Mata Job eka Oni

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව

    මචං මම කැමතියි රස්සවා බාර ගන්න... මෙන්න කොන්දේසි (මගේ)

    පුංචි ළමයින්ගෙන් සල්ලි ගන්නෑ ( අවුරැදු 14 ට අඩු ) මොකද උන් පුංචීනේ බං උන් ගාව සල්ලි නෑනේ බං පවුනේ

    එතකොට අවුරැදු 14 සිට 25 දක්වා තරැණයින්ගෙන මුදල් නොගනී ( මොකද සිගරට් එකක් වත් ගහන්න සල්ලි නෑ කියල අපේ කොල්ලෝ නිතරම කියනවා පවුනේ බං .. අවුරැදු 18 සිට 23 දක්වා නංගිලාගෙන්ද මුදල් අය නොකෙරේ පවු නේ බං අහිංසක නංගිලනේ නේද දැක්කම කොහොමද බං මූන බලාගෙන සල්ලි ඉල්ලන්නේ පවුනේ බං නේ... ඊළගට අවුරැදු 25 සිට 45 දක්වා මගීන්ගෙන් ගමන් ගාස්තුවෙන් අඩක් අයකෙරේ.. මොකද ජීවන විදයම වැඩි නිසා පවුනේ බං නේ.... ඊලගට 45 සිට 100 දක්වා වයසක උදවිය. ආච්චිලා සීයලානේ බං සල්ලි නෑනේ ඒ මිනිස්සු ලග නේ.. ඔන්න ඔය කොන්දේසි වලට එගගනං මම එන්නං මොකද කියන්නේ
    ලංකාවට විදේශවිනිමය ගේන අපෙන් ගන්නත් එපා බං:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පිස්සු පුසා;12875757 said:
    මට ඕන සුපිරි ඔෆිස් කෑලි බහින් හොඳට ලෝඩ් වෙලා හිරවෙන එහෙටයි මෙහෙටයි බස් එකේ මැද්දෙන් සිය පාරක් විතර යන්න පුළුවන් පාරක් :rolleyes:;)

    17 ~ නුගේගොඩ ක්ලාස් එන ගෑණු ලමයි ඉන්නවා.....

    48 ~ ගමේ යන අය, කුරුණෑගල ක්ලාස් යන ගෑණු ලමයි ඉන්නවා.....

    356 ~ ඉස්කෝලේ යන ගෑණු ලමයි ඉන්නවා.....

    228/1 ~ ගම්පහ ක්ලාස් යන ගෑණු ලමයි ඉන්නවා.....

    380 ~ කිරිබත්ගොඩ ක්ලාස් යන ගෑණු ලමයි ඉන්නවා.....

    දැන් උඹට කෝකද ඕනා.....!! තදට හිර වෙලා යන්න නම් ඉතින් 3X2 seat තියෙන 17 & 48 තමා ඉතින්.... :P
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පිස්සු පුසා;12875757 said:
    මට ඕන සුපිරි ඔෆිස් කෑලි බහින් හොඳට ලෝඩ් වෙලා හිරවෙන එහෙටයි මෙහෙටයි බස් එකේ මැද්දෙන් සිය පාරක් විතර යන්න පුළුවන් පාරක් :rolleyes:;)

    if-you-know-what-i-mean-meme.png
     
    17 ~ නුගේගොඩ ක්ලාස් එන ගෑණු ලමයි ඉන්නවා.....

    48 ~ ගමේ යන අය, කුරුණෑගල ක්ලාස් යන ගෑණු ලමයි ඉන්නවා.....

    356 ~ ඉස්කෝලේ යන ගෑණු ලමයි ඉන්නවා.....

    228/1 ~ ගම්පහ ක්ලාස් යන ගෑණු ලමයි ඉන්නවා.....

    380 ~ කිරිබත්ගොඩ ක්ලාස් යන ගෑණු ලමයි ඉන්නවා.....

    දැන් උඹට කෝකද ඕනා.....!! තදට හිර වෙලා යන්න නම් ඉතින් 3X2 seat තියෙන 17 & 48 තමා ඉතින්.... :P
    17 , 48 දුර වැඩියි:oo::angry:
    380 තමයි හිතට ඇල්ලුවේ :love::love::love:;)
    100,101,138,187
    නැද්ද
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ජොබ් එකකට කියලා මගේ ලග නම් දෙන්න තියෙන්නේ කොන්දොස්තර ජොබ් එකක් තමා බං..... :( පුලුවන් නම් මට කොන්දොස්තර කෙනෙක් හොයලා දීපන්..... මාසෙක පඩිය 30,000 + ලැබෙනවා.... බස් එකේ වැඩ කරන වෙලාවට කෑම බීමද සමගින්..... :yes:

    විනාශයි, :shocked::shocked:

    කීයක් දෙනවා කිව්වත් උබ නම් මේ බුදුඅම්මෝ ට්‍රැවල්ස් එකේ වැඩකරන්න එපා, පේනවනේ බැරැන්ඩ් නිව් බස් දැනට අවුරුදු 150 කට විතර කලින්,
    තනිකර ටින් බොඩිය (සැමන්ටින් කපා එකට පාස්සා ඇත)
    :P:P

    18%20Very%20old%20bus%20with%20a%20strange%20but%20superb%20body%20.JPG
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    විනාශයි, :shocked::shocked:

    කීයක් දෙනවා කිව්වත් උබ නම් මේ බුදුඅම්මෝ ට්‍රැවල්ස් එකේ වැඩකරන්න එපා, පේනවනේ බැරැන්ඩ් නිව් බස් දැනට අවුරුදු 150 කට විතර කලින්,
    තනිකර ටින් බොඩිය (සැමන්ටින් කපා එකට පාස්සා ඇත)
    :P:P

    :frown: :frown: මම උඹට කිව්වා කියලා හිතා ගනින්.......!! :angry::angry:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව

    විනාශයි, :shocked::shocked:

    කීයක් දෙනවා කිව්වත් උබ නම් මේ බුදුඅම්මෝ ට්‍රැවල්ස් එකේ වැඩකරන්න එපා, පේනවනේ බැරැන්ඩ් නිව් බස් දැනට අවුරුදු 150 කට විතර කලින්,
    තනිකර ටින් බොඩිය (සැමන්ටින් කපා එකට පාස්සා ඇත)
    :P:P
    හිහ්..හිහ්..හිහ්..හොහ්...හොහ්...හොහ්..:lol:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113

    විනාශයි, :shocked::shocked:

    කීයක් දෙනවා කිව්වත් උබ නම් මේ බුදුඅම්මෝ ට්‍රැවල්ස් එකේ වැඩකරන්න එපා, පේනවනේ බැරැන්ඩ් නිව් බස් දැනට අවුරුදු 150 කට විතර කලින්,
    තනිකර ටින් බොඩිය (සැමන්ටින් කපා එකට පාස්සා ඇත)
    :P:P

    18%20Very%20old%20bus%20with%20a%20strange%20but%20superb%20body%20.JPG
    mu kayiwaru gahnne me bus eka ganndha:D