowita thama school yanawa wenna puluwan.... umbala england giye langadi neda...? umba inne city eheka newe suburb eheka neda..? thama light ganne card dalada..? :lol::lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අයට මම කියන දේවල් සිහිනයක් වගේ. නමුත් ඒවා හුඟක් අලුත් දේවල් නෙවෙයි. සෞර මණ්ඩලය, සක්වල , පිටසක්වල, විශ්වය,තාරකා දොර‍ටු, අධිවේගී පිටසක්වල යානා කියන දේවල් ගැන සුලු අදහසක් විද්‍යාව,තාක්ෂනය,ආගම, සහ විද්‍යා ප්‍රබන්ධ සහ චිත්‍රපට තුලින් මානවයන්ට පිටසක්වල ජීවින් ලබා දීලා තියෙනවා.මම ‍ෆිල්ම්ස් බලලා කියනවා නෙවෙයි.‍ෆිල්ම්ස් නිර්මාණය කරන අයට බ්‍රේන් තරංග තුලින් මේව දීලා තියෙන නිසා තමයි ඔයාල අතර ප්‍රචලිත. සමහර කතා කියවන කොට ඔයාලා හිතනවා මේක කතාවක් විතරයි කියලා.‍ෆිල්ම් එකක් බලනකොට හිතනවා මේවා ප්‍රබන්ධ කියලා.
    නමුත් ඔයාලා මවිත වෙයි මම කීවොත් ඒවා විශ්වය තුල තියෙන ඇත්තම දේවල් කියලා.ඒවා පාදක කරගෙන නිර්මානය වුන දේවල් රාශියක් තියෙනවා.
    2012 වසර තමයි ඔයාලගේ පලමු පරිණාමයේ අවසානය.

    ඉන්පසු නව යුගය තමයි මීලග කාලය මෙය වසර හත්සීයක්.
     
    33000W

    ඒ වසර හත්සීයෙන් පස්සෙ මොකද කරන්නෙ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,557
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩෝ ඔරියො ඔය ඒලියන්ස්ල මීට අවුරුදු 100කට විතර කලින් ආවනම් දැන් පෘතුවිය සුපිරියට තියෙයිනෙ..අවේ නැතත් පරිසර දූෂනයටයි ලෝක විනාස වෙන වැඩ වලටයි මුල් උන/සොයාගැනීම් කරපු එවුන්ට බ්‍රේන් තරංග එව්වනම් ඉවරයිනෙ එහෙම නොකරන්න..මොකද දන්නෙ නෑ මෙච්චර පරක්කුවෙලා ලොකු අයියලට අපිව මතක් වෙලා evolution කොරන්ට එන්න හදන්නෙ!:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    අන්තර්සක්වල කියන්නේ අන්තර් ගැලක්ෂිය කියන එක. ඉන්ටර්ගැලක්ටික් ඒලියන්ස්ලා තමයි අන්තර්සක්වල ජීවීන් කියන්නේ.
    අන්තර්සක්වලට අයිති වන්නේ ගැලක්ෂි අතර ගමන් කරන්න පුලුවන් පිටසක්වල ජීවීන්ටයි. ගැලක්සි බිලියන ගනනාවක් මේකට අයිතියි.
    මේ ගැලක්ෂිවල අධි දියුණු ජීවීන් අන්තර්ගතයි.මිල්කි වේ ගැලක්ෂිය තුල අන්තර්සක්වල වාසීන් නැත.
    මෙය ඇස්ට්‍රල් පරිණාමයට අන්තර්සක්වල විසින් භාවිතා කරනවා.ඔබලා වගේ අන්තර්සක්වල විසින් පරිණාමය කරන ග්‍රහලෝකවල් සෑහෙන ගනනක් මෙහි තියෙනවා.
    බුදු දහම ලෝකෝත්තර දහමක් වුනාට ඒක දේශනා කලේ ඉන්දියාවේ ඉන්න සීමිත පිරිසකට.ඒ වගේම මම කියන දෙය මුලු ලෝකය පුරාම යවන්න අවශ්‍යතාවයක් නැත.
    ඒක වෙලාවට මුලු ලෝකයම ඉතාම වේගයෙන් දැන ගන්නා දිනය වැඩි ඈතක නෙවෙයි.
    යම් යම් ක්‍රම වලින් ඒවා යවනවා.මේ දිනවල එංගලන්තයේ අසාමාන්‍යය කාලගුනයක් තියෙන්නේ. අහස පවා පැහැදිලි නැත.
    ඒක නිසා සහ විවිධ අසාමාන්‍යය සිදුවීම් නිසා 2012 ඔලිම්පික් තරඟ දිනවල පිටසක්වලින් බලපෑමක් වෙයිද කියලා සැකයක් ඇතිවෙලා තියෙනවා ජාත්‍යන්තරව.
    විශේෂයෙන්ම සූර්යයා ආශ්‍රිතව දක්නට ලැබුන විශාල පිටසක්වල යානා පවා නාසා ආයතනය පැහැදිලි කිරිමක් නැතිව ලීක් කරේ ඒක නිසයි.
    ඔයාලගේ කැලන්ඩරයේ තියෙන දවස ගාන එච්චර විශාල අගයක් තව දුරටත් නැත.
    තැන්ක්ස් ඔරියන්තුමගේ වටිනා කාලය කැප කරලා මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නට :)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒ වසර හත්සීයෙන් පස්සෙ මොකද කරන්නෙ
    නව යුගයෙන් පසු තමයි ඔයාලා අන්තර්සක්වලට එකතු වෙන්නේ.මම තමයි ඔබලාගේ තාරකා නායකයා.ස්ටාර් ලීඩර්.
    ඔයාලගේ වසර හත්සීයෙන් පසු මම ක්ෂීරපථ සක්වලේ සක්වල නායකත්වයට පත් වෙනවා.ඒ කියන්නේ මිල්කි වේ ගැලක්ටික් ලීඩර්.
    මේ ගැලක්ෂිය තුල පරිණාමය මගේ අධීක්ෂනයට පත් වෙනවා.
    ඔයාලා මිල්කි වේ ගැලක්ෂිය නියෝජනය කරන ප්‍රථම අන්තර්සක්වල වාසීන් පිරිසයි.මොකද මීට කලින් මෙහි අන්තර්සක්වල වාසීන් සිට නැත.අන්න එහෙම තමයි මිල්කි වේ ගැක්ෂිය අන්තර්සක්වලට එකතු වන්නේ.
     
    Status
    Not open for further replies.