2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
උබ කියන රෙද්දම තමයි මූත් කියන්නෙ උබ මුගෙන් copy කරලා මෙතන කොටනවා පොර වගේ පල යන්න

YouTube එකෙ search කරලා බලපන්

:yes::yes::yes::yes::yes::D:D:D:D:D:D ඔරියගෙ මනෝ ලෝකෙ මෙයා ජිවත් වෙනේවද..? මෙයාගෙ මනෝ ලෝකෙ ඔරිය ජිවත් වෙනවද..?:rolleyes::rolleyes::rolleyes:
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබ කියන රෙද්දම තමයි මූත් කියන්නෙ උබ මුගෙන් copy කරලා මෙතන කොටනවා පොර වගේ පල යන්න
    මේක අප්ලෝඩ් කරලා තියෙන්නේ අප්‍රේල් වල.බලන්න මගේ ජනවාරී පෝස්ට්ස් ටික.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :yes::yes::yes::yes::yes::D:D:D:D:D:D ඔරියගෙ මනෝ ලෝකෙ මෙයා ජිවත් වෙනේවද..? මෙයාගෙ මනෝ ලෝකෙ ඔරිය ජිවත් වෙනවද..?:rolleyes::rolleyes::rolleyes:
    මම ඔයාලට මේක දෙන අතරේ පිටසක්වල ජීවින් බ්‍රේන් තරංග හරහා ‍ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා මෙහෙයවනවා මේක සෙමින් ප්‍රචාරය කරන්න.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    apita ubawa epa leader hatiyata, wena ekek deepan
    තාරකා රජ කෙනෙක් වෙන්න එහෙම ලේසියෙන් බෑ. ඉතාම පරිණත සහ ඉහල පරිණාමික ජීවියෙක් වෙන්න ඕනී.එතකොට තාරකා යුද්ධ මෙහෙයවපු ස්ටාර් කමාන්ඩර් කෙනෙක් වෙන්න ඕන. ප්‍රාථමික ලෝක වලට බැහලා අන්තර්සක්වල විසින් සිදු කරන පරිණාමික මෙහෙයුම් වලට සම්බන්ධ කෙනෙක් වෙන්න ඕන.මේ වගේ අය පරිණාමය වෙන මානවයන් අතර ඉන්නේ කොහොමද?
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    බුදුන් වහන්සේ නෙවෙයි නේද

    වැරදියි...ලංකාවට බුදු දහම ගෙනාවෙ බුදුන් වහන්සෙ නොවුනට බුදු දහම සහ බුදුන් වහන්සෙ කියන්නේ දෙකක් නෙමේ...එකක්මයි.. බුදුන් වහන්සෙ ""යෝ ධම්මං පස්සති සෝ මං පස්සති"" කියුවේ ඒකයි...ඒත් පස්සෙ කාලෙක බුදුන් වහන්සෙ තුන් පාරක් ලංකාවට වැඩියබවත් අමතක කරන්න එපා..දැන් ඔයා ඔයාගෙ මේ ධර්ෂණය අපිට කියන්නෙත් ලංකාවේ ඉදල නෙමේනේ...ඉතිං මොනවහරි දෙයක් සමාජෙට දෙන්න ඒවගේ නිර්මාතෘවරු එන්නම අවශ්‍ය නෑ..:):):):):)
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    9-earth-wallpaper.jpg

    මෙන්න මෙහෙමලු පිසසක්වලයො පෘථිවිය ඇන්දෙ..පින්සල තියෙන්නෙ පිටසක්වල අතේ.... :)
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    පසුගිය අවුරුදු 60 නෙවෙයි ,පසුගිය අවුරුදු දස දහස් ගනන් කලින් පෘථිවියට පිටසක්වල ජීවීන් ආවා.අවුරුදු පනස්දාහකට කලිනුත් මෙහි ඔවුන් සිටියා.ඩයොනෝසර යුගයෙන් ඔවුන් මෙහි විශාල වශයෙන් විවිධාකාර පර්යේෂන වල නියලුනා.
    ඒක ගැන නෙවෙයි මම කියන්නේ. 2012 වසර තුල පෘථිවියට එන පිටසක්වල ජීවීන් කියන්නේ ඔබලා අදහන දෙවියන්ටත් වඩා බලවත් ඒ වගේම විශාල හැකියාවක් තියෙන පිටසක්වල ජීවින්. ඔවුන් වසර ට්‍රිලියන ගානකටත් කලින් ඔබලා අද පසු කරන පරිණාමය පසුකර ගිය විශ්වයෙඔ විශිෂ්ඨයන් පිරිසක්.සමහරු හිතයි ඔය ඉස්ලාම් රටවල ඉන්න අන්ත ආගමිකයන් සහ වයසක අය පිටසක්වල නව තාක්ෂනික ජීවීන් සමග පෑහෙන්නේ ගනුදෙනු කරන්නේ ඔවුන්ව තේරුම් ගන්නේ කොහොමද කියලා.ඒවගේම ගැමියන් අන්තර්සක්වල වැනි තාක්ෂනිකව ඉහල තැනක් එක්ක ගැටෙන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක් වේවී.
    ඇත්තෙන්ම ඒ අය ඔවුන් දු‍ටු විගසම ඔවුන්ව තේරුම් ගන්නවා හුඟක් තරුණ අයටත් වඩා.ඒ වගේම ඔවුන් සමග සම්බන්ධතා පැවත්වීම සහ සන්නිවේදනය පවා තරුණ අයට වඩා ඔවුන් තේරුම් ගන්නවා.ඒ ඔවුන් මෙතෙක් කල් පුද පූජා කල,අදහපු,අසා ඇති දෙවිවරු වැනි පිටසක්වල ජීවීන් ජීවමානව දැකීමෙන්.එම නිසා නව යුගය නොහොත් 2012 වසර තුල වැඩිම ආශ්වාදයක් ගෙන දෙන්නේ ඒලියන්ස්ලා හොයන තරුනයන්ටත් වඩා දෙවියන් හොයන ගැමියන්ට.ඔවුන් අසා ඇති විෂ්නු,ශිව,දෙවියන් වහන්සේ,අල්ලා ,සුරදූතයන්,ඒන්ජල්ස්ලා නෙවෙයි ඊටත් එහා ගිය බලසම්පන්න දෙවිවරු නොහොත් ඉහල පරිණාමික පිටසක්වල ජීවින් දු‍ටු විගස මානවයන් ඉබේම දණ ගැස්වෙනවා.ඒ තරම්ම ඉහල ඥාණයක්, ඉහල බුද්ධියක්,ඉහල ශරීරය සහ පරිනාමික තාක්ෂනය විහිලුවක් කරගත් පිරිසක්.
    දෙවිවරු වැනි පිටසක්වල ජීවින් විතරක් නෙවෙයි මැජික් වගේ තාක්ෂනය ඔබලා තව නොබෝ දිනකින් දකීවී.සායි බබාගේ විජ්ජාවලට දණ ගහපු අය,2012 වසර තුල එන අයගේ විජ්ජාවලට කලන්තේ දාලා වැටේවී.

    සායි බබා කියන්නෙත් පිටසක්වලයෙක්ද..?:P:P:P:P:P:P:P:P:P:P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මේක අප්ලෝඩ් කරලා තියෙන්නේ අප්‍රේල් වල.බලන්න මගේ ජනවාරී පෝස්ට්ස් ටික.

    අනේ බං Steven Greer ඒ කියන්නෙ මේ video එකෙ ඉන්න එකා 2009 ඉදන් ඔය කතා කියන්නෙ පොඩ්ඩක් ඌ ගැන හොයලා බලපන්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    තාරකා රජ කෙනෙක් වෙන්න එහෙම ලේසියෙන් බෑ. ඉතාම පරිණත සහ ඉහල පරිණාමික ජීවියෙක් වෙන්න ඕනී.එතකොට තාරකා යුද්ධ මෙහෙයවපු ස්ටාර් කමාන්ඩර් කෙනෙක් වෙන්න ඕන. ප්‍රාථමික ලෝක වලට බැහලා අන්තර්සක්වල විසින් සිදු කරන පරිණාමික මෙහෙයුම් වලට සම්බන්ධ කෙනෙක් වෙන්න ඕන.මේ වගේ අය පරිණාමය වෙන මානවයන් අතර ඉන්නේ කොහොමද?

    wena pitasakwala jeewiyek ewapan boru kiyanne nati ekek.
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    පසුගිය අවුරුදු 60 නෙවෙයි ,පසුගිය අවුරුදු දස දහස් ගනන් කලින් පෘථිවියට පිටසක්වල ජීවීන් ආවා.අවුරුදු පනස්දාහකට කලිනුත් මෙහි ඔවුන් සිටියා.ඩයොනෝසර යුගයෙන් ඔවුන් මෙහි විශාල වශයෙන් විවිධාකාර පර්යේෂන වල නියලුනා.
    ඒක ගැන නෙවෙයි මම කියන්නේ. 2012 වසර තුල පෘථිවියට එන පිටසක්වල ජීවීන් කියන්නේ ඔබලා අදහන දෙවියන්ටත් වඩා බලවත් ඒ වගේම විශාල හැකියාවක් තියෙන පිටසක්වල ජීවින්. ඔවුන් වසර ට්‍රිලියන ගානකටත් කලින් ඔබලා අද පසු කරන පරිණාමය පසුකර ගිය විශ්වයෙඔ විශිෂ්ඨයන් පිරිසක්.සමහරු හිතයි ඔය ඉස්ලාම් රටවල ඉන්න අන්ත ආගමිකයන් සහ වයසක අය පිටසක්වල නව තාක්ෂනික ජීවීන් සමග පෑහෙන්නේ ගනුදෙනු කරන්නේ ඔවුන්ව තේරුම් ගන්නේ කොහොමද කියලා.ඒවගේම ගැමියන් අන්තර්සක්වල වැනි තාක්ෂනිකව ඉහල තැනක් එක්ක ගැටෙන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක් වේවී.
    ඇත්තෙන්ම ඒ අය ඔවුන් දු‍ටු විගසම ඔවුන්ව තේරුම් ගන්නවා හුඟක් තරුණ අයටත් වඩා.ඒ වගේම ඔවුන් සමග සම්බන්ධතා පැවත්වීම සහ සන්නිවේදනය පවා තරුණ අයට වඩා ඔවුන් තේරුම් ගන්නවා.ඒ ඔවුන් මෙතෙක් කල් පුද පූජා කල,අදහපු,අසා ඇති දෙවිවරු වැනි පිටසක්වල ජීවීන් ජීවමානව දැකීමෙන්.එම නිසා නව යුගය නොහොත් 2012 වසර තුල වැඩිම ආශ්වාදයක් ගෙන දෙන්නේ ඒලියන්ස්ලා හොයන තරුනයන්ටත් වඩා දෙවියන් හොයන ගැමියන්ට.ඔවුන් අසා ඇති විෂ්නු,ශිව,දෙවියන් වහන්සේ,අල්ලා ,සුරදූතයන්,ඒන්ජල්ස්ලා නෙවෙයි ඊටත් එහා ගිය බලසම්පන්න දෙවිවරු නොහොත් ඉහල පරිණාමික පිටසක්වල ජීවින් දු‍ටු විගස මානවයන් ඉබේම දණ ගැස්වෙනවා.ඒ තරම්ම ඉහල ඥාණයක්, ඉහල බුද්ධියක්,ඉහල ශරීරය සහ පරිනාමික තාක්ෂනය විහිලුවක් කරගත් පිරිසක්.
    දෙවිවරු වැනි පිටසක්වල ජීවින් විතරක් නෙවෙයි මැජික් වගේ තාක්ෂනය ඔබලා තව නොබෝ දිනකින් දකීවී.සායි බබාගේ විජ්ජාවලට දණ ගහපු අය,2012 වසර තුල එන අයගේ විජ්ජාවලට කලන්තේ දාලා වැටේවී.

    umbata pissuda ban?
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අන්තර්සක්වල කියන්නේ අන්තර් ගැලක්ෂිය කියන එක. ඉන්ටර්ගැලක්ටික් ඒලියන්ස්ලා තමයි අන්තර්සක්වල ජීවීන් කියන්නේ.
    අන්තර්සක්වලට අයිති වන්නේ ගැලක්ෂි අතර ගමන් කරන්න පුලුවන් පිටසක්වල ජීවීන්ටයි. ගැලක්සි බිලියන ගනනාවක් මේකට අයිතියි.
    මේ ගැලක්ෂිවල අධි දියුණු ජීවීන් අන්තර්ගතයි.මිල්කි වේ ගැලක්ෂිය තුල අන්තර්සක්වල වාසීන් නැත.
    මෙය ඇස්ට්‍රල් පරිණාමයට අන්තර්සක්වල විසින් භාවිතා කරනවා.ඔබලා වගේ අන්තර්සක්වල විසින් පරිණාමය කරන ග්‍රහලෝකවල් සෑහෙන ගනනක් මෙහි තියෙනවා.

    1-ඔබලාගේ අන්තර් ගැලක්සියට, අපි ඉන්න ගැලක්සිය වගේ කියක් අයිති වෙනවද?:confused:
    2-මේ විශ්වයේ තියන සම්පුර්ණ ගැලැක්සි ගණන කියාද?:confused:
    3-ඔබලාගේ අන්තර් ගැලක්සිය වගේ පාලනය කරන(බලය හිමි) තවත් කණ්ඩායම් කියක් පමණ සිටිනවාද?
    :confused:
    තව ගැටළු ඇත. පසුව අසන්නම්.
    ස.යු. පිළිගත හැකි විස්වාසවන්ත පිළිතුරු පමණක් බලාපොරොත්තු වෙමි.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    1-ඔබලාගේ අන්තර් ගැලක්සියට, අපි ඉන්න ගැලක්සිය වගේ කියක් අයිති වෙනවද?:confused:
    2-මේ විශ්වයේ තියන සම්පුර්ණ ගැලැක්සි ගණන කියාද?:confused:
    3-ඔබලාගේ අන්තර් ගැලක්සිය වගේ පාලනය කරන(බලය හිමි) තවත් කණ්ඩායම් කියක් පමණ සිටිනවාද?
    :confused:
    තව ගැටළු ඇත. පසුව අසන්නම්.
    ස.යු. පිළිගත හැකි විස්වාසවන්ත පිළිතුරු පමණක් බලාපොරොත්තු වෙමි.

    ඔයාට වැරදිලා..මෙයාගෙන් ඒ වගේ උත්තර බලාපොරොත්තු වෙන්න පුළුවන් බොහොම අඩුවෙන්..සාක්ෂියක් කියල දෙයක් ඇත්තෙම නෑ..:):):):)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    1-ඔබලාගේ අන්තර් ගැලක්සියට, අපි ඉන්න ගැලක්සිය වගේ කියක් අයිති වෙනවද?:confused:
    2-මේ විශ්වයේ තියන සම්පුර්ණ ගැලැක්සි ගණන කියාද?:confused:
    3-ඔබලාගේ අන්තර් ගැලක්සිය වගේ පාලනය කරන(බලය හිමි) තවත් කණ්ඩායම් කියක් පමණ සිටිනවාද?:confused:
    තව ගැටළු ඇත. පසුව අසන්නම්.
    ස.යු. පිළිගත හැකි විස්වාසවන්ත පිළිතුරු පමණක් බලාපොරොත්තු වෙමි.
    අන්තර්සක්වලට ගැලක්ෂි බිලියන ගනනක් තියෙනවා.මේවාගේ පරිණාමයේ ඉහලතම ජීවීන් සිටින ගැලක්ෂි.නමුත් විශ්වය තුල ගැලක්ෂි ට්‍රිලියන ගනනක් තියෙනවා.හුඟක් ඒවගේ ප්‍රාථමික ජීවින් පිරි සහ ජීවින් රහිත ග්‍රහලෝක වලින් පිරුනු ගැලක්ෂි.
    ඇත්ත වශයෙන්ම අන්තර්සක්වලට සුපිරි නායකයෙක් නැත.එය පාලනය කරන්නේ ඉහලතම පරිණාමික මට්ටමේ සිටින නායක ජීවීන්ගෙන් සැදුම් ලත් මණ්ඩලයක්.ඒ අයට ලංවීමට පවා පුලුවන් අපි වැනි තාරකා නායකයන්ට පමණයි. මේ අයට විවිධාකාර පිටසක්වල ජීව විශේෂ අන්තර්ගතයි.මේ සේරගෙන්ම ඉහල පරිණාමික අයට විතරයි විශ්ව පාලකයන් බවට පත් විය හැක්කේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාට වැරදිලා..මෙයාගෙන් ඒ වගේ උත්තර බලාපොරොත්තු වෙන්න පුළුවන් බොහොම අඩුවෙන්..සාක්ෂියක් කියල දෙයක් ඇත්තෙම නෑ..:):):):)
    පෘථිවිය තුල පිටසක්වල ජීවින් ඉන්නවා කියන එකට 100%ක් සාක්ෂි තියෙනවද? එක ආගමකවත් දෙවිකෙනෙක් ඉන්නවා කියලා තහවුරු කරගෙන තියෙනවද? අඩුම ගානේ හොල්මන් ඉන්නවා කියලවත් 100%ක් සාක්ෂි නැත. පින් පව්,කර්ම, පුනර්භවය,දිව්‍යලෝක යන ඒවට කොහෙවත් 100%ක් ක තහවුරු කරගෙන නැත.
    ඒක නිසා තමයි මම කියන්නේ තව මාස කීපයකින් 100%ක් නෙවෙයි 200%ක් මම කියන ඒවට සාක්ෂි ලැබෙයි.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අන්තර්සක්වලට ගැලක්ෂි බිලියන ගනනක් තියෙනවා.මේවාගේ පරිණාමයේ ඉහලතම ජීවීන් සිටින ගැලක්ෂි.නමුත් විශ්වය තුල ගැලක්ෂි ට්‍රිලියන ගනනක් තියෙනවා.හුඟක් ඒවගේ ප්‍රාථමික ජීවින් පිරි සහ ජීවින් රහිත ග්‍රහලෝක වලින් පිරුනු ගැලක්ෂි.
    ඇත්ත වශයෙන්ම අන්තර්සක්වලට සුපිරි නායකයෙක් නැත.එය පාලනය කරන්නේ ඉහලතම පරිණාමික මට්ටමේ සිටින නායක ජීවීන්ගෙන් සැදුම් ලත් මණ්ඩලයක්.ඒ අයට ලංවීමට පවා පුලුවන් අපි වැනි තාරකා නායකයන්ට පමණයි. මේ අයට විවිධාකාර පිටසක්වල ජීව විශේෂ අන්තර්ගතයි.මේ සේරගෙන්ම ඉහල පරිණාමික අයට විතරයි විශ්ව පාලකයන් බවට පත් විය හැක්කේ.

    :rofl:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    අන්තර්සක්වලට ගැලක්ෂි බිලියන ගනනක් තියෙනවා.මේවාගේ පරිණාමයේ ඉහලතම ජීවීන් සිටින ගැලක්ෂි.නමුත් විශ්වය තුල ගැලක්ෂි ට්‍රිලියන ගනනක් තියෙනවා.හුඟක් ඒවගේ ප්‍රාථමික ජීවින් පිරි සහ ජීවින් රහිත ග්‍රහලෝක වලින් පිරුනු ගැලක්ෂි.
    ඇත්ත වශයෙන්ම අන්තර්සක්වලට සුපිරි නායකයෙක් නැත.එය පාලනය කරන්නේ ඉහලතම පරිණාමික මට්ටමේ සිටින නායක ජීවීන්ගෙන් සැදුම් ලත් මණ්ඩලයක්.ඒ අයට ලංවීමට පවා පුලුවන් අපි වැනි තාරකා නායකයන්ට පමණයි. මේ අයට විවිධාකාර පිටසක්වල ජීව විශේෂ අන්තර්ගතයි.මේ සේරගෙන්ම ඉහල පරිණාමික අයට විතරයි විශ්ව පාලකයන් බවට පත් විය හැක්කේ.

    සියලු සත්වයින්ගෙ එකතුවක් කියද්දී මට මැවෙන්නෙ මහ අමුතු, විකුර්ති වෙච්ච විකාර සතෙක්..:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    තාරකා රජ කෙනෙක් වෙන්න එහෙම ලේසියෙන් බෑ. ඉතාම පරිණත සහ ඉහල පරිණාමික ජීවියෙක් වෙන්න ඕනී.එතකොට තාරකා යුද්ධ මෙහෙයවපු ස්ටාර් කමාන්ඩර් කෙනෙක් වෙන්න ඕන. ප්‍රාථමික ලෝක වලට බැහලා අන්තර්සක්වල විසින් සිදු කරන පරිණාමික මෙහෙයුම් වලට සම්බන්ධ කෙනෙක් වෙන්න ඕන.මේ වගේ අය පරිණාමය වෙන මානවයන් අතර ඉන්නේ කොහොමද?

    jT9gM.png
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    පෘථිවිය තුල පිටසක්වල ජීවින් ඉන්නවා කියන එකට 100%ක් සාක්ෂි තියෙනවද? එක ආගමකවත් දෙවිකෙනෙක් ඉන්නවා කියලා තහවුරු කරගෙන තියෙනවද? අඩුම ගානේ හොල්මන් ඉන්නවා කියලවත් 100%ක් සාක්ෂි නැත. පින් පව්,කර්ම, පුනර්භවය,දිව්‍යලෝක යන ඒවට කොහෙවත් 100%ක් ක තහවුරු කරගෙන නැත.
    ඒක නිසා තමයි මම කියන්නේ තව මාස කීපයකින් 100%ක් නෙවෙයි 200%ක් මම කියන ඒවට සාක්ෂි ලැබෙයි.

    :lol::lol::lol::lol: හරි හරි ඔයා මම තරහ ගන්න දෙයක් කිව්වේ නැනේ.ඉස්සරහට බලමුකෝ..මොකද වෙන්නෙ කියල..හැබැයි මේවා සිද්ධ නොවුනොත් එදාට ඔයා අපිට හොයාගන්න අන්තර්සක්වල පීරලවත් බැරි වෙයි නේද..:eek::eek::eek: කන්ටැක් නම්බරයක්වත් නැනේ..:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.