නෑ මචෝ මෙතනදි නම් ඔයා වැරදියි මම හිතන්නෙ... අපි කවුරු උනත් ඇවිත් කුණුහරුපයක් දෙකක් කියපු පලියට අනිත් ආගම් වලට බැන්න පලියට බෑන් වෙන්නෙ නෑ...
අපි ආගම් ගැන ත්‍රෙඩ් එකක් දැම්මම ඒක ඇඩ්මින්ල දැක්ක ගමන් කරන්නෙ එළකිරි ටෝක්ස් වලින් ඒක ඕපන් ෆෝරම් වලට ට්‍රාන්ස්ෆර් කරනවා... එතන ආගම් ගැන කතා කරන්න ඉඩ දීල තියෙන්නේ...
අනික තමා ෆේක් නම් මචෝ මොකා දැම්මත් වන් ෂොට් බෑන් කරනවා.. එයාල දකින්න හෝ එයාලට රිපෝට් කලාම එයාල අනිවා ඒක කරනවා...පොඩ්ඩක් මේ ලින්ක් එකට ගිහින් බලන්න මේ වෙනකොට රිපෝට් කරල තියෙන තරම් හා ඒ ත්‍රෙඩ් හා ෆේක් යූසර්ස්ලට කරලතියෙන දේ.. http://www.elakiri.com/forum/member.php?u=95387
දැන් අපි එමු ඩෙඩ් අයිලන්ඩ් ගැන කතාකරන්න.. ඔව් මචං මිනිහ මුලද කොන්දේසි විරහිතවම මුස්ලිම් අයට ගැහුවා... බැන්නා... එතකොට ඇඩ්මිනාල මිනිහට වෝනිං දුන්නා.. දැන් මම දන්න විදියට ෆයිනල් වෝනින් එකත් දීල තියෙන්නේ... නමුත් ලගදි ඉදල මිනිහා කරන්නෙ උඹලට බනින එකම නෙමෙයි නේද...? එයා කරන්නෙ එක එක සෝස් වලින් ඩේටා අරගෙන ඒ සෝස් එකත් එක්ක දාන එක නේද..? එයාගෙ අරමුණ මොනව උනත් ඒ වගේ වෙනත් තැනක තියෙන තොරතුරු ටිකක් අදාල තැනත් එක්ක දැම්මම කොහොමද බන් මිනිහව බෑන් කරන්නෙ...
ඔයාලට රිදෙනව.. මොකද ඔයාලට අනුව මිනහ ඒක කරන්නෙ ඔයාලට රිද්දන්න වෙන්න පුළුවනි.. ඒත් මූලාශ්‍ර උපයෝගී කරගෙන තොරතුරු දීම වැරදි නෑ.. ඒ නිසා ඇඩ්මින්ලට ඔහුට විරුද්ධව යමක් කරන්න අවශ්‍යතාවයක් නෑ... මේ මම දකින විදිය.





එතකොට අපේ සීනියර්ල ටික නැතුව යනවා නේ 





