ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

Status
Not open for further replies.

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
මම උඹ සමගයි නමුත් මචන් උඹ කොහොමද ගෙස් කරන්නේ මු මේ ආගමේ එකෙක් කියලා.. ඒකට හේතුව මේකේ ඉන්නවා ආගම් බේද ඇතිකරන කල්ලියක්... උන්ට ආගමක් නැහැ... උන් අවස්තාවක් ලැබෙන හැම අවස්ථාවකම... උන්ගේ අවජාතක කම පෙන්වනවාමයි... ඉතින් ඕකට තියන එකම බෙහෙත තමයි... නිශ්සබ්දව ඉන්න එක...:yes:

Dead Islandta agamak naha. :yes:
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අල්ලහ් කියන්නෙ අසහන කාරයෙක්..
    ජේසු කියන්නෙ මැජික් කරයෙක්...
    ක්‍රිස්තියානි ආගමෙ තියෙන රහස් වලි 50% වත් දන්න එකෙක් ඔය ආගම අදහන්නෙ නෑ... :rofl:

    මෙ ලෝකෙ මැව්වෙ දෙවියො කියල හිතන් ඉන්න මොට්ටයොන්ගෙ ඔලුව වෙනස් කරන්න ත්‍රේඩ් දාල ඇති වැඩක් නෑ..
    ඔන්න කවුරු හරි Rambo වෙන්න හදනවනම් ඕකට් තියෙන ඔක්කොම කුනුහරප වලින් බැන්නත් කමක් නෑ.
    මොකද කවුරුවත් තමන්ගෙ ආගමෙ වැරදි පිලිගන්න කැමති නෑ නෙ බන්..
    අපි ඔක්කොම පෘතග්ජන මිනිස්සුනෙ..
    අදාන උන්ට නැති ප්‍රශ්නනෙ බං උඹට තියෙන්නෙ... අදහන උනට හොදනම් ඇයි උඹ අප්සට් ගහලා.. මෙතන තියෙන්නෙ ඒක නෙමෙයි, තියන කුම්මැහි කම, ඉරිසියාව, ක්‍රෝදය, වයිරය හිත් තුලට කිදාබැහැලා.. තමන් කරන දේ නෙමෙයි, අනුන් කරන දේ පිලිබදවයි වෙහෙසෙන්නෙ..

    ලොල්
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death

    එක ආගමකට විතරක් වැරදි කියන්න බෑ බං. කොයි ආගමේත් එපා කරපු අපතයෝ ඉන්නවා. උන් නිසා තමා අනිත් හැම එකාම චාටර් වෙන්නේ... මුස්ලිම් මිනිස්සු අතරත් හොඳ උන් ඉන්නවා. නරක උන් විතරක් නෙමේ. බෞද්ධ අපි අතරත් එපා කරපු කාලකන්නි කොච්චර නම් ඉන්නවද... ක්‍රිස්තියානි වේවා හින්දු වේවා මොන ආගමේත් ජඩයොත් ඉන්නවා දෙවිවරු වගේ හොඳ මිනිස්සුත් ඉන්නවා... ඒක පුද්ගලයාගේ වැරැද්ද මිසක් ආගමේ වැරැද්ද නෙමේ..
     
    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    bauddayo kiyanne wayraya krodya irisiyawa uparimayenma thiyana jathiyak unta athmayak na hoda ewnuth innawa nayana hettiarachchila wage bauddayo mona tharam irisiya jathiyakda kiyanne mun ape thathatath huniyam karala thibba biththara gedi walin maha baluma jathiyak sinhala bauddayo kiyanne
     
    • Like
    Reactions: MuslimLankan

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    :)ow

    pala ponaz yanna moko oka kiyanna fake hadan awe mulin kata hari baninnath kondak hada ganin:lol:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    machan methana keedenek bududahamatah apahasa karanwada?
    kauru hari ube aagamata apahasa karaoth uuth ekka aa prashna wisadaganin machan :) bududahama gaava ganna epa

    uba Baudhayonta bana bana Budhist girl kenek ekkama yaalu wela haha :)
    ube girlfriend uth ehenam Yakshaniyek wenna athi uba kiuwe dan Baudhayo Yakshayangen pawatha enawa kiyala :P
    ow thamange aagma adahagena paaduwe hitiya nam prashna adui thamai :)

    උඹට ටිකක් තේරිලා...
    හොදට බලපන්... බුද්ධාගමට කව්ද අපහාස කරල තියෙන්නෙ (මෙතන කොටවන අදහසින් කියලා මම හිතනවා)... ෆේක් වලින් ආපු එවුන් විතරයි.. නමුත් කතෝලිකයො බෞද්ධ ධර්මයට අපහාස කරලා නෑ... නමුත් බලපන් බෞද්ධයො කීදෙනෙක් කිතුදහමට අපහාස කරලද..? නිකමට හිතපන් උඹ ඉස්සෙල්ලා දාල තිබුන පෝස්ට් එක ගැන.. ඔතන තියෙන්නෙ බෞද්ධ දර්ශන්යෙ ප්‍රශ්නයක් නෙමෙයි, බෞද්ධයො කියාගන්න උන් (කොටසක්), තමන් අද්හන දර්මයේ තේරුමවත් දන්නෙ නෑ..
    අඩුම ගානෙ පිං පව්, හොද නරක කියන දේ වත්..

    හොදට ඇස් ඇරගෙන බලන් ඉදපන්... කව්ද මොනවද කරන්නෙ කියලා..
     
    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    :)ow

    pala ponaz yanna moko oka kiyanna fake hadan awe mulin kata hari baninnath kondak hada ganin:lol:
    fake tho kiyanne 2006-2010 athra ewnda original passe apu okkoma fakeda mekada loke thiyana ekama forum eka gon katha nokiya indapan aluth ewn ennathuwa giyanam forum eka nikanma wahila yai :rolleyes:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කෝ මේකෙ ආගමික සහජීවනේ ගැන පම්පෝරි ගහපු GAC කියන හාදයා??:angry:

    මම කියනවට මූව නෝට් කරගනිල්ලා මොකද දැන් පේනවනේ උන්ගෙ ආගමේ එකෙක් අපේ ආගමට කියන්න ඒවා දැක්කෙ නෑ වගේ (පොට්ට වෙලාවගේ) ඉන්න හැටි. වරෙව්කො අරූ මූ බෑන් කරන්න කියාගෙන. ලොල්
    :D

    දැන් උඹට තියන ප්‍රශ්නේ...??? මම ඉන්නව... උඹ මොන හිවලෙක්ද බං එක එකව බෑන් කරන්න කියල උඹට කියන්න... ඒක මම ඇඩ්මින්ට කියලා තියෙන්නෙ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹට ටිකක් තේරිලා...
    හොදට බලපන්... බුද්ධාගමට කව්ද අපහාස කරල තියෙන්නෙ (මෙතන කොටවන අදහසින් කියලා මම හිතනවා)... ෆේක් වලින් ආපු එවුන් විතරයි.. නමුත් කතෝලිකයො බෞද්ධ ධර්මයට අපහාස කරලා නෑ... නමුත් බලපන් බෞද්ධයො කීදෙනෙක් කිතුදහමට අපහාස කරලද..? නිකමට හිතපන් උඹ ඉස්සෙල්ලා දාල තිබුන පෝස්ට් එක ගැන.. ඔතන තියෙන්නෙ බෞද්ධ දර්ශන්යෙ ප්‍රශ්නයක් නෙමෙයි, බෞද්ධයො කියාගන්න උන් (කොටසක්), තමන් අද්හන දර්මයේ තේරුමවත් දන්නෙ නෑ..
    අඩුම ගානෙ පිං පව්, හොද නරක කියන දේ වත්..

    හොදට ඇස් ඇරගෙන බලන් ඉදපන්... කව්ද මොනවද කරන්නෙ කියලා..

    ubatath kiyanna thiyenne ubath as arala balapan meke wali walata mula kawuda kiyala uba bawuddayantama agilla dik karanawa bawudda wesin inna kisthiyan un thamyi godak wali walata mula :Pbawuddayoth innawa 5 /6 denek :P
    fake tho kiyanne 2006-2010 athra ewnda original passe apu okkoma fakeda mekada loke thiyana ekama forum eka gon katha nokiya indapan aluth ewn ennathuwa giyanam forum eka nikanma wahila yai :rolleyes:

    lol tho post 80k dala me tharam katha karanne naha fake nemenam
    iye apu ekata maam fake kiya kiya yanne naha namuth tho fake ekek
    hari eken avith kiyana deyak kiyapan ponz:P
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඇන්ජලෝ මැතිව්ස් කියන කුරුසයව එලවල ලංකාවෙ cricket team එකට හොඳ ආර්‍ය හෙළ බොදු කොල්ලෙක්ව දාන්න බැරි ඇයි??:P

    මොකද කියන්නෙ දේශප්‍රේමී බෞද්ධ සෙට් එක එකතුවෙලා ලංකාවෙ ක්‍රිකට් වලින් කුරුසයො එලවන්න ඕන කියල උද්ගෝශනයක්වත් කරමුද??:rofl:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ubatath kiyanna thiyenne ubath as arala balapan meke wali walata mula kawuda kiyala uba bawuddayantama agilla dik karanawa bawudda wesin inna kisthiyan un thamyi godak wali walata mula :Pbawuddayoth innawa 5 /6 denek :P
    මට නම් හොදට පේනවා.. කට්ටිය ෆේක් හදාගෙන එනවා... එතකොට ප්‍රයිවට් මැසේජ් වලින් වටේට පෝර දානවා... මමත් ඉන්නෙ ඔක්කොම බලගෙන තම්යි... මොකද ගයාන් මේවගේ දෙයක් වෙච්ච පලවෙනි සැරේ නෙමෙයි මේක... කාලයක් තිස්සෙ බලන් ඉදලා, මමත් නිශ්ශබ්දව ඉදලා තමයි මේ ත්‍රෙඩ් එකෙන් එකෙක්ගෙ වැඩ ගැන හැමෝටම කිව්වෙ... ඌනම් ප්‍රසිද්ධියේ ඔය වැඩේ කලා... ඌට උල්පන්දම් දීලා, ත්‍රෙඩ් එකේ බබා-හුකුං පෙන්නන එවුනුත් ටික පේනවා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට නම් හොදට පේනවා.. කට්ටිය ෆේක් හදාගෙන එනවා... එතකොට ප්‍රයිවට් මැසේජ් වලින් වටේට පෝර දානවා... මමත් ඉන්නෙ ඔක්කොම බලගෙන තම්යි... මොකද ගයාන් මේවගේ දෙයක් වෙච්ච පලවෙනි සැරේ නෙමෙයි මේක... කාලයක් තිස්සෙ බලන් ඉදලා, මමත් නිශ්ශබ්දව ඉදලා තමයි මේ ත්‍රෙඩ් එකෙන් එකෙක්ගෙ වැඩ ගැන හැමෝටම කිව්වෙ... ඌනම් ප්‍රසිද්ධියේ ඔය වැඩේ කලා... ඌට උල්පන්දම් දීලා, ත්‍රෙඩ් එකේ බබා-හුකුං පෙන්නන එවුනුත් ටික පේනවා..
    uba moko me vinadi 5k innawa 5k naha :lol::lol:e moko
    ubath balan hitiyanam ubath dannawa athine ehenam uba moko bawuddayantama vitharak agilla dik karanne ko uba ubalage unuth waradi kiyala thiyenawa ubath karanne ubata riduna handa bawudda unta pahara gahana eka himihta notherena ganata uba ubalage untath banapanko balanna oya pahasa karana welawata uba monawath nokiya bawuddayantama vitharak baninna epa uba dannawanam okkotama adalawa thread eka dapan :oo:
     
    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    lol tho post 80k dala me tharam katha karanne naha fake nemenam
    iye apu ekata maam fake kiya kiya yanne naha namuth tho fake ekek
    hari eken avith kiyana deyak kiyapan ponz:P
    ah ehemada dan mata hari ekak thiyanawanam man mokatada eken kiyan nathuwa fake ekak hadan enne ubala wage moda bauddayanta bayatada mata ubalage rep walin athi wadak na ubalata pakshapathiwa katha karanam original naththam fake ane palayando yanna
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    you-dont-say.jpg

    umba kiyanakanmai hitiye mama

    ඒ Comment එකෙන් තොගෙ මොලේ තරම පේනව..උබ වගෙ එකෙක්ට ඕව පැහදිලි කරලවත් වැඩක් නෑ...

    59d603b9-6d0a-4223-a7f7-bbc9cbabc59e.jpg
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඇන්ජලෝ මැතිව්ස් කියන කුරුසයව එලවල ලංකාවෙ cricket team එකට හොඳ ආර්‍ය හෙළ බොදු කොල්ලෙක්ව දාන්න බැරි ඇයි??:P

    මොකද කියන්නෙ දේශප්‍රේමී බෞද්ධ සෙට් එක එකතුවෙලා ලංකාවෙ ක්‍රිකට් වලින් කුරුසයො එලවන්න ඕන කියල උද්ගෝශනයක්වත් කරමුද??:rofl:

    එතකොට හිටපු අරවින්ද ද සිල්වා, වාස්, රසල් ආනල්ඩ්, කලුවිතාරන, දිල්හාර, මුරලි (හින්දු), මහරූෆ් (ඉස්ලාම්), ගැන මොකද හිතන්නෙ...? උඹලගෙ හිත්වල වයිරර, ඉරිසියාව පිරිලා.. ඒකයි...
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    උඹට ටිකක් තේරිලා...
    හොදට බලපන්... බුද්ධාගමට කව්ද අපහාස කරල තියෙන්නෙ (මෙතන කොටවන අදහසින් කියලා මම හිතනවා)... ෆේක් වලින් ආපු එවුන් විතරයි.. නමුත් කතෝලිකයො බෞද්ධ ධර්මයට අපහාස කරලා නෑ... නමුත් බලපන් බෞද්ධයො කීදෙනෙක් කිතුදහමට අපහාස කරලද..? නිකමට හිතපන් උඹ ඉස්සෙල්ලා දාල තිබුන පෝස්ට් එක ගැන.. ඔතන තියෙන්නෙ බෞද්ධ දර්ශන්යෙ ප්‍රශ්නයක් නෙමෙයි, බෞද්ධයො කියාගන්න උන් (කොටසක්), තමන් අද්හන දර්මයේ තේරුමවත් දන්නෙ නෑ..
    අඩුම ගානෙ පිං පව්, හොද නරක කියන දේ වත්..

    හොදට ඇස් ඇරගෙන බලන් ඉදපන්... කව්ද මොනවද කරන්නෙ කියලා..

    mey mama shenu ta dunna reply eke moakdka ban waradda
    mama atta ney kiuwe :)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අදාන උන්ට නැති ප්‍රශ්නනෙ බං උඹට තියෙන්නෙ... අදහන උනට හොදනම් ඇයි උඹ අප්සට් ගහලා.. මෙතන තියෙන්නෙ ඒක නෙමෙයි, තියන කුම්මැහි කම, ඉරිසියාව, ක්‍රෝදය, වයිරය හිත් තුලට කිදාබැහැලා.. තමන් කරන දේ නෙමෙයි, අනුන් කරන දේ පිලිබදවයි වෙහෙසෙන්නෙ..

    ලොල්

    What the fuck did I just read? :baffled:
    එහෙනම් මොන මගුලටද ඕයි මෙ ත්‍රේඩ් එක දැම්මෙ?
    ඔවා දෙනු පරහට තම සම්මතයෙ පිහිටා සිට :rolleyes:

    අදහන උන්ට උන්ගෙ ආගමෙ ප්‍රශ්ණ තියෙනවනම් උන් තව දුරටත් අදහන්නෙ නෑ... දාං අදින දෙන්නට වඩා වටෙ බලන් ඉන්න එවුන්ට ඉත්තොන්ගෙ Chance පේනවලු නෙ? :rolleyes:
     
    Last edited:
    Status
    Not open for further replies.