SEO සිංහලෙන්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ ත්රෙඩ් ඒකෙන් මම ඔයාලට SEO කරන හැටි කියල දෙනවා. ඕගොල්ලොන්ට ඕනේ දේවල් අහන්න.

    හැම ප්‍රශ්නෙටම උත්තර දෙනු ලැබේ. මම SEO කරනවා සමහර companies වලට in China, Russia,UK and Sweden mainly (පාර්ට් ටයිම්). එක නිසා මම හිතනවා ඕගොල්ලෝ අහන ප්‍රශ්න වලට මට හොඳ උත්තර ලබා දෙන්න පුළුවන් කියලා.

    පටන් ගමු එහෙනම්.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    seo karanna hoda softaware ekaka name ekak kiyapanko...thiye nam link ekak dapnzzz....crack karapuve

    machan, honda seo softwares free na. Gana aduwata monthly subscription ekakata ganna puluwan hondama ekak tamai magic submitter. $67 a month
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔක්කොටම කලින් කියන්නෙ මොකක්ද කියහන් බලන්න.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Ela !! Good idea bro.
    Godak kattiyata useful wevi !! rep ++


    .You have given out too much Reputation in the last 24 hours, try again later..
    ..................................................​
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    EDM කරලා ඩොමේන් එකක් ගත්තා...මං උබෙන් පස්සේ වැඩි විස්තර ටිකක් අහගන්නම්......සයිට් එක හැදුවේ නැ තාම

    ela ela :P :D