WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    :no: මමත් මුකුත් බාන්නෙ නෑ බං. :love: අඩෝ අපිට වගේම ස්පීඩ් තිබ්බ නම් හැමෝටම, :cool: කොච්චර දෙයක්ද.. :yes: අපි බාන ඒවා හැමෝටම කොපි කරල දෙන්න හරි තිබ්බ නම් ඒකත් එළ! :( ඔය එකක්වත් කරන්න විදියක් නෑ නෙ. :no: ශික්..
    ඔව් බන්:(,මට මතක් වෙනවා ඉස්සර DIal up connection එකක් තිබුන කාලේ:rolleyes:
    5mb ෆයිල් එකක් එලකිරියෙන් බාන්න පැයක විතර බලන ඉන්නවා:growl:
    ඒ අතින් නම් අද කොච්චර දියුණු වෙලාද:cool:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඔව් බන්:(,මට මතක් වෙනවා ඉස්සර DIal up connection එකක් තිබුන කාලේ:rolleyes:
    5mb ෆයිල් එකක් එලකිරියෙන් බාන්න පැයක විතර බලන ඉන්නවා:growl:
    ඒ අතින් නම් අද කොච්චර දියුණු වෙලාද:cool:

    1243 ta call karala 8mbps ekata maru wenna puluwanda ban..?:baffled:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :(:( wadiya one na ban 8mbps eke unlimited una nam athi...

    :yes: අඩු ගානෙ මචන් SLT උන් මාසෙට දවස් 8ක් :-)dull: සතියට දවස් 2ක් වත්) රෑ 12 ඉඳලා පහුවදා 6 වෙනකම් විතරක් වත් limited කනෙක්ෂන් අන්ලිමිටඩ් (bandwidth limitations අයින් කරලා) කරලා දුන්න නම් limited connections use කරන උන්ට.. :angry: Bandwidth කේස් නෑ නෙ බං ඒ වෙලාවට. :angry: ඒකවත් කරන්නේ නෑ නෙ SLT කාරයො. :growl:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Leased Line I :love::love::love: SLT

    11.gif
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    i am the 1st bluray supplier in srilanka ... meka mage job aka ban ! optimus dannawa man kauda kiyala..

    :D මම උඹ කීව විස්තර කීවෙ නෑ ඉතින්. :cool: එළ එළ,
    11.gif
    Blu-ray බිස්නස් එකට සෑහෙන වාසියක් උඹටත් ඔහොම කනෙක්ෂන් එකක් ලැබුන එක. :cool: Congratz මචන්!
     
    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    :D මම උඹ කීව විස්තර කීවෙ නෑ ඉතින්. :cool: එළ එළ,
    11.gif
    Blu-ray බිස්නස් එකට සෑහෙන වාසියක් උඹටත් ඔහොම කනෙක්ෂන් එකක් ලැබුන එක. :cool: Congratz මචන්!

    thanx machan ! ;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔව් බන්:(,මට මතක් වෙනවා ඉස්සර DIal up connection එකක් තිබුන කාලේ:rolleyes:
    5mb ෆයිල් එකක් එලකිරියෙන් බාන්න පැයක විතර බලන ඉන්නවා:growl:
    ඒ අතින් නම් අද කොච්චර දියුණු වෙලාද:cool:

    :lol: සිරා සිරා.. :( මට මුලින්ම නෙට් අරන් දුන්නේ 9 වසරෙදි. :love: තාත්තා ඉස්කෝලෙ ඉවර වෙලා මාව එක්කන් එනකොට කීවා "ඉන්ටර්නෙට් ගත්තා" කියලා. :nerd: මම ඒ කාලේ මේ ස්පීඩ් කතා මොකොවත් දන්නෙ නෑ. ":cool: ගෙදර ගියාම දැන් ඕන හැටියට ෆිල්ම් බලන්න පුළුවන්, ගේම්ස් ගන්න පුළුවන්. සීඩී ෂොප් ගානෙ යන්න ඕන නෑ ආයෙ නම්.." කියල හිතාගෙන ආව. :oo: ආව තමයි, :baffled: කනෙක්ට් කලාම මේක මොකද්ද කියලා හිතුන බං. :angry: ඉස්සර ඩයල් අප් බිල් එනකොට රුපියක් දෙදාස් ගණන් පවා ඇවිත් තියෙනවා. :growl: තව ෆෝන් බිල්. :eek: ගෙදරට කෝල් එකක් ගන්නකොට ලයින් එන්ගේජ්, :sorry: බැනුම් තමයි වෙලාවකට.

    :( ෆෝමැට් කරලා antivirus එක අප්ඩේට් කරගත්තාම සෑහෙන ජයග්‍රහණයක් ඒ කාලේ. :rofl: Antivirus software එක අප්ඩේට් වෙන්න දාලා NFS ගහනවා මට අද වගේ මතකයි.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol: සිරා සිරා.. :( මට මුලින්ම නෙට් අරන් දුන්නේ 9 වසරෙදි. :love: තාත්තා ඉස්කෝලෙ ඉවර වෙලා මාව එක්කන් එනකොට කීවා "ඉන්ටර්නෙට් ගත්තා" කියලා. :nerd: මම ඒ කාලේ මේ ස්පීඩ් කතා මොකොවත් දන්නෙ නෑ. ":cool: ගෙදර ගියාම දැන් ඕන හැටියට ෆිල්ම් බලන්න පුළුවන්, ගේම්ස් ගන්න පුළුවන්. සීඩී ෂොප් ගානෙ යන්න ඕන නෑ ආයෙ නම්.." කියල හිතාගෙන ආව. :oo: ආව තමයි, :baffled: කනෙක්ට් කලාම මේක මොකද්ද කියලා හිතුන බං. :angry: ඉස්සර ඩයල් අප් බිල් එනකොට රුපියක් දෙදාස් ගණන් පවා ඇවිත් තියෙනවා. :growl: තව ෆෝන් බිල්. :eek: ගෙදරට කෝල් එකක් ගන්නකොට ලයින් එන්ගේජ්, :sorry: බැනුම් තමයි වෙලාවකට.

    :( ෆෝමැට් කරලා antivirus එක අප්ඩේට් කරගත්තාම සෑහෙන ජයග්‍රහණයක් ඒ කාලේ. :rofl: Antivirus software එක අප්ඩේට් වෙන්න දාලා NFS ගහනවා මට අද වගේ මතකයි.

    අය්සෙ තමුසෙ පිස්සු විකරෙන් කියවනවද,,යකො ඔය උබෙ දුර ඈත අතිතෙ,,
    ඔය උබ කිව්වෙ අපෙ මෙ ඉයෙ පෙරෙද අතිතෙ බන්,,යකො දැනගනින්,,එලකිරි එකෙ මගෙ පොස්ට් 3000 විතර ගහනකන් මන් ගියෙ ඉමේජ් ඔෆ් කරල,,
    හිතාගනින්කො දුක,,
     
    Status
    Not open for further replies.