Sports & Modified Cars

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    Sports & Modified Cars

    කාර් වලට ආස කරන අපේ යාළුවන්ට

    :):):rofl::):)

    movingCar.gif

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනෙ ඇය් බන් මේව දාන්නෙ,,බඩ පපුව දාල යනො බන් මෙව බලද්දී,,උබ අර බීබීc එකෙ ටොප් ජියර් කියන ඩොකියුමන්ට්‍රි එක බැලුවද??

    ෆට්ටම ත්‍රඩ් සහො
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    අනෙ ඇය් බන් මේව දාන්නෙ,,බඩ පපුව දාල යනො බන් මෙව බලද්දී,,උබ අර බීබීc එකෙ ටොප් ජියර් කියන ඩොකියුමන්ට්‍රි එක බැලුවද??

    ෆට්ටම ත්‍රඩ් සහො

    අයියෝ සල්ලි තමයි බන් ..බලා සැනසෙන්නවත් ඕන ඉතින්. ...:P
    ටොප් ගියර් එක නම් ලොවෙත් නෑ බන්.. එකේ සීරිස් ටික ඔක්කොම ගන්න ඕන..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    අයියෝ සල්ලි තමයි බන් ..බලා සැනසෙන්නවත් ඕන ඉතින්. ...:P
    ටොප් ගියර් එක නම් ලොවෙත් නෑ බන්.. එකේ සීරිස් ටික ඔක්කොම ගන්න ඕන..

    පිස්සු නෙ බන්,,අඩොව් ඔව් බන්,,ඔක ගන්න ඔන 1080පී,,සය්ස් එක මොක උනත් අව්ලක් නෑ ගන්න ඔන,,අඩොව්
    එහෙමවත් බලා සැනසෙන්න,,හෙහෙහෙ