2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    නව යුගයෙන් පසු තමයි ඔයාලා අන්තර්සක්වලට එකතු වෙන්නේ.මම තමයි ඔබලාගේ තාරකා නායකයා.ස්ටාර් ලීඩර්.
    ඔයාලගේ වසර හත්සීයෙන් පසු මම ක්ෂීරපථ සක්වලේ සක්වල නායකත්වයට පත් වෙනවා.ඒ කියන්නේ මිල්කි වේ ගැලක්ටික් ලීඩර්.
    මේ ගැලක්ෂිය තුල පරිණාමය මගේ අධීක්ෂනයට පත් වෙනවා.
    ඔයාලා මිල්කි වේ ගැලක්ෂිය නියෝජනය කරන ප්‍රථම අන්තර්සක්වල වාසීන් පිරිසයි.මොකද මීට කලින් මෙහි අන්තර්සක්වල වාසීන් සිට නැත.අන්න එහෙම තමයි මිල්කි වේ ගැක්ෂිය අන්තර්සක්වලට එකතු වන්නේ.

    උබ hardcore Star Trek fan කෙනෙක් නේද? :rofl::rofl::P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    If you really want to know the truth help these guys

    WHAT WILL YOU SEE?

    Dr. Steven Greer, founder of the worldwide Disclosure Movement and the Center for the Study of Extraterrestrial Intelligence is working with Emmy award winning filmmaker Amardeep Kaleka and his team at Neverending Light Productions to produce one of the most significant films of our time.

    This film exposes the greatest story never told:

    • The Earth has been visited by people from other worlds who are not malicious, but in fact concerned for the future of humanity.

    • A cabal of military, industrial and financial interests have kept this contact and what we have learned from it secret for over 60 years.

    • Their secrecy is meant to suppress the knowledge that can liberate the world from the yoke of oil, gas, coal and nuclear power and replace the current world order with one of New Energy and true Freedom.

    Code:
    http://www.sirius.neverendinglight.com/

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නව යුගයෙන් පසු තමයි ඔයාලා අන්තර්සක්වලට එකතු වෙන්නේ.මම තමයි ඔබලාගේ තාරකා නායකයා.ස්ටාර් ලීඩර්.
    ඔයාලගේ වසර හත්සීයෙන් පසු මම ක්ෂීරපථ සක්වලේ සක්වල නායකත්වයට පත් වෙනවා.ඒ කියන්නේ මිල්කි වේ ගැලක්ටික් ලීඩර්.
    මේ ගැලක්ෂිය තුල පරිණාමය මගේ අධීක්ෂනයට පත් වෙනවා.
    ඔයාලා මිල්කි වේ ගැලක්ෂිය නියෝජනය කරන ප්‍රථම අන්තර්සක්වල වාසීන් පිරිසයි.මොකද මීට කලින් මෙහි අන්තර්සක්වල වාසීන් සිට නැත.අන්න එහෙම තමයි මිල්කි වේ ගැක්ෂිය අන්තර්සක්වලට එකතු වන්නේ.

    apita ubawa epa leader hatiyata, wena ekek deepan :P
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මම කියන කරුනු කොහෙවත් නෑ.හැමෝම කතා කරන්නේ මානවයන්ට වඩා වසර දහස් ගනන් ඉදිරියෙන් ඉන්න ඒලියන්ස්ලා ගැන.මම කියන වසර ට්‍රිලියන ගානක තාක්ෂනය ගැන ඔවුන්ට වැටහීමක් නෑ.ඒ වගේම පුනර්භව පාලනය ගැන කිසිම තැනක නැත.

    නැත නැත කිසිම තැනක නැත ඔබගේ සිත තුල පමණක්ම ඇත...
    ඇත ඇත ඔබගේ සිත තුල එය ඇත නමුත් යථාර්තය තුල නැත...
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    බුදු දහම ලෝකෝත්තර දහමක් වුනාට ඒක දේශනා කලේ ඉන්දියාවේ ඉන්න සීමිත පිරිසකට.ඒ වගේම මම කියන දෙය මුලු ලෝකය පුරාම යවන්න අවශ්‍යතාවයක් නැත.
    ඒක වෙලාවට මුලු ලෝකයම ඉතාම වේගයෙන් දැන ගන්නා දිනය වැඩි ඈතක නෙවෙයි.
    යම් යම් ක්‍රම වලින් ඒවා යවනවා.මේ දිනවල එංගලන්තයේ අසාමාන්‍යය කාලගුනයක් තියෙන්නේ. අහස පවා පැහැදිලි නැත.
    ඒක නිසා සහ විවිධ අසාමාන්‍යය සිදුවීම් නිසා 2012 ඔලිම්පික් තරඟ දිනවල පිටසක්වලින් බලපෑමක් වෙයිද කියලා සැකයක් ඇතිවෙලා තියෙනවා ජාත්‍යන්තරව.
    විශේෂයෙන්ම සූර්යයා ආශ්‍රිතව දක්නට ලැබුන විශාල පිටසක්වල යානා පවා නාසා ආයතනය පැහැදිලි කිරිමක් නැතිව ලීක් කරේ ඒක නිසයි.
    ඔයාලගේ කැලන්ඩරයේ තියෙන දවස ගාන එච්චර විශාල අගයක් තව දුරටත් නැත.

    එතකොට ලංකාවට ඕක කියුවෙ පොලිසියෙන්ද..?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    orionthuma kiyana technologies universe eka kohe hari inna very advanced life forms walata ati. eet muuta un ekka kisima connection ekak ne. mu manasika ledek da danne ne.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    බුදු දහම ලෝකෝත්තර දහමක් වුනාට ඒක දේශනා කලේ ඉන්දියාවේ ඉන්න සීමිත පිරිසකට.ඒ වගේම මම කියන දෙය මුලු ලෝකය පුරාම යවන්න අවශ්‍යතාවයක් නැත.
    ඒක වෙලාවට මුලු ලෝකයම ඉතාම වේගයෙන් දැන ගන්නා දිනය වැඩි ඈතක නෙවෙයි.
    යම් යම් ක්‍රම වලින් ඒවා යවනවා.මේ දිනවල එංගලන්තයේ අසාමාන්‍යය කාලගුනයක් තියෙන්නේ. අහස පවා පැහැදිලි නැත.
    ඒක නිසා සහ විවිධ අසාමාන්‍යය සිදුවීම් නිසා 2012 ඔලිම්පික් තරඟ දිනවල පිටසක්වලින් බලපෑමක් වෙයිද කියලා සැකයක් ඇතිවෙලා තියෙනවා ජාත්‍යන්තරව.
    විශේෂයෙන්ම සූර්යයා ආශ්‍රිතව දක්නට ලැබුන විශාල පිටසක්වල යානා පවා නාසා ආයතනය පැහැදිලි කිරිමක් නැතිව ලීක් කරේ ඒක නිසයි.
    ඔයාලගේ කැලන්ඩරයේ තියෙන දවස ගාන එච්චර විශාල අගයක් තව දුරටත් නැත.

    උබ කියන රෙද්දම තමයි මූත් කියන්නෙ උබ මුගෙන් copy කරලා මෙතන කොටනවා පොර වගේ පල යන්න

    YouTube එකෙ search කරලා බලපන්
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පසුගිය අවුරුදු 60 නෙවෙයි ,පසුගිය අවුරුදු දස දහස් ගනන් කලින් පෘථිවියට පිටසක්වල ජීවීන් ආවා.අවුරුදු පනස්දාහකට කලිනුත් මෙහි ඔවුන් සිටියා.ඩයොනෝසර යුගයෙන් ඔවුන් මෙහි විශාල වශයෙන් විවිධාකාර පර්යේෂන වල නියලුනා.
    ඒක ගැන නෙවෙයි මම කියන්නේ. 2012 වසර තුල පෘථිවියට එන පිටසක්වල ජීවීන් කියන්නේ ඔබලා අදහන දෙවියන්ටත් වඩා බලවත් ඒ වගේම විශාල හැකියාවක් තියෙන පිටසක්වල ජීවින්. ඔවුන් වසර ට්‍රිලියන ගානකටත් කලින් ඔබලා අද පසු කරන පරිණාමය පසුකර ගිය විශ්වයෙඔ විශිෂ්ඨයන් පිරිසක්.සමහරු හිතයි ඔය ඉස්ලාම් රටවල ඉන්න අන්ත ආගමිකයන් සහ වයසක අය පිටසක්වල නව තාක්ෂනික ජීවීන් සමග පෑහෙන්නේ ගනුදෙනු කරන්නේ ඔවුන්ව තේරුම් ගන්නේ කොහොමද කියලා.ඒවගේම ගැමියන් අන්තර්සක්වල වැනි තාක්ෂනිකව ඉහල තැනක් එක්ක ගැටෙන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක් වේවී.
    ඇත්තෙන්ම ඒ අය ඔවුන් දු‍ටු විගසම ඔවුන්ව තේරුම් ගන්නවා හුඟක් තරුණ අයටත් වඩා.ඒ වගේම ඔවුන් සමග සම්බන්ධතා පැවත්වීම සහ සන්නිවේදනය පවා තරුණ අයට වඩා ඔවුන් තේරුම් ගන්නවා.ඒ ඔවුන් මෙතෙක් කල් පුද පූජා කල,අදහපු,අසා ඇති දෙවිවරු වැනි පිටසක්වල ජීවීන් ජීවමානව දැකීමෙන්.එම නිසා නව යුගය නොහොත් 2012 වසර තුල වැඩිම ආශ්වාදයක් ගෙන දෙන්නේ ඒලියන්ස්ලා හොයන තරුනයන්ටත් වඩා දෙවියන් හොයන ගැමියන්ට.ඔවුන් අසා ඇති විෂ්නු,ශිව,දෙවියන් වහන්සේ,අල්ලා ,සුරදූතයන්,ඒන්ජල්ස්ලා නෙවෙයි ඊටත් එහා ගිය බලසම්පන්න දෙවිවරු නොහොත් ඉහල පරිණාමික පිටසක්වල ජීවින් දු‍ටු විගස මානවයන් ඉබේම දණ ගැස්වෙනවා.ඒ තරම්ම ඉහල ඥාණයක්, ඉහල බුද්ධියක්,ඉහල ශරීරය සහ පරිනාමික තාක්ෂනය විහිලුවක් කරගත් පිරිසක්.
    දෙවිවරු වැනි පිටසක්වල ජීවින් විතරක් නෙවෙයි මැජික් වගේ තාක්ෂනය ඔබලා තව නොබෝ දිනකින් දකීවී.සායි බබාගේ විජ්ජාවලට දණ ගහපු අය,2012 වසර තුල එන අයගේ විජ්ජාවලට කලන්තේ දාලා වැටේවී.
     
    Status
    Not open for further replies.