Abans LG Inverter Air Conditioner A/C power save?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැනට ගෙන්වන්නෙ සිංගර්ලා විතරයි.. හරියටම දන්නෑ හැබැයි.. :D
    ජාති තුනක් ගෙන්වනවා එයාලා.. :yes:
    SYMPHONY බෑන්ඩ් එක.. (ඉන්දියන්)
    ලීටර් 8 - 12000
    ලීටර් 22 - 19000
    ලීටර් 26 - 20000
    ඔය ගණන් තමා.. අපි ඔය සයිඩ් එක ගැන නම් දන්නෑ මචෝ හරියටම.. TV,Setup,DVD Players,Home Theatre Systems, Kitchen Appliances, Microwave Ovens ඕවා රෙපයාරින් තමා මම කරන්නෙ.. සිංගර්ලගෙ කොම්පැණි එකක නෙමේ පුද්ගලික එකක්.. Abans, Singer ඔය දෙකම කරනවා අපි.. :)

    (ඕක USE කරන්න එපා පීනස් එහෙම තියෙනවා නම්.. )

    faq_diag.jpg




    oka nam therumak nae ban :no:
     
    Mar 16, 2012
    310
    132
    0
    machan oya kiyana air cooler kiyana eawaye niyama nama evaporative coolers (EAC) oke wenne wet pad ekak thulin hulan yavana eka vitarai.............. temp eka 1 or 2 degrees vage adu venava RH patteta vadi venava.......... oova design karala thiyenne viyali palath valata
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    machn 3000kin wage shape wenna bari waida?:no::no::no:

    inverter AC ekak unath 700W withara gannawa ban.

    සරළව කිව්වොත් මේ වගේ දෙයක් ... typical air conditioner එකක් හැමතිස්සෙම වැඩකරන්නෙ fixed power output එකකින් ... room temperature එක control වෙන්නෙ compressor එක on & off වෙන විදියට ... තවත් සරළව කිව්වොත් අදාළ කාමර උෂ්ණත්වයට ළඟා වූ විට (Eg: 26 C) compressor එක off වෙලා on වෙද්දි ... හැමතිස්සෙම ඒක වැඩකරන්න අවශ්‍ය මුළු current එකම වැය වෙනව (Eg: 9000BTU consumes 700W/h) ...

    inverter a/c එකක compressor එක off වෙන්නෙ නෑ ... ඒක මිලි ඇම්පියර් ගාණකින් වැඩකරල කාමර උෂ්ණත්වය පවත්වාගන්නව ... මෙතෙන්දි ඇත්තටම වෙන්නෙ compressor එකේ මෝටරය on & off වෙන්න ගියොත් වැඩිපුර විදුලියක් වැය වෙන නිසා පොඩි current එකකින් compressor දිගටම වැඩ කරන එකයි ... ඒ නිසා තමයි 50% - 60% විදුලිය ඉතිරි කරගන්න පුළුවන් වෙන්නෙ

    දවසකට පැය 10ක් හෝ ඊට වැඩි කාළයක් a/c එක පාවිච්චි කරන අයට තමයි inverter air conditioners හරි යන්නෙ ... එහෙම නැති අයට ඕකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ අත් වෙන්නෙ නෑ

    දැනට පවතින වෙළඳ පොළ අනුව recommended brands වලට තියෙන්නෙ
    1. Mitsubishi Inverter Air Conditioners - Abans
    2. Panasonic Intelligent Inverter A/Cs - Softlogic

    LG ගැන නම් දන්නෙ නෑ ...
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    මම නම් හිතන්නේ නෑ ඔය කියන තරම් අඩුවක් නම් වෙයි කියලා මචෝ..... මොකද අබාන්ස් එකෙන් ඕනා ජරාවක් විකුනයි ගාන කපා ගන්න.... ඒත් ඔය කියන තරම් After Sale Service එකක් නෑ..... :no:

    :yes::yes::yes:
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    කඩේ යන් නැති එකා;12894089 said:
    machan oya kiyana air cooler kiyana eawaye niyama nama evaporative coolers (EAC) oke wenne wet pad ekak thulin hulan yavana eka vitarai.............. temp eka 1 or 2 degrees vage adu venava RH patteta vadi venava.......... oova design karala thiyenne viyali palath valata

    ethin machan Colombo walata ehema niyamata hari yai nada?:):):)
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    When i asked from our AC repair guy about the Inverter Air Conditioners he said for repairs and parts it will cost a lot and he was negative with Inverter AC's
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    :
    rolleyes::rolleyes::rolleyes:thanks machan info walata :yes::yes::yes:


    Inverter ac's wala karanne, motor speed eka adu wedi karana eka, enisa variation eka tiyena nisa, electricity pramanaya adu wenawa, samanyayen inverter ac's wala 20% adu weemak tiyenne watt pramanaya adu nisa, mage Panasonic Inverter ac eke technical specifications walata anuwa 700W adinawa, run wenakota samanya acs wala on off ekak wenne, inverter wala digatama run wenawa namuth ganna electricity pramanaya samanyayen 300-400W wage ganne.. enisa thamai adu wenne..
     

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    දැන් ලයිට් බිල් එහෙම අඩු නිසා 12000 btu air conditioner එකක් දවසට පැය 10 වගේ පාවිච්චි කලොක් බිල කීයක් වැඩි වෙයිද?
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මට මතක විධිහට ඔය LG inverter තාක්ෂනය කියන්නේ AC එකේ compressor එක on off වෙන එක පාලනය කරනවා ..සාමාන්‍ය ඒවගේ ac එක on \ off විධිහට වැඩ කරන්නේ ..එත් මේකේ off වෙන්නෙම නෑ ...අපිට නොදැනෙන පොඩි විදුලියකින් on එකේ තියා ගන්නවා ...එතකොට cool එක මදි වෙලා අයෙත් on වෙන්න ලොකු විදුලියක් යන්නේ නෑ ...මෙතැනදී විදුලිය ඉතිරි වෙන්නේ මේ off වෙලා තිබිලා ආයේ on වෙනකොට ලොකු විදුලියක් ගන්නවා සාමාන්‍ය AC වල ..එක මේ inverter AC වල සපෙක්ෂව අඩුයි ...එත් ලොකු විදුලි බිලක් අඩු කරගන්න බෑ ...මේක ගොඩක් වටින්නේ home use වලට වඩා business වලට...!!