කටට රහට උයමු....අන්නාසි ව්‍යංජනය - EK Coockery Class 17

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් උඹ දකින විදියට හේතුව ඌද? නෑ............!!!!:no::no:
    හේතුව අපේ බස් රත්නයා...ඕක තමා ඔය වැඩේ ලීක් කලේ එදා.....:growl:
    බස්කාරයව එල්ලමු හං කොක්කේ............!!!:angry::angry:

    :shocked: :shocked: :shocked: :shocked:

    5th-Cartoon.jpg



    මම අහිංසකයි ලොකු අයියේ...... :( මාව දඩු කදේ ගහන්න එපෝ...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නියම කැකිල්ලේ තීන්දුව .. ලොල් බස් කාරයව එල්ලමු !! :lol::rofl: ඔව් බන් බස් කාරයා සේරම ඌට වැමෑරුවනේ !! අපේ එකා කල් යල් බලල මගේ නිල ඇල්ලුවා !! :baffled::dull:

    :rolleyes: හෆොයි මටමමයි වෙන්නේ........!! මීට පස්සේ මම නම් ඔය කිසි දෙයක් දෑක්කෙත් නෑ.... දන්නෙත් නෑ...... :no: :baffled: :dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol::lol:

    tharinda76 ==>> tharinda67 :P

    rajith84 ==>> rajith48 :rolleyes::rofl::P

    මම කවදද බොල මූඩි ගැසුවේ..... ගැහුවොත් ගසන්නේ යන යකා කොරහත් බිදගෙනම යන්නය.......!! :rofl::P:lol:

    ඔව් ඔව්..අපි නම් live දැක්කා කොරහත් බිඳගෙන යනවා....:lol::lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇති යාන්තම් කාලෙකට පස්සෙ කුස්සිය පැත්තට ගිහින්!!
    මගෙත් ප්‍රියතම කෑමක් තමා මේක. ගෑවුන තැන කන්න පුලුවන්!!

    ම‍ට මේ දවස්වල හොම්බ බිම ඇනෙන තරමට වැඩ!!
    ත්‍රෙඩ් දාන්න තියා එළකිරිය බලන්නවත් වෙලාවක් නැ!!