එක අතකට පලවෙනි ෆිල්ම් එක ටිකක් අසාර්ථක වුනාට කමක් නෑ කියලා ෆීල්ඩ් එකේ මතයක් තියෙනවා. දැක්කනෙ සෙනේශ්ට වෙච්ච කරුමේ.
මම කියන්නේ ආදයම් තත්වය ගැන..සෙනේශ් හදපු ආදරණීය වස්සානය අදටත් හිට් එකක්.uge ithin ekakwath gatah yuththak thibbenhane

මේ ෆිල්ම් එක මම බලපු සිංහල ෆිල්ම් වලින් සුපිරිම කතාවක්
ප්‍රදාන නළුවගෙයි මහේන්ද්‍ර සිල්වගෙයි රගපෑමනම් කියලා වැඩක් නැහැ
එච්චර උසස් තත්වයේ තියනවා ,,,,,,,,බලපු නැති අය අනිවා බලන්ඩ ...........................

අනේ ප්‍රගියෝ උබ දන්න සිංහල ෆිල්ම්එල එල![]()
ඇයි බන්

ඇයි යකො අක්ශරයෙන් පටන් අරන් බහුබාර්යා වලිනුත් ෆිල්ම් බලන් එක නතර නොකල මිනිහෙක් නෙ ඔය කිව්වෙඅනේ ප්‍රගියෝ උබ දන්න සිංහල ෆිල්ම්
අන්න XXX ගැන නම් එළකිරියේ උබට ගහන්ඩ කව්රුත් නැහැ ....................


අනේ ප්‍රගියෝ උබ දන්න සිංහල ෆිල්ම්
අන්න XXX ගැන නම් එළකිරියේ උබට ගහන්ඩ කව්රුත් නැහැ ....................

ඇයි බන්
ඇයි යකො අක්ශරයෙන් පටන් අරන් බහුබාර්යා වලිනුත් ෆිල්ම් බලන් එක නතර නොකල මිනිහෙක් නෙ ඔය කිව්වෙ
මම වගෙ ප්‍රායොගික මිනිහෙක්ට ඔහොම මඩ ගහන එක නම් වැරදි හොදෙ![]()


දෙවෙනි සැරේටත් අද බැලුවා. ඉවත දාන්න ඕන කියල හිතෙන එක වචනයක් වත් එන රෑප රාමුවක් වත් නැහැ. මේකෙ තියෙන්නෙ ජීවිතය..



