කටට රහට උයමු....අන්නාසි ව්‍යංජනය - EK Coockery Class 17

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියම කැකිල්ලේ තීන්දුව .. ලොල් බස් කාරයව එල්ලමු !! :lol::rofl: ඔව් බන් බස් කාරයා සේරම ඌට වැමෑරුවනේ !! අපේ එකා කල් යල් බලල මගේ නිල ඇල්ලුවා !! :baffled::dull:
    මෙහෙම වෙන්න නම් අනිවා අභ්‍යන්තර බුද්ධි තොරතුරු පිටට යන ක්‍රමයක් තිබිය යුතුය.
    gentlemen, we are having a SPY in our platoon!!!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහෙම වෙන්න නම් අනිවා අභ්‍යන්තර බුද්ධි තොරතුරු පිටට යන ක්‍රමයක් තිබිය යුතුය.
    gentlemen, we are having a SPY in our platoon!!!!

    :yes::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් !! :( උඹ වගේ මම බල බල ඉන්නේ නෑ..ගත්ත විතරයි... අයියෝ :sorry:

    :shocked: අයියෝ සල්ලි........!! :yes: තාත්තලා ඔහොම තමා බං..... අපේ එක්කෙනත් හිටියා නම් බලා ගන්න තිබ්බා, මගේ ඔහොම කේස් එකක් මාට්ටු උනා නම් එහෙම........ :growl: :( :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අහෝ ඛේදයකි. පියාණන් ලට ඕව මාට්ටු වුණාම අවුල් සහගතයි බං.......!!!! අනික තියන ගෞරවය නිසා මොකුත් කියන්නත් බෑ. අර පොල් අත්තේ රීපු බළලා වගේ ඉන්න තමා වෙන්නේ.:dull::dull::baffled:

    මම තොට කලින් ඕක කිව්වා.:growl: නංගි ඩෙෆා ඕකට අදිනවා කියලා. ඔය විදියට තනියම ගසන්න එපා බං. ඒ මනුස්සයට දුක ඇති. අනික උඹ ඔය විදියට ගසන හේතුව අවිඥානිකව හරි එයා දන්නව ඇති නේ. ඒ මනුස්සයත් හැගීම් දැනීම් තියන කෙනෙක් නේ.

    :yes: :yes:


    අම්මෝ මම නම් ඔය තරි මාමි බොන සීන් වලට :baffled::dull: මම දන්නේත් නෑ..... :no: දැක්කෙත් නෑ....... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹේ කටේ මසුරන් දාන්න වටිනවාය ... ඔය විදිහට තමා දැන් ඉන්නේ !! :baffled::dull::( ආයේ එදෙස නොබලමි !! :no: සක්කරයා කථා කරත් නොයමි !! :dull: නංගි නෙමේ අර 48 කාරයා ගින්න දීල තියෙන්නේ :angry:

    :shocked::shocked: අපි අහිංසකයි නේද අයියා......?? :oo:;);)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කවුද අර එම් ඇස්48 (කණේ) මයිල් කාරයද?:frown:
    යකෝ මූ ව මරන්න එපාය.:growl::growl:
    මැදැයි මම අර පෝස්ට්පෝන්ඩ් කරපු සෙටමෝල ආයේ ඕගනයිස් කරන්න හැදුවා.:dull:
    අපොයි එහෙනම් නොකරමි. වැඩක් නැත. සුභාවිත ගීතය රසවිදින උන් මිස සමග නැවත සෙටමෝල් නැත.:dull::no:

    :shocked::shocked: හෆොයි..... මේ 48 කාරයා උල තිබිය යුතුය...... සෙටමෝලටද කෙල විමට ඉඩ තියන්න බැරිය......!! :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඌ නෙමේ බන් මගේ මලයා rajith84 !! යුරාජයා ඌට කියන්නේ ඉලක්කම මාරු කරලා 48 කියල :rofl: හා හා ෆිස්සු කෙලින්න එපා සෙටමෝල දාපන් මම යුරාජයා වගේ මූඩියක් ගසන්නම් :baffled:

    tho thamai ithin :angry:

    :lol::lol:

    tharinda76 ==>> tharinda67 :P

    rajith84 ==>> rajith48 :rolleyes::rofl::P

    මම කවදද බොල මූඩි ගැසුවේ..... ගැහුවොත් ගසන්නේ යන යකා කොරහත් බිදගෙනම යන්නය.......!! :rofl::P:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:

    tharinda76 ==>> tharinda67 :P

    rajith84 ==>> rajith48 :rolleyes::rofl::P

    මම කවදද බොල මූඩි ගැසුවේ..... ගැහුවොත් ගසන්නේ යන යකා කොරහත් බිදගෙනම යන්නය.......!! :rofl::P:lol:


    umba kimbul clinic koraha bindapu hati kimbulage assistant lagen aha ganna thibba yasata..api nodanna umbe koraha :lol: nodakin un tika kiyanawa wage tho nam pendek ma thamai :lol: