ලංකාවේ මේ දවස්වල digital transmissions test කරනවා කියන්නේ ඇත්තද. එහෙම නම් චැනෙල් කීයක් දැනට දෙනවද. අනික DVB -T2 STB ලංකාවේ ගන්නේ කොහෙන්ද.

http://www.sony.co.in/product/klv-32bx320
![]()
MACHAN LA MEKA GANNA INNE ...!!! KOMADA?APROX 50 K ENAWA...!!
MACHAN SONY BADUWAK HONDAIDA KIYALA KAGEN AHANNADA? IT'S A WELL REPUTED BRAND. BAYA NATHUWA GANIN.. HABAI LED TV WALIN NAM QUILITY SAMSUNG

ටී.වී කිව්වොත් සෝනි කියල නොදන්න එකෙක් ඉන්නවද
සෝනි ගන්නව නම් ඔරිජිනල් ජපන් එකම හොයාගන්න
දැන් ගොඩක් තියෙනවා ඉන්දියාවෙ සහ මැලේසියාවේ එකලස් කරන සෝනි එකක් ඒක ගන්න එපා

ටී.වී කිව්වොත් සෝනි කියල නොදන්න එකෙක් ඉන්නවද
සෝනි ගන්නව නම් ඔරිජිනල් ජපන් එකම හොයාගන්න
දැන් ගොඩක් තියෙනවා ඉන්දියාවෙ සහ මැලේසියාවේ එකලස් කරන සෝනි එකක් ඒක ගන්න එපා
siraada baninnvex eke 1080p nemeida?
mage ps3 ekak thiyenawa. game gahanna thamai ganne. games wala cover eka pitipasse gahala thiyenawa 1080p kiyala samahara games wala. mata ewa play karanna beri weida? 1080P walin innovex eka gattot?![]()

JAPAN EWA LANKAWE HOYANNA NA BAN. JAPANE INDAN LANKAWATA APU EKEK GAWANAM ATHI.. ETH NO WARRANTY. LANKAWE THIYENNE MALASIAN ASSEMBLE EKA.... EETH EKATH JAPAN SONY EKA THARAMATAMA HONDAI

Samsung 32 inch ekak ganin machan.patta.chineese magul ganna epaa

sony...

MACHO UMBA TV EKA GATHTHADA APITA KIWWETH NANE![]()

wedagath point machan...!! thnx![]()
JAPAN EWA LANKAWE HOYANNA NA BAN. JAPANE INDAN LANKAWATA APU EKEK GAWANAM ATHI.. ETH NO WARRANTY. LANKAWE THIYENNE MALASIAN ASSEMBLE EKA.... EETH EKATH JAPAN SONY EKA THARAMATAMA HONDAI
Uba kiyana widiyata 720p out of date nam LCD out of world machan!LED TV hondai thamai eth me umbala ganna ganan adu ewa wadak na. LCD IPS technology eka thama Monitor wala ehema hondama technology eka thaama.
LED wala wasiya balanna nam honda 3D smart TV ekak ganin. nathuwa me sub 50000 tv ara gattata wenasak penne na.
power consumption eka adui thamai. eth maha loku gaanak na.
LCD 1080P eka ganna puluwankama thiyeddi LED hinda 720P ewa ganna eka modakamak ban
mama gatte naa ban. passe hondama ekak gannawa![]()
Uba kiyana widiyata 720p out of date nam LCD out of world machan!

Edge LED Backlight
10-Bit Video Processing
Auto Signal Booster
3D Colour Management
JPEG Playback
2 HDMI Terminals
Power Meta Brain
Intelligent Backlight Control
AutoView
USB Movie - 27 Video Formats
** Combination of 27 video formats in the following media formats
(AVI, PS, TS/TP, VOB, MOV, MP4, ASF/WMV, DivX, Xvid, MKV, RMVB, FLV, 3GPP, M-JPEG) in various video codec.
Please refer to Owner's Manual for more details.
Full HD Panel 1920 x 1080
Game Mode
pattaමචන් වලට වඩා ගන්නවානම් හොඳයි. ඒත් හැම වෙලේම තමන්ගේ බජට් එකට හරියන විදියට වැඩ කරන්න. LED ගන්නවානම් හොඳ Samsung නමුත් LCD නම් ඉතින් Original Sony තමා. Sharp, Singer, TCL ගැන හිතන්නවත් එපා. LG අව්ලක් නෑ ඒත් ගාන ටිකක් සැරයි. 32" LED එකක් 60 න් උඩ. LCD නම් 35 වගේ ඉඳං ගන්න පුළුවන්. මං ගත්තේ Toshiba 24" LED එකක්. 1080p සහ USB Movie Support නිසා. Picture quality එක නම් වරදක් නෑ. මේ Model එකේ 32,40, 42, 55" තියනවා. Abans ඒකෙන් ගන්න පුළුවන්. 24" එක 39 ක් වෙනවා DVD Player or Phone එකක් Free.
Code:Edge LED Backlight 10-Bit Video Processing Auto Signal Booster 3D Colour Management JPEG Playback 2 HDMI Terminals Power Meta Brain Intelligent Backlight Control AutoView USB Movie - 27 Video Formats ** Combination of 27 video formats in the following media formats (AVI, PS, TS/TP, VOB, MOV, MP4, ASF/WMV, DivX, Xvid, MKV, RMVB, FLV, 3GPP, M-JPEG) in various video codec. Please refer to Owner's Manual for more details. Full HD Panel 1920 x 1080 Game Mode![]()

Hodai Hodaiමචන් වලට වඩා ගන්නවානම් හොඳයි. ඒත් හැම වෙලේම තමන්ගේ බජට් එකට හරියන විදියට වැඩ කරන්න. LED ගන්නවානම් හොඳ Samsung නමුත් LCD නම් ඉතින් Original Sony තමා. Sharp, Singer, TCL ගැන හිතන්නවත් එපා. LG අව්ලක් නෑ ඒත් ගාන ටිකක් සැරයි. 32" LED එකක් 60 න් උඩ. LCD නම් 35 වගේ ඉඳං ගන්න පුළුවන්. මං ගත්තේ Toshiba 24" LED එකක්. 1080p සහ USB Movie Support නිසා. Picture quality එක නම් වරදක් නෑ. මේ Model එකේ 32,40, 42, 55" තියනවා. Abans ඒකෙන් ගන්න පුළුවන්. 24" එක 39 ක් වෙනවා DVD Player or Phone එකක් Free.
Code:Edge LED Backlight 10-Bit Video Processing Auto Signal Booster 3D Colour Management JPEG Playback 2 HDMI Terminals Power Meta Brain Intelligent Backlight Control AutoView USB Movie - 27 Video Formats ** Combination of 27 video formats in the following media formats (AVI, PS, TS/TP, VOB, MOV, MP4, ASF/WMV, DivX, Xvid, MKV, RMVB, FLV, 3GPP, M-JPEG) in various video codec. Please refer to Owner's Manual for more details. Full HD Panel 1920 x 1080 Game Mode![]()
ඔරිජිනල් ඒජන්ට් සීඩ්ලස් ලංකා මචන්
වෝඩ් ප්ලේස් එකේ තියෙන්නෙ ශෝරූම් එක
එවුන් ඔරිජිනල් සෝනි ගේනවා
උන් ගෙන්නන සෝනි එකකයි
නෝමල් ශොප් එකක සෝනි එකකුයි සංසන්දනය කලහම දෙකේ වෙනස හොදටම පේනවා

ow math call kale sedils ekata...!!! evilla module eka balanna kivva...!!
thkx for info mal babooooo...!!!![]()