ලැජ්ජයි උඹ මගේ යාළුවෙක් වීම මට...

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    eh umbe yaluwa Elakiri eke kollekda???
    anyway apita honda hithak thibbama kaali set wenne na bnz..:P LOL
    katha hithak thiyana ewnta kaali set wenawa...daiwaye saradama...me kellath daily fucking no children wage mutama okkoma karala anthimata kelawagena..ane manda...:P :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    eka tham kiyane dupathh eunata udaw karana oda na kiyala.... anika kela mati godak ne,,, galapena ekk hoya gan epaiii..

    Maxxa machn :)

    eh umbe yaluwa Elakiri eke kollekda???
    anyway apita honda hithak thibbama kaali set wenne na bnz..:P LOL
    katha hithak thiyana ewnta kaali set wenawa...daiwaye saradama...me kellath daily fucking no children wage mutama okkoma karala anthimata kelawagena..ane manda...:P :P

    SIRAAWATA MACHAN SAHATHIKA ETHTHA EKANAM.. :lol::lol::lol:
     

    Palihawadana1990

    Well-known member
  • මචන් මුලින්ම කියන්න ඔනා උබට ගොඩාක් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට..... අපි දැන ගත්තනෙ මේ ලොකේ තිරිසන්නු ඉන්නව කියල... අපි උන් වගෙ එවුන් අපේ ලගින් අයි කරන්න ඔනා... මොකද අපිත් කුනුගද ගහන නිසා.... මචන් මේ පුන්චි රටේ ඔය වගේ එවුන් ඉන්න එක ගැන මට මාරම දුකක් බන් තියෙන්නෙ.... අපේ රටේ තමා වැඩි හරියක් කෙනෙක්ගෙන් උදවු අරගෙන ඒ බව අමතක වෙන මිනිස්සු කොට්ටශයක් ඉන්නව බන්... අපි පුලුවන් තරම් උන් අතේ දුරින් තියාගන්න ඔනා.... මචන් මට ඔය සීන් එක උනානම් මම මැරෙවි බන්.... අපි උදවු කරන වුන් අපිටම අරින කොට කොච්චර දුකද බන්..... මම දැක්කමයි ඔය වගෙ කෙල්ලෙක්..... උබ ඒ ගෑනු ලමය දන්නවන්ම් කියපන් එයාට කවදාවත්ම වැරදෙන්නෙ නෑ කියපන්... එයාට එක්කෙනෙක් නැති වෙනකොට එයාට 100000000000 ක් විතර කට්ටිය එකතු වෙනව.... අපි එයාව දැකල නැති උනත් එයා ගැන අහල නැති උනත් අපි එයත් එක්ක ඉන්නව කියල කියපන්.... ඒක අර තිරිසනාටත් පෙන්නන්න පුලුවන්නම් එකත් පෙන්නමු....

    Soooooooooo sad......:(:(:(:(:(:(:(:(:(:(:(:(
    .
     
    • Like
    Reactions: sasliit

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන් මුලින්ම කියන්න ඔනා උබට ගොඩාක් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට..... අපි දැන ගත්තනෙ මේ ලොකේ තිරිසන්නු ඉන්නව කියල... අපි උන් වගෙ එවුන් අපේ ලගින් අයි කරන්න ඔනා... මොකද අපිත් කුනුගද ගහන නිසා.... මචන් මේ පුන්චි රටේ ඔය වගේ එවුන් ඉන්න එක ගැන මට මාරම දුකක් බන් තියෙන්නෙ.... අපේ රටේ තමා වැඩි හරියක් කෙනෙක්ගෙන් උදවු අරගෙන ඒ බව අමතක වෙන මිනිස්සු කොට්ටශයක් ඉන්නව බන්... අපි පුලුවන් තරම් උන් අතේ දුරින් තියාගන්න ඔනා.... මචන් මට ඔය සීන් එක උනානම් මම මැරෙවි බන්.... අපි උදවු කරන වුන් අපිටම අරින කොට කොච්චර දුකද බන්..... මම දැක්කමයි ඔය වගෙ කෙල්ලෙක්..... උබ ඒ ගෑනු ලමය දන්නවන්ම් කියපන් එයාට කවදාවත්ම වැරදෙන්නෙ නෑ කියපන්... එයාට එක්කෙනෙක් නැති වෙනකොට එයාට 100000000000 ක් විතර කට්ටිය එකතු වෙනව.... අපි එයාව දැකල නැති උනත් එයා ගැන අහල නැති උනත් අපි එයත් එක්ක ඉන්නව කියල කියපන්.... ඒක අර තිරිසනාටත් පෙන්නන්න පුලුවන්නම් එකත් පෙන්නමු....

    Soooooooooo sad......:(:(:(:(:(:(:(:(:(:(:(:(
    .
    මෙතරම් සංවේදීව අදහසක් දැක්වීම පිළිබදව ස්තූතියි සහෝ ඔබට..
    දෙන්නට දෙයක් නැත... +7 රෙප් වත් දෙමි... :D:D:D
     

    Palihawadana1990

    Well-known member
  • මෙතරම් සංවේදීව අදහසක් දැක්වීම පිළිබදව ස්තූතියි සහෝ ඔබට..
    දෙන්නට දෙයක් නැත... +7 රෙප් වත් දෙමි... :D:D:D

    තෑන්ක්ස් මචන්... මම කියපු කතාවට උබ මට රෙප් දුන්නා.... ඒ උනාට .............අනේ මන් දන්නෙ නෑ බන්.... මහ තිරිසන් ලෝකයක් බන්..... අපිත් ඒකෙම ඉපදුනානෙ මේ වගේ කතා අහන්න..... අනෙ මන්ද බන්..... :(:(:(:(:(:(:(
     

    Nohim Ys

    Well-known member
  • කෙල්ලෙක් ආදරය කරන කොටයි වයිර කරනකොටයි උපරිමේටම කරනවා නේ බං.
    පව් බං ඒ කෙල්ල:sorry:.
    සිරාවටම ඒ උඹේ යලුවෙක්ගේ සීන් එකකක් ද ?
    පාහර බල්ලෙක්:angry::sorry: