පසුගිය අවුරුදු 60 නෙවෙයි ,පසුගිය අවුරුදු දස දහස් ගනන් කලින් පෘථිවියට පිටසක්වල ජීවීන් ආවා.අවුරුදු පනස්දාහකට කලිනුත් මෙහි ඔවුන් සිටියා.ඩයොනෝසර යුගයෙන් ඔවුන් මෙහි විශාල වශයෙන් විවිධාකාර පර්යේෂන වල නියලුනා.
ඒක ගැන නෙවෙයි මම කියන්නේ. 2012 වසර තුල පෘථිවියට එන පිටසක්වල ජීවීන් කියන්නේ ඔබලා අදහන දෙවියන්ටත් වඩා බලවත් ඒ වගේම විශාල හැකියාවක් තියෙන පිටසක්වල ජීවින්. ඔවුන් වසර ට්‍රිලියන ගානකටත් කලින් ඔබලා අද පසු කරන පරිණාමය පසුකර ගිය විශ්වයෙඔ විශිෂ්ඨයන් පිරිසක්.සමහරු හිතයි ඔය ඉස්ලාම් රටවල ඉන්න අන්ත ආගමිකයන් සහ වයසක අය පිටසක්වල නව තාක්ෂනික ජීවීන් සමග පෑහෙන්නේ ගනුදෙනු කරන්නේ ඔවුන්ව තේරුම් ගන්නේ කොහොමද කියලා.ඒවගේම ගැමියන් අන්තර්සක්වල වැනි තාක්ෂනිකව ඉහල තැනක් එක්ක ගැටෙන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක් වේවී.
ඇත්තෙන්ම ඒ අය ඔවුන් දුටු විගසම ඔවුන්ව තේරුම් ගන්නවා හුඟක් තරුණ අයටත් වඩා.ඒ වගේම ඔවුන් සමග සම්බන්ධතා පැවත්වීම සහ සන්නිවේදනය පවා තරුණ අයට වඩා ඔවුන් තේරුම් ගන්නවා.ඒ ඔවුන් මෙතෙක් කල් පුද පූජා කල,අදහපු,අසා ඇති දෙවිවරු වැනි පිටසක්වල ජීවීන් ජීවමානව දැකීමෙන්.එම නිසා නව යුගය නොහොත් 2012 වසර තුල වැඩිම ආශ්වාදයක් ගෙන දෙන්නේ ඒලියන්ස්ලා හොයන තරුනයන්ටත් වඩා දෙවියන් හොයන ගැමියන්ට.ඔවුන් අසා ඇති විෂ්නු,ශිව,දෙවියන් වහන්සේ,අල්ලා ,සුරදූතයන්,ඒන්ජල්ස්ලා නෙවෙයි ඊටත් එහා ගිය බලසම්පන්න දෙවිවරු නොහොත් ඉහල පරිණාමික පිටසක්වල ජීවින් දුටු විගස මානවයන් ඉබේම දණ ගැස්වෙනවා.ඒ තරම්ම ඉහල ඥාණයක්, ඉහල බුද්ධියක්,ඉහල ශරීරය සහ පරිනාමික තාක්ෂනය විහිලුවක් කරගත් පිරිසක්.
දෙවිවරු වැනි පිටසක්වල ජීවින් විතරක් නෙවෙයි මැජික් වගේ තාක්ෂනය ඔබලා තව නොබෝ දිනකින් දකීවී.සායි බබාගේ විජ්ජාවලට දණ ගහපු අය,2012 වසර තුල එන අයගේ විජ්ජාවලට කලන්තේ දාලා වැටේවී.