ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

Status
Not open for further replies.

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    you banned me that day unreasonably without checking what really happened. they started to post filthy words insulting me , my mum and my religious leader. GTRZ do you know that you banned me for editing their comment and replacing words that can insult their religious leaders and religious beliefs ? i edited their words to attack them with the same words they used on me. you should have banned them for insulting my religion ,religious leader and my mother in elakiri and banned me for editing their comment and make attacking them back with the same word they used one me. you just took one side and banned me leaving them free. anyway i accept that what i did is wrong and unethical. rules should be reasonable for everyone here. i assume that you dont apply forum rules to some members like aruna47 here.

    dont limit your self only for words. even in this thread aruna47 is insulting me using filthy language and you dont even see it. no one got the rights to insult a member using bad language here. its time to make a change in elakiri. please try to clean up the mess here. do not let people like aruna47 to keep on insulting forum members using bad language here.

    we need justice and fairness :)

    mata kaalekata issara Okama unaa... I hav seen this kind f stuff in EK...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම හිතන්නෙ මේකෙ හුඟක් අයට බෑන් වුනාම තියෙන රඟේ තේරෙන්නෙ නෑ. ඒ හින්දා 1දවසේ,1සතියේ,1මාසේ2.3.4.. අවුරුද්ද වගේ බෑන්ම දෙන්න ඕන permanent දෙන එක තේරුමක් නෑ :no: අනික ඔය ෆේක් හදන උන්ගෙ ඔරිජිනල් එකත් එක්කම බෑන් කලානම් වැඩේ ඉවරයි.
    එක පාර මරනවට වැඩිය ටික ටික මරනකොට හුගක් රිදෙනවා..:rofl:
    ඕකට කොහොමවත් මම කැමති නැහැ...:Pඑතකොට අපේ සීනියර්ල ටික නැතුව යනවා නේ ;):lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    o eke mata ura kiyala kiyala thiyenawa. umba kamthida mama umbawa balla kiyala katha karanawata ? me wage deayak arunaya foreign forums wala kiyala thibba nam u oka kiyapu welama forum eken BAN wela athi.

    නෑ ඌරා කියන්නෙ සතෙක් කුනුහරුපයක් නෙමෙයි. එහෙනම් ඔටුවා කියන හැටියට ෆෝරම් එකෙන් බාගයක් බෑන් වෙන්න ඕන.
    :no:

    ඕකට කොහොමවත් මම කැමති නැහැ...:Pඑතකොට අපේ සීනියර්ල ටික නැතුව යනවා නේ ;):lol:

    :lol::lol::lol:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0

    නෑ ඌරා කියන්නෙ සතෙක් කුනුහරුපයක් නෙමෙයි. එහෙනම් ඔටුවා කියන හැටියට ෆෝරම් එකෙන් බාගයක් බෑන් වෙන්න ඕන.
    :no:

    :lol::lol::lol:

    ethakota mama umbata balla kiyala katha karata kamak nadda ? moda joke daanna epa machan.

    umba kohe hari wadagath thanakata gihilla sangwadayak patan gaththa kiyala mohothakata upakalpanaya karapanko.

    dan umbe e wadagath thane inna kenawa aamanthranya karanne ura kiyalada ? machan elakiriyath e wage wadagath thanak thamai. vinayak nathuwa katha karanna meka mudukkuwak neweine. meka wadagath forum membersla log wena thanak.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    අඩෝ කව්ද බොල මේ @#$ ඌරා කිව්වේ?? මේ අසාදාරනේ අල්ලම බලාගත්තාවේ ( එක අතකින් ඒ යකාගෙන් වැඩක් නෑ.. ලෝකේ පුරාම ඌරො වගේ තම්බියො දාස්ගානක් දවසකට පව්කාරකමට පව් පලදීලා මැරිලත් ඒ පැත්ත පලාතවත් බලන්නේ නෑනේ)....
    උබට ආයේ කව්රුහරි ඌරා කිව්වොත් මට කියපන්...දුආ කලා කියලත් සත පහක වැඩක් නෑනේ.. එහෙනම් මෙලහට ඇමෙරිකාවක් නැතිවෙන්න එපැයි.. කොහෙද ඉතින් බොරුවට උඩදාන් වැන්දට ඒවා ඇහෙන්න දෙයියෙක් ඉන්න එපැයි...කුපාඩිකම් කරගන්න කිව්ව හෙන බොරුවකට රැවටිලා විදින දුකක්,,,ඒ හින්දා උබ මට කියපන්
    දැන් නාඩා හිටපන්.... කෝ කෝ හිනාවෙන්න දැන් හොද
    @#$ පැටියා වගේ,,,,

    @#$ යනු "ඌරා" (නො )වන බව කරුනාවෙන් සලකන්න
     
    Last edited:
    • Like
    Reactions: king_pandukabaya

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    රත්තරං;12888693 said:
    අඩෝ කව්ද බොල මේ @#$ ඌරා කිව්වේ?? මේ අසාදාරනේ අල්ලම බලාගත්තාවේ ( එක අතකින් ඒ යකාගෙන් වැඩක් නෑ.. ලෝකේ පුරාම ඌරො වගේ තම්බියො දාස්ගානක් දවසකට පව්කාරකමට පව් පලදීලා මැරිලත් ඒ පැත්ත පලාතවත් බලන්නේ නෑනේ)....
    උබට ආයේ කව්රුහරි ඌරා කිව්වොත් මට කියපන්...දුආ කලා කියලත් සත පහක වැඩක් නෑනේ.. එහෙනම් මෙලහට ඇමෙරිකාවක් නැතිවෙන්න එපැයි.. කොහෙද ඉතින් බොරුවට උඩදාන් වැන්දට ඒවා ඇහෙන්න දෙයියෙක් ඉන්න එපැයි...කුපාඩිකම් කරගන්න කිව්ව හෙන බොරුවකට රැවටිලා විදින දුකක්,,,ඒ හින්දා උබ මට කියපන්
    දැන් නාඩා හිටපන්.... කෝ කෝ හිනාවෙන්න දැන් හොද
    @#$ පැටියා වගේ,,,,

    @#$ යනු "ඌරා" (නො )වන බව කරුනාවෙන් සලකන්න

    moda joke :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ethakota mama umbata balla kiyala katha karata kamak nadda ? moda joke daanna epa machan.

    umba kohe hari wadagath thanakata gihilla sangwadayak patan gaththa kiyala mohothakata upakalpanaya karapanko.

    dan umbe e wadagath thane inna kenawa aamanthranya karanne ura kiyalada ? machan elakiriyath e wage wadagath thanak thamai. vinayak nathuwa katha karanna meka mudukkuwak neweine. meka wadagath forum membersla log wena thanak.
    මචෝ. හැබෑ ජීවිතයයි. නෙට් එකයි පටලවගන්න එපා.. මේකෙ උඹ හිටියට උඹේ හැබෑ නම මුස්ලිම් ලන්කන් නෙමෙයි. ඉතින් බල්ලා නෙමෙයි මොනා කියලා බැන්නත් මට අවුලක් නෑ උන් බනින්නෙ Honest-killerට මිසක් මට නෙමෙයි. ඒක තමන්ට කියලා බාරගන්නෙ මෝඩයෝ. be simple man :lol:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    All Religions are False except Buddhism

    මටත් තියන ප්‍රශ්නෙ ඕකම තමයි... ඇයි බෞද්ධයො ධර්මය අනුගමනය කරන්නෙ නැත්තෙ..? ඇයි ගොඩක් බෞද්ධයො තිරිසන්නු/ උම්මඃත්තකයො වගේ හැසිරෙන්නෙ..?
     
    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    මටත් තියන ප්‍රශ්නෙ ඕකම තමයි... ඇයි බෞද්ධයො ධර්මය අනුගමනය කරන්නෙ නැත්තෙ..? ඇයි ගොඩක් බෞද්ධයො තිරිසන්නු/ උම්මඃත්තකයො වගේ හැසිරෙන්නෙ..?
    dan mokatada darmaya anugamanaya karanne?
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    Thamange aagamawath Hariyata danne dannathi Punnaku Bona eweun Anunge aagam gana katha karanna awilla LOL! Ane Sina!

    ඔව් බන්, අපේ බුද්දාගමේ අනිත් ආගම වලට ගරු කරන්න කියල කියල තියෙන්නේ , ඒවා පිළිපදින්නේ නැතිව වෙනින් ආගම් වලට බනිනවා.
    පව්කාරකම මුන්ට පල දෙනවා.
    MR DEAD ISLAND මිනිස්සුන්ට බැන්නම තියෙන පල විපාක උඹට තේරෙන්නේ නෑ වගේ ? උඹට ආගමක් නැත්තනම් කට පියාගෙ
     
    • Like
    Reactions: MuslimLankan

    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    ඔය ත්‍රෙඩ් එක මුල ඉදල කියවපන්.. එතකොට තේරෙයි...
    mula idan kiyawanna ba epa wenawa man dannawa mokakda wela thiyenne kiyala dan ai oya ahanne ai buddagama anugamanaya karanne naththe kiyala?
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    All Religions are False except Buddhism

    mula idan kiyawanna ba epa wenawa man dannawa mokakda wela thiyenne kiyala dan ai oya ahanne ai buddagama anugamanaya karanne naththe kiyala?

    උඹට සිංහල කියවන්න පුළුවන්නම් ඔය මම කෝට් කරල තියන එක බලපන් (උඹ සිංහලනෙ)..
     
    Jim07

    Member
    Jan 7, 2009
    525
    30
    0
    NY
    මේ මට හිතෙන දේ මම අපහාසයක් කරන අදහසින් නෙමේ මේක කියන්නේ මේකේ ඇත්ත
    Dead Island මුස්ලිම් උන්ට බනිනකම් උබල හැමෝටම හොදයි දැනුත් උ මුස්ලිම් උන්ට විතරක් බනිනවානම් උබල මේ වගේ ත්‍රඩ්
    දාන්නේ නැහැ fake හදන් ඇවිත් එකට උදවු කරනවා උබලට ආගමට බනිනකොට උබලටත් රිදුනා මුස්ලිම් උන්ට බනිනකොට උබල හිනා වෙනවා
    එකෙක් ඇවිත් කියන්නේ නැහැ මචන් උන්ට අපහස කරන්න එපා කියලා ඕක හරියට ඇමරිකන් කාරයෝ තලේබාන් ලට 80 ගණන් වල උදවු කරා
    වගේ උබලත් මුට උදවු කරා මුස්ලිම් උන්ට ගහන්න තලේබාන් උන් ඇමරිකාවට ගැහුවට පස්සේ ඇමරිකාවට තේරුනා තමන් කරපු වැරැද්ද
    තේරිලා තලේබාන් උන්ට කෙලියා අන්න ඒ වගේ මුට උදවු කරපු උබලම දැන් පුක උඩ දා ගෙන කියනවා මු ආගම් වලට අපහස කරනවා
    කරුමෙට ගහල ඉපදුන එකෙක් කියලා උබල රෙදි ඇදන්ද ඕවා කියන්නේ බොර දියේ මාළු බාන්න ගියාම ඔහොම වෙනවා
    අගමනම් කොයි ආගමත් එකයි අනිත් ආගමකට බනිනකොට හිනා වෙන්නයි තමන්ගේ ආගමට බනිනකොට රිදෙන්නයි /පහර දෙන්නයි යි විතරයි උබල දන්නෙ

    දැන් ඉදලවත් හැම ආගමකටම ගරු කරන්න පුරුදු වෙයල්ලා උබල එකතු වෙලා අපහස කරා නිසා තමයි මේ තරමට ආගම් වලට අපහස කරන්න පුළුවන් උනේ මොකද මු තනියෙන් කියන දෙය ඒ තරම දෙයක් නෙමේ උබල ත් අපහස කරපු නිසා තමයි මේක රැල්ලක් උනේ
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.