FIVERR LEVEL 2

Status
Not open for further replies.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,058
    22,463
    113
    මම TechMod දුන්න No Hand SEO එක ඩවුන් කරලා ඉන්ස්ටෝල් කරලා ක්‍රැක් කරලා ඕපන් කරනකොට E-mail and password ඉල්ලනවනෙ.ඒකට මොකද කරන්නෙ?
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මම TechMod දුන්න No Hand SEO එක ඩවුන් කරලා ඉන්ස්ටෝල් කරලා ක්‍රැක් කරලා ඕපන් කරනකොට E-mail and password ඉල්ලනවනෙ.ඒකට මොකද කරන්නෙ?

    Mama a welawe phone eken machan hitiye. test kale naha kiyala kiwwe bun! Dan ekaka hoyala dennam idapan ah
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    api submit kalata godak directories walin ewa publishkaranne admin review eken passe. tika dawasak yanawa publish wenna. hariyatama track karannath amarui software ekak nathuna. habai dannam directory backlinks walin kisima prayojanayak na site ekaka SEO walata :yes:

    :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,058
    22,463
    113
    Ekath not working! :(

    දැන් වැඩේ හරි.දැන් ඕපන් කරනකොට Hi කියලා වැටිලා ඇතුලට යනවා.මම හිතන්නෙ ක්‍රැක් එක වැඩ කරන්න ටික වෙලාවක් යනවද කොහෙද.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,058
    22,463
    113
    දැන් වැඩේ හරි.දැන් ඕපන් කරනකොට Hi කියලා වැටිලා ඇතුලට යනවා.මම හිතන්නෙ ක්‍රැක් එක වැඩ කරන්න ටික වෙලාවක් යනවද කොහෙද.

    වැඩේ හරි ගියාට සොෆ්ට් එකේ වැඩ කරන විදිහ හරියටම තේරෙන්නෙ නෑ.පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න.ලොකු උදවුවක්.
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    වැඩේ හරි ගියාට සොෆ්ට් එකේ වැඩ කරන විදිහ හරියටම තේරෙන්නෙ නෑ.පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න.ලොකු උදවුවක්.

    Profile eka create karala --> Edu list eka import karala --> run karanna
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,058
    22,463
    113
    Profile eka create karala --> Edu list eka import karala --> run karanna

    ටිකක් විස්තර ඇතුව කියන්නකො යාළුවා

    කොහොමද ඉම්පෝට් කරන්නෙ.කොහොමද රන් කරන්නෙ?

    අනික ප්‍රොෆයි එක හදද්දි ඉල්ලන Anchor text කියන්නෙ මොකක්ද?

    මොකක්ද Ping සහ Whois. කියන්නෙ

    මේකට ප්‍රොක්සි ලිස්ට් එකක් ඇඩ් කරන්න ඕනද?

    කොහොමද රිපෝට් එකක් ගන්නෙ?
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    Anchor text kiyanne Back link ekata watena namata! {keyword|keywordX:keywordZ} wage danna thiyenne. Proxy nam thibbai nahai kiyala wenasak naha! Settings --> add and block list --> Text file eka load karanna. Run kiyanne oya loku PLAY butten eka machan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,058
    22,463
    113
    Anchor text kiyanne Back link ekata watena namata! {keyword|keywordX:keywordZ} wage danna thiyenne. Proxy nam thibbai nahai kiyala wenasak naha! Settings --> add and block list --> Text file eka load karanna. Run kiyanne oya loku PLAY butten eka machan

    අනිත් ඒවා නම් තේරුනා.Anchor Text කතාව නම් තේරුනේ නෑ.
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    b0b2bf0adbb242e0ae0b51c.png

    June 15 earnings :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,058
    22,463
    113
    www.nimal.com nam site eka {nimal|nimallive|nimalcars} wage dapan

    ආ දැන් මට තේරුනා.කොහොමද මේකට අපි රිපෝට් එකක් දෙන්නෙ බයර්ට.අනික අපි ගන්න EDU Backlink list එක වැඩ කරනවද බලන්නෙ කොහොමද?
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ආ දැන් මට තේරුනා.කොහොමද මේකට අපි රිපෝට් එකක් දෙන්නෙ බයර්ට.අනික අපි ගන්න EDU Backlink list එක වැඩ කරනවද බලන්නෙ කොහොමද?

    Meke balapan EDu ranks --> http://www.bulkpagerank.com

    Report eka nam ane manda, Eka ithn uta shape talk ekak denna ona
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83

    machan api web directories walata submit karanakota ara tool eken(Sliq).. Gig eka ganna porage email eka illa ganna oneda ? ethakota site submit kala informatoin okkoma uta mail widihata yana nisa eke wasiyak thiyanawa neda?
    eeth eka Fiverr eken passe ledak daida mail address illa gaththa kiyala
     
    Status
    Not open for further replies.