බඹර වළල්ල බැලුවා නේද? 16+

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
චිත්‍රපටියක් කරද්දී රගපාන්න පුළුවන් නළු නිලියෝ ගන්න ඕනි
මේ චිත්රපටිය එලට තියෙන්නේ ඒ නිසා,
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එක අතකට පලවෙනි ෆිල්ම් එක ටිකක් අසාර්ථක වුනාට කමක් නෑ කියලා ෆීල්ඩ් එකේ මතයක් තියෙනවා. දැක්කනෙ සෙනේශ්ට වෙච්ච කරුමේ.

    uge ithin ekakwath gatah yuththak thibbenhane
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ ෆිල්ම් එක මම බලපු සිංහල ෆිල්ම් වලින් සුපිරිම කතාවක්
    ප්‍රදාන නළුවගෙයි මහේන්ද්‍ර සිල්වගෙයි රගපෑමනම් කියලා වැඩක් නැහැ
    එච්චර උසස් තත්වයේ තියනවා ,,,,,,,,බලපු නැති අය අනිවා බලන්ඩ ...........................
     
    • Like
    Reactions: Honest-killer

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ ෆිල්ම් එක මම බලපු සිංහල ෆිල්ම් වලින් සුපිරිම කතාවක්
    ප්‍රදාන නළුවගෙයි මහේන්ද්‍ර සිල්වගෙයි රගපෑමනම් කියලා වැඩක් නැහැ
    එච්චර උසස් තත්වයේ තියනවා ,,,,,,,,බලපු නැති අය අනිවා බලන්ඩ ...........................

    thanx saho +rep :)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇයි බන්:rolleyes:

    අනේ ප්‍රගියෝ උබ දන්න සිංහල ෆිල්ම්
    අන්න XXX ගැන නම් එළකිරියේ උබට ගහන්ඩ කව්රුත් නැහැ ....................
    ඇයි යකො අක්ශරයෙන් පටන් අරන් බහුබාර්යා වලිනුත් ෆිල්ම් බලන් එක නතර නොකල මිනිහෙක් නෙ ඔය කිව්වෙ:rofl:
    මම වගෙ ප්‍රායොගික මිනිහෙක්ට ඔහොම මඩ ගහන එක නම් වැරදි හොදෙ:baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇයි බන්:rolleyes:

    ඇයි යකො අක්ශරයෙන් පටන් අරන් බහුබාර්යා වලිනුත් ෆිල්ම් බලන් එක නතර නොකල මිනිහෙක් නෙ ඔය කිව්වෙ:rofl:
    මම වගෙ ප්‍රායොගික මිනිහෙක්ට ඔහොම මඩ ගහන එක නම් වැරදි හොදෙ:baffled:
    000203F2.gif

    අප්පට සිරි ,,,,,
    උබ මේක දැක්කද බන් :sorry::sorry:
    මම හිතුවේ දකින එකක් නැහැ කියලා ......................
     
    chandimahp

    Member
    May 19, 2007
    4
    0
    0
    දෙවෙනි සැරේටත් අද බැලුවා. ඉවත දාන්න ඕන කියල හිතෙන එක වචනයක් වත් එන රෑප රාමුවක් වත් නැහැ. මේකෙ තියෙන්නෙ ජීවිතය..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දෙවෙනි සැරේටත් අද බැලුවා. ඉවත දාන්න ඕන කියල හිතෙන එක වචනයක් වත් එන රෑප රාමුවක් වත් නැහැ. මේකෙ තියෙන්නෙ ජීවිතය..
    :yes::yes::yes::yes:
    හරියටම හරි මචෝ ...................