ඉක්මනට කියපල්ලා....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඉක්මනට කියපල්ලා....

    මචන්ලා,,,මට ඉක්මනට කියපල්ලා ඩයලොග් එකේ තියෙන ඉන්ටර්නෙට් පැකේජ් ටිකයි,,,ඒවා ඇක්ටිව් කරගන්න විදිහයි....අර මොකක්ද තියෙනව නේද පැය දෙකක්ද කොහෙද අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ් තියෙන එකක්.....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බම්ප් පුතේ...
    profilepic35153_2.gif
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Man danna tharamin,

    KBB 20 to 678 30mins
    KBB 50 to 678 2Hrs
    KBB 100 to 678 5Hrs
    KBB 400 to 678 24Hrs

    But hema pckg ekema limit ekak thiyenawa. e wenakan download full speed.
    But limit pennama slow wenawa. No additional charges.