BUMP!!!

මම TechMod දුන්න No Hand SEO එක ඩවුන් කරලා ඉන්ස්ටෝල් කරලා ක්රැක් කරලා ඕපන් කරනකොට E-mail and password ඉල්ලනවනෙ.ඒකට මොකද කරන්නෙ?
api submit kalata godak directories walin ewa publishkaranne admin review eken passe. tika dawasak yanawa publish wenna. hariyatama track karannath amarui software ekak nathuna. habai dannam directory backlinks walin kisima prayojanayak na site ekaka SEO walata

Me kalakanni comment danne naha ne oi. "[user] has reviewed your order" kiyala witharai thiyenne![]()
Ekath not working!![]()
දැන් වැඩේ හරි.දැන් ඕපන් කරනකොට Hi කියලා වැටිලා ඇතුලට යනවා.මම හිතන්නෙ ක්රැක් එක වැඩ කරන්න ටික වෙලාවක් යනවද කොහෙද.
වැඩේ හරි ගියාට සොෆ්ට් එකේ වැඩ කරන විදිහ හරියටම තේරෙන්නෙ නෑ.පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න.ලොකු උදවුවක්.
Profile eka create karala --> Edu list eka import karala --> run karanna
Anchor text kiyanne Back link ekata watena namata! {keyword|keywordX:keywordZ} wage danna thiyenne. Proxy nam thibbai nahai kiyala wenasak naha! Settings --> add and block list --> Text file eka load karanna. Run kiyanne oya loku PLAY butten eka machan
අනිත් ඒවා නම් තේරුනා.Anchor Text කතාව නම් තේරුනේ නෑ.
www.nimal.com nam site eka {nimal|nimallive|nimalcars} wage dapan
![]()
June 15 earnings![]()
![]()
Tdays orders![]()
ආ දැන් මට තේරුනා.කොහොමද මේකට අපි රිපෝට් එකක් දෙන්නෙ බයර්ට.අනික අපි ගන්න EDU Backlink list එක වැඩ කරනවද බලන්නෙ කොහොමද?