අනෙ ඇය් බන් මේව දාන්නෙ,,බඩ පපුව දාල යනො බන් මෙව බලද්දී,,උබ අර බීබීc එකෙ ටොප් ජියර් කියන ඩොකියුමන්ට්‍රි එක බැලුවද??
ෆට්ටම ත්‍රඩ් සහො

අයියෝ සල්ලි තමයි බන් ..බලා සැනසෙන්නවත් ඕන ඉතින්. ...
ටොප් ගියර් එක නම් ලොවෙත් නෑ බන්.. එකේ සීරිස් ටික ඔක්කොම ගන්න ඕන..