machn 3000kin wage shape wenna bari waida?

inverter AC ekak unath 700W withara gannawa ban.
සරළව කිව්වොත් මේ වගේ දෙයක් ... typical air conditioner එකක් හැමතිස්සෙම වැඩකරන්නෙ fixed power output එකකින් ... room temperature එක control වෙන්නෙ compressor එක on & off වෙන විදියට ... තවත් සරළව කිව්වොත් අදාළ කාමර උෂ්ණත්වයට ළඟා වූ විට (Eg: 26 C) compressor එක off වෙලා on වෙද්දි ... හැමතිස්සෙම ඒක වැඩකරන්න අවශ්‍ය මුළු current එකම වැය වෙනව (Eg: 9000BTU consumes 700W/h) ...
inverter a/c එකක compressor එක off වෙන්නෙ නෑ ... ඒක මිලි ඇම්පියර් ගාණකින් වැඩකරල කාමර උෂ්ණත්වය පවත්වාගන්නව ... මෙතෙන්දි ඇත්තටම වෙන්නෙ compressor එකේ මෝටරය on & off වෙන්න ගියොත් වැඩිපුර විදුලියක් වැය වෙන නිසා පොඩි current එකකින් compressor දිගටම වැඩ කරන එකයි ... ඒ නිසා තමයි 50% - 60% විදුලිය ඉතිරි කරගන්න පුළුවන් වෙන්නෙ
දවසකට පැය 10ක් හෝ ඊට වැඩි කාළයක් a/c එක පාවිච්චි කරන අයට තමයි inverter air conditioners හරි යන්නෙ ... එහෙම නැති අයට ඕකෙන් බලාපොරොත්තු වෙන ප්රතිලාභ අත් වෙන්නෙ නෑ
දැනට පවතින වෙළඳ පොළ අනුව recommended brands වලට තියෙන්නෙ
1. Mitsubishi Inverter Air Conditioners - Abans
2. Panasonic Intelligent Inverter A/Cs - Softlogic
LG ගැන නම් දන්නෙ නෑ ...