මම මේ වෙනකන් උබට වචනයක්වත් කියල නෑ මචන්.. ඒත් මේකටනම් කියන්න වෙනවා.. තමන්ගේ ජාතියට ගරහන්න එපා බොල.. සුද්දා ලංකාවට ආවහම උන්ගේ ඉදුල් ලෙවකාලා , ලෙවකන්න රට ජාතිය පාවාදුන්න අමනය කලා වගේ වැඩක්මයි උබ මේ කලේ, මමත් ගල්ෆ් රටවල් වලින් බාගෙකට වඩා වැඩකලා,පහුගිය දවස් 22 මම එලකිරි ආවෙත් නැත්තේ මම ඕමාන් ප්රොජෙක්ට් එකකට ගියා. දවස් 22ට මම අරාබින්ව අන්දලා සුද්ද ලාබේ රුපියල් 575000ක් ලන්කාවට ගෙනාව. හැබැයි මමනම් කලේ අපේරටේ නිදහස් අද්යාපනෙන් ඉගෙනගෙන ඒ දැනුමෙන් ගොන් අරාබින්ව අන්දලා උන්ගෙන් දත් ගලවන් රටේ ආර්තිකේ ශක්තිමත් කරපු එක. මම උබ වගේ අපේ රටේ උන් කන්නේ මගේ සල්ලි වලින් කියලනම් කවදාවත් හිතුවේ නෑ,. මම හිතන්නේ මම කන්නේ නිදහස් අද්යාපනේ වෙනුවෙන් මේ රටේ දුප්පත් මිනිස්සු වැයකරපු සල්ලි වලින්..ඒ වගෙම ගොන් අරාබිගේ ඉන්ජිනීරින් ෆීල්ඩ් එකෙන් භාගයක්ම දුවන්නේ අපේ රටේ දුප්පත් මිනිස්සු අපේ නිදහස් අද්යාපනේ වෙනුවෙන් වියදම් කරපු සල්ලි වලින් කියලා.
එක එකා අරාබින්ගේ තුට්ටු දෙකට හුචක්කු එලවන්න බැල මෙහෙවර කරන්න ගිහින් සල්ලි හම්බකලාට මතකතියා ගනින් ඊට වඩා ලක්ශ ගනනින් අරාබියෝ අන්දලා ඩීසන් පිට සල්ලි හොයන කොල්ලො ඒ රටවල ඉන්නවා. උන් මත තමයි අරාබිනුත් රැදෙන්නේ..මම පොඩි මිනිස්සුන්ට ගරහනවා නෙමේ උබ කියපු කැ$^ කතාවට මම උත්තර දුන්නේ
උබ ගැන මට ලැජ්ජයි බන්