Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු
මට මේ ලගදී දවසක laptop ඒකකට Windows අලුතින් දාන්න උනා වැඩේ කියනේ එකේ DVD ROM එකක් නැහැ HP Atom Laptop එකක් දැන් මොකද කරනේ
මේ වැඩේ කොහොම හරි කරන ඕනනේ මොනවා කරන්නද external dvd drive එකක් තිබුනානම් කියලා හිතුනා දැන් ඉතින් Google දෙවියන්දේ පිහිට තමා කියලා හිතාගන පිහිට පැතුවා මෙන්න හම්බුනා.මේක හොර Copy නම් නමේ Microsoft එකෙන්ම අපේ ලේසියට දෙන පොඩි Tool එකක් මේකෙන් Windows 8 හා 7 දෙකම මම ටෙස්ට් කරා වැඩේ ගොඩ සමහර විට XP වලටත් වැඩ ඇති . DVD නැති වෙනවා සිරෙනවා අලුත් Version එකක් අපුවහම එක දාල බලන්න හිතෙනවා. මේ tool එක ලග තියනකන් කිසි කරදරයක් නැහැ 4GB Pen Drive එකක් පමනි ඕනා. හදිසි වෙලාවට DVD එකක් ලග නැත්නම් ඔකොම ඉවරයි.
මුලින්ම මේ tool එක බාගන්න Link
Windows 8 32 Bit Link
Windows 8 64 Bit Link
Product Key: TK8TP-9JN6P-7X7WW-RFFTV-B7QPF
දැන් tool එක Install කරගන්න මේ විදියට
Source File කියලා තියන තැනට Download කරපු Windows 8 32 bit or 64 bit .ISO Img ඒක Browse කරලා දෙන්න
මෙතනට අඩුම තරමේ 4GB වත් USB Pen එකක් දෙන්න External USB Hard එකක් හරි කමක් නැහැ
ඔන්න දැන් වැඩේ පටන් ගත්තා
දැන් USB එකට Windows 8 කොපි වීම ආරම්භ වී ඇත
දැන් වැඩේ ඉවරයි
USB එකට Windows 8 copy වී අවසන් වූ පසු ඉහත ආකාරෙයන් දැක ගත හැකි වේ. නිසිආකාරව සැකසුම් සිදු වී ඇත්දැයි දැන ගැනීමට USB ඒක නැවත පරිගණකයට plug කරන්න එවිට Setup.exe windows Setup එක ආරම්භ වනවාදැයි බලන්න.එහෙමනම් වැඩේ හරි දැන් මවු පුවරුෙව් BIOS සැකසුම් වල ගිහින්
USB එකෙන් Boot කිරීමට නම් ඔබේ මවු පුවරුවේ First Boot Device එක ලෙස USB ලබා දෙන්න
තවද USB Boot Enable තියනේ කියලා බලන්න දැන් save කරලා PC ඒක Reboot කරලම බලන්න මොකද වෙනේ කියලා
මගේ පෙර ලිපි
1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න
2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර
3.sealed type බටරි අලුත් වැඩිය කරමු
4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු
5.LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු
6.USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම
7.කොටු 8 Rep 1000 posts 1750
8.USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ
Rep Comment Bump දාල යන්න අමතක කරන එපා
[/QUOTE]