ඔව් බන්මමත් මුකුත් බාන්නෙ නෑ බං.
අඩෝ අපිට වගේම ස්පීඩ් තිබ්බ නම් හැමෝටම,
කොච්චර දෙයක්ද..
අපි බාන ඒවා හැමෝටම කොපි කරල දෙන්න හරි තිබ්බ නම් ඒකත් එළ!
ඔය එකක්වත් කරන්න විදියක් නෑ නෙ.
ශික්..
,මට මතක් වෙනවා ඉස්සර DIal up connection එකක් තිබුන කාලේ

Ubata nam pissu ban,Blue Ray kadayak wath daganna balan da inne
![]()
ඔව් බන්,මට මතක් වෙනවා ඉස්සර DIal up connection එකක් තිබුන කාලේ
5mb ෆයිල් එකක් එලකිරියෙන් බාන්න පැයක විතර බලන ඉන්නවා
ඒ අතින් නම් අද කොච්චර දියුණු වෙලාද![]()

wadiya one na ban 8mbps eke unlimited una nam athi...
අඩු ගානෙ මචන් SLT උන් මාසෙට දවස් 8ක්
Bandwidth කේස් නෑ නෙ බං ඒ වෙලාවට.
ඒකවත් කරන්නේ නෑ නෙ SLT කාරයො. 
i am the 1st bluray supplier in srilanka ... meka mage job aka ban ! optimus dannawa man kauda kiyala..
මම උඹ කීව විස්තර කීවෙ නෑ ඉතින්.
එළ එළ,
Congratz මචන්!මම උඹ කීව විස්තර කීවෙ නෑ ඉතින්.
එළ එළ,
Blu-ray බිස්නස් එකට සෑහෙන වාසියක් උඹටත් ඔහොම කනෙක්ෂන් එකක් ලැබුන එක.![]()
Congratz මචන්!

ඔව් බන්,මට මතක් වෙනවා ඉස්සර DIal up connection එකක් තිබුන කාලේ
5mb ෆයිල් එකක් එලකිරියෙන් බාන්න පැයක විතර බලන ඉන්නවා
ඒ අතින් නම් අද කොච්චර දියුණු වෙලාද![]()
සිරා සිරා..
මට මුලින්ම නෙට් අරන් දුන්නේ 9 වසරෙදි.
තාත්තා ඉස්කෝලෙ ඉවර වෙලා මාව එක්කන් එනකොට කීවා "ඉන්ටර්නෙට් ගත්තා" කියලා.
මම ඒ කාලේ මේ ස්පීඩ් කතා මොකොවත් දන්නෙ නෑ. "
ගෙදර ගියාම දැන් ඕන හැටියට ෆිල්ම් බලන්න පුළුවන්, ගේම්ස් ගන්න පුළුවන්. සීඩී ෂොප් ගානෙ යන්න ඕන නෑ ආයෙ නම්.." කියල හිතාගෙන ආව.
ආව තමයි,
කනෙක්ට් කලාම මේක මොකද්ද කියලා හිතුන බං.
ඉස්සර ඩයල් අප් බිල් එනකොට රුපියක් දෙදාස් ගණන් පවා ඇවිත් තියෙනවා.
තව ෆෝන් බිල්.
ගෙදරට කෝල් එකක් ගන්නකොට ලයින් එන්ගේජ්,
බැනුම් තමයි වෙලාවකට.
ෆෝමැට් කරලා antivirus එක අප්ඩේට් කරගත්තාම සෑහෙන ජයග්රහණයක් ඒ කාලේ.
Antivirus software එක අප්ඩේට් වෙන්න දාලා NFS ගහනවා මට අද වගේ මතකයි.මෙන්න බාන උන් නම්..
ලාබෙට 2TB හාඩ් අරන් ඒවා පුරෝනව.
තියෙන internal හාඩ් ටිකත් පිරිලා බාගන්න ඉඩත් නැතුව අපි ලිඳේ.
![]()

අම්මට හු%% තියලාammooo kata kata... man me line aka ganna mara kattak ban kawe.. anthimata nugegoda branch aken sup akak labuna .. monthly rental aka Rs.80,000 ban![]()

එල වැඩ කාරයෙක් නෙ බලං ගියාමi am the 1st bluray supplier in srilanka ... meka mage job aka ban ! optimus dannawa man kauda kiyala..

ammooo kata kata... man me line aka ganna mara kattak ban kawe.. anthimata nugegoda branch aken sup akak labuna .. monthly rental aka Rs.80,000 ban![]()

u gota be kidding me,,

wadiya one na ban 8mbps eke unlimited una nam athi...
Leased Line ISLT
සිරා සිරා..
මට මුලින්ම නෙට් අරන් දුන්නේ 9 වසරෙදි.
තාත්තා ඉස්කෝලෙ ඉවර වෙලා මාව එක්කන් එනකොට කීවා "ඉන්ටර්නෙට් ගත්තා" කියලා.
මම ඒ කාලේ මේ ස්පීඩ් කතා මොකොවත් දන්නෙ නෑ. "
ගෙදර ගියාම දැන් ඕන හැටියට ෆිල්ම් බලන්න පුළුවන්, ගේම්ස් ගන්න පුළුවන්. සීඩී ෂොප් ගානෙ යන්න ඕන නෑ ආයෙ නම්.." කියල හිතාගෙන ආව.
ආව තමයි,
කනෙක්ට් කලාම මේක මොකද්ද කියලා හිතුන බං.
ඉස්සර ඩයල් අප් බිල් එනකොට රුපියක් දෙදාස් ගණන් පවා ඇවිත් තියෙනවා.
තව ෆෝන් බිල්.
ගෙදරට කෝල් එකක් ගන්නකොට ලයින් එන්ගේජ්,
බැනුම් තමයි වෙලාවකට.
ෆෝමැට් කරලා antivirus එක අප්ඩේට් කරගත්තාම සෑහෙන ජයග්රහණයක් ඒ කාලේ.
Antivirus software එක අප්ඩේට් වෙන්න දාලා NFS ගහනවා මට අද වගේ මතකයි.