ඔව් බන් කවුරු හරි අනාත වේ*ගෙ පුතෙක් ඉන්නවා දැන්....හැම නූලකම ටැග් දාගෙන යනවා....

LOL

eka tham kiyane dupathh eunata udaw karana oda na kiyala.... anika kela mati godak ne,,, galapena ekk hoya gan epaiii..
Maxxa machn![]()
eh umbe yaluwa Elakiri eke kollekda???
anyway apita honda hithak thibbama kaali set wenne na bnz..LOL
katha hithak thiyana ewnta kaali set wenawa...daiwaye saradama...me kellath daily fucking no children wage mutama okkoma karala anthimata kelawagena..ane manda...![]()
![]()















මෙතරම් සංවේදීව අදහසක් දැක්වීම පිළිබදව ස්තූතියි සහෝ ඔබට..මචන් මුලින්ම කියන්න ඔනා උබට ගොඩාක් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට..... අපි දැන ගත්තනෙ මේ ලොකේ තිරිසන්නු ඉන්නව කියල... අපි උන් වගෙ එවුන් අපේ ලගින් අයි කරන්න ඔනා... මොකද අපිත් කුනුගද ගහන නිසා.... මචන් මේ පුන්චි රටේ ඔය වගේ එවුන් ඉන්න එක ගැන මට මාරම දුකක් බන් තියෙන්නෙ.... අපේ රටේ තමා වැඩි හරියක් කෙනෙක්ගෙන් උදවු අරගෙන ඒ බව අමතක වෙන මිනිස්සු කොට්ටශයක් ඉන්නව බන්... අපි පුලුවන් තරම් උන් අතේ දුරින් තියාගන්න ඔනා.... මචන් මට ඔය සීන් එක උනානම් මම මැරෙවි බන්.... අපි උදවු කරන වුන් අපිටම අරින කොට කොච්චර දුකද බන්..... මම දැක්කමයි ඔය වගෙ කෙල්ලෙක්..... උබ ඒ ගෑනු ලමය දන්නවන්ම් කියපන් එයාට කවදාවත්ම වැරදෙන්නෙ නෑ කියපන්... එයාට එක්කෙනෙක් නැති වෙනකොට එයාට 100000000000 ක් විතර කට්ටිය එකතු වෙනව.... අපි එයාව දැකල නැති උනත් එයා ගැන අහල නැති උනත් අපි එයත් එක්ක ඉන්නව කියල කියපන්.... ඒක අර තිරිසනාටත් පෙන්නන්න පුලුවන්නම් එකත් පෙන්නමු....
Soooooooooo sad......
.



මෙතරම් සංවේදීව අදහසක් දැක්වීම පිළිබදව ස්තූතියි සහෝ ඔබට..
දෙන්නට දෙයක් නැත... +7 රෙප් වත් දෙමි...![]()







.
