~~~ එලකිරියේ පක්ෂියා ~~~

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ~~~ එලකිරියේ පක්ෂියා ~~~

    ගොඩක් අය දන්නවා ඇති එලකිරියේ ඉන්නවා අපිට තියා උටවත් නම කියා ගන්න බැරි පක්ෂියෙක් :confused:. වැඩිපුර ගැවසෙනවා කියන්නේ ක්ලබ් එකේලු :cool:.

    පොඩි එකා වගේ රඟ පෑවට පුත්තලන් පක්ෂියෝ හත් අට දෙනෙක්ගේ වයස තියන, හිපෝ කෙනෙක්ට වඩා ටිකක් පොඩි ඩයල් එකක් කියලලු දන්න මිනිස්සු කතා වෙන්නේ .:lol:

    මොනවා උනත් මේකා නම් සෑහෙන්න පව් කරපු පක්ෂියෙක්ද කොහෙද ? :( මොකක්ද දන්නවද එහෙම කියන්න හේතුව. දැන් මාසෙකට උඩදි මු කසාද බදින්න හිටියලු ;). කොහොම හරි පෝරුවට නගින්න ඔන්න මෙන්න තියෙද්දි මුගේ මනමාලි පැනලා ගිහින් :shocked: අනේ ඉතින් මොන පක්ෂියාට කියන්න කියලද ? :sorry:

    මේ වස විලි ලැජ්ජාවෙන් බේරෙන්න ඕනි නිසා බොරුවට මුගේ වෙඩින් එක නෙවෙයි වගේ පේන්න දෙවෙනි මනමාලියි දෙවෙනි මනමාලිවයි පෝරුවට නග්ගවලා මූ මල් කුමාරයාට හිටියලු.:eek:

    කොහොම හරි මුට සිද්ද උනේ අනුන්ට මගුල් කරලා දීලා අත පිහද ගන්නලු :dull:. සමියනම් කිව්වේ අපිට හොරෙන් මගුල් ගන්න ගියපු නිසා ඌ සාප කරලා තමයිලු මගුල කැඩුනේ.:shocked: මන් මේ කාගෙත් හොඳටයි කියන්නේ උඹලගේ වෙඩින් වලටත් මනමාලි එන්න නොකීවත් සමියට ආරාධනා කරපල්ලා නැත්තන් ඉතින් බඩු බනිස් :sorry:... දැන් කට්ටිය බලනවා ඇති මේ බඩු බනිස් කරගත්ත පක්ෂියා කවුද කියලා මෙන්න පිළිගන්න %%$#@$#%$# ( නම කියාගන්න බැරියෝ ) හෙවත් එලකියේ පක්ෂියා

    Nebuchadnezzer
    user_online.gif
    Senior Member​
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    අනේ මේ නම කියා ගන්න බැරි පක්ෂියා 5000ක් ගහලලු ...

    අපතයා උනාට සුභ පතන්නේ නැතුව ඉන්න එක හරි නැහැනේ :oo: :dull:

    මගෙන් සුභ පැතුම් නෙබු අයියේ .... චිරාත් කාලයක් මේ එලකිරියේ අපිත් එක්ක ආතල් එකේ ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ...ඔයාට ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි ...!!!!
    :):):)

    තව දෙයක් කියන්නම ඕනේ මුගේ මොනවා උනත් වෙලාව හොඳයි :frown: මම කලින් දැක්කනම් මේකා 5000 ගහන්න ලඟයි කියලා ෂික්..!! :sorry:

    නැත්තන් මම එලකිරියෙන් යනවා කියලා ත්‍රෙඩ් එකක් දාන්න තරම බෝගේ රෙදි ගලවනවා ...:growl: ගහකෝ 10000 හා දෙන්නම් ජම්බු.. :P

    ලියපු එකේ වැරදි අඩුපාඩු සෑහෙන්න ඇති.:confused: හරි වැරදි බලන්නවත් අද කෙනෙක් නැහැ. ඔක්කොම උන් බිසීලු.වැරදි තිබ්බොත් ඉතින් සොරි තමයි.:sorry:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    හත්තිලව්වේ රෙද්ද බේ‍රිලා තියෙන්නේ 99න්... :sorry:
    තෝ කොටියාම කාපිය :growl::angry::frown:;)
    5000 කිට්ටු කරනකොට දනිස් කිටි කිටි ගැවට බරපතල තුවාල නැ වෙලාවට...
    තැන්ක් යූ අලි පැට්ස්...
    බොලෑ අයියා තමයි කූලව බයිට් කරන්න ගිහින් මාව ක්ලබ් එකට ඇදගෙන ආවේ...:sorry:
     
    • Like
    Reactions: kellsupun

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හත්තිලව්වේ රෙද්ද බේ‍රිලා තියෙන්නේ 99න්... :sorry:
    තෝ කොටියාම කාපිය :growl::angry::frown:;)
    5000 කිට්ටු කරනකොට දනිස් කිටි කිටි ගැවට බරපතල තුවාල නැ වෙලාවට...
    තැන්ක් යූ අලි පැට්ස්...
    බොලෑ අයියා තමයි කූලව බයිට් කරන්න ගිහින් මාව ක්ලබ් එකට ඇදගෙන ආවේ...:sorry:
    සිරාවට උඔ වගේ යාලුවෙක් හම්බෙච්ච එක ගැන සතුටුයි මචන්:yes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හත්තිලව්වේ රෙද්ද බේ‍රිලා තියෙන්නේ 99න්... :sorry:
    තෝ කොටියාම කාපිය :growl::angry::frown:;)
    5000 කිට්ටු කරනකොට දනිස් කිටි කිටි ගැවට බරපතල තුවාල නැ වෙලාවට...
    තැන්ක් යූ අලි පැට්ස්...
    බොලෑ අයියා තමයි කූලව බයිට් කරන්න ගිහින් මාව ක්ලබ් එකට ඇදගෙන ආවේ...:sorry:

    4995 ගහත්දි දැක්කේ..;) සට සට ගාලා ටයිප් කරලා දැම්මේ :cool: .ගහන්න හිටිය ගොඩක් මඩ මිස් උනා :growl::(
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Congrats nebu....:D
    තෑන්ක්ස් පැන්තා මචෝ.. කොයි ත්‍රෙඩ් එක බැළුවත් උඹ 1,2,3, ස්ථාන වල ඉන්නවා නේ... :rofl: එළ එළ...

    jaya pathanawa machang :D
    තෑන්ක්ස් මචං.. :D

    Congrats machan :D
    තෑන්ක්ස් මචං.. :D
    සුභ පැතුම් වල් නෙබුස්.................!!!!:lol::lol::lol:
    තෝ තමයි මේවට වග කියන්න ඕන...:frown::angry:
    තෑන්ක්ස් පූ පැට්ටෝ... :love:

    Congrats machan :D
    තැන්කූ මචං...:D

    ශික් මුගේ වලත්ත සින් පිලිබඳව කියන්න අමතක උනා :sorry:
    :rofl: තාර පාරේ සීන් එක කියනවා... :P

    මචං තැනකූ... හැබැයි ඊළග නැටුමට මචං තව අගල් දෙකක් විතර කොටට මහන්න ඕඩරේ දීපං හොදේ... :love:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සිරාවට උඔ වගේ යාලුවෙක් හම්බෙච්ච එක ගැන සතුටුයි මචන්:yes:
    මටත් උඹලා වගේ එවුන් එක්ක සෙට් වෙන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි මචං... :yes: