සිහින දකිනවද? ඊයේ දැකපු හීනේ මතකද?
මුලින්ම කිව්වා. අකුරු වල වැරදි තිබ්බොත් ගණන් ගන්න එපා.

සිහින ප්‍රධාන වශයෙන් ඇති වන්නේ REM( Rapid Eye Movement) කියන අවසතාවේදීය. මේ අවසතාවේදී මොලයේ ක්‍රියාකාරිත්වය අහර සිටින පුද්ගලයෙකුගේ ප්‍රමාණයට සමානය. REM අවසතාවෙදී ඇහැ
නොනවත්වා චලනය වෙමින් පවතී. ඇතැම් වේලාවන්ට නින්දේ අනෙකුත් අවසථා වලදීද සිහින දැකිය හැකි නමුත් ඒවා REM අවසතාවෙදී වගේ පැහැදිලි හෝ මතක හිටින සුළු නොවේ.
තප්පර ගානක ඉඳං මිනිත්තු 45ක් පමණ කාලයක් වෙනකන් හීනයක් පවතින්න පුලවන්.
ඔබ නින්දේ ඇති විට ඔබේ ශරීරය තාවකාලික පන නැති ස්වභාවයකට(temporarily paralyzes) පත් වෙයි.

මේ නිසා මිනිසුන් දකින සිහින වලට ශරීරය ප්‍රතිචාර දැක්වීම වලක්වයි.
අප දකින සිහින වලින් කියවෙන්නේ වෙනත් දෙයක්.

මිනිසුන් දකින සිහින වල ඇති සංකේත වලින් බොහෝ විට කිය වෙන්නේ තමන්ගේ යටි සිතට පමණක් වැටහෙන ගැඹුරු අදහසක් ඇති කතාවකි.
අපට අපගේ සිහින පාලනය කල හැක.
පැහැදිලි සිහින දකින අවස්ථාවක ("Lucid dreaming") අපට අපගේ සිහින පාලනය කල හැක. එසේම අපට අපගේ සිහිනය මෙහෙයවා අවසාන ප්‍රතිපලයද වෙනස් කල හැක
සෑම දෙනාම සිහින වර්ණවත්ව නොදකී.

හොඳ පෙනීමක් ඇති මිනිසුන්ගෙන් 12% පමණ සිහින දකින්නේ කළු සුදු වර්ණයෙන් පමණි.
එසේම මිනිසුන් බොහෝ විට සිහින දකින්නේ පොදු වූ තේමාවන් පදනම් කරගෙනය. පාසලේදී සිදුවීමක් ' ලිංගික අත්දැකීමක්,බිම ඇදගෙන වැටීමක්,පමාවී පැමිණීමක්,ජීවත්ව සිටින මිනිසෙක් මියයාම,විභාග අසමත් වීම වැනි සිහින මිනිසුන් පොදු වශයෙන් දකී.මිනිසුන්ට තහනම් කරපු දේවල් පිලිබදවත් මිනිසුන් වැඩිපුර සිහින දකින්න පෙලබෙනවලු.
අප සිහින දකින්නේ අප දන්නා දේවල් පිලිබඳ පමණි.
අප දකිනා බොහෝ සිහින වල සිටින පුද්ගයන් අපට නුපුරුදු වුවත් සැබෑ වශයෙන් එම සිහින අප දකින්නේ අපගේ ජීවිතයේ කෙදිනක හෝ අප දැක ඇති පුද්ගලයන්ය.අපගේ මනස අප දකින සිහින වල ඇති රූප අලුතින් නිර්මාණය නොකරයි.අමතක වී ගිය හෝ නොදන්නා නමුත් අප දැක ඇති මුහුණු පමණක් අප සිහින වලදී දකී.ඔබගේ ගේ සිහිනයේ දකිනා රාක්ෂයා ඔබට නපුරු කමක් කල කෙනෙක් වෙන්නත් පුළුවන්.
අප දකින සිහින වලින් 90% අපට ඇහැරුන විට අමතක වෙයි.

නමුත් ඇතැම් widyachnayan(ඒ වචෙන් සිංහලෙන් ගහන්න බෑනේ )ගේ බොහෝ සොයා ගැනීම් වලට, චිත්‍ර ශිල්පීන්ගේ හා කවියන්ගේ නිර්මාණ වලට සිහින උදව වී ඇත.
බෙන්සීන් හොයා ගත්ත කැකුලේ කියන widyachnaya ඒක හොයා ගෙන තියෙන්නේ එයා දැකපු සිහිනයක් අනුවලු.
ඔන්න ඔය වගේ රුපයක් ලු හීනෙන් දැක්කේ.
එබ්‍රහිම් ලින්කන් එයාගේ ඝාතනයත් හීනෙන් දැක්කලු.
DNA අනුවේ වියුහය හොයාගෙන තියෙන්නෙත් ජේම්ස් වොට්සන් දැකපු හීනයක් උදව්වෙන් ලු.
Twiligh ෆිල්ම් එක හදන්න පාදක වුන පොත ලිව්ව Stephenie Meyerට ඒ චරිත ගොඩ නගාගන්න උදව් වෙලා තියෙන්නේ එයා දැකපු හීනයකින් ලු.
තව විස්තර සිහින පදනම කරගෙන සොයා ගත්ත සොයා ගැනීම් ගැන මෙතන තියෙනවා.
http://en.wikipedia.org/wiki/List_of_dreams
සෑම මිනිසෙකුම සිහින දකිනවාලු.(මනසසික අබාධ ඇති අය හැර). ඒවගේම සිහින දැකීම සිහි විකල් වීම වලක්වනවලු.
අන්ද මිනිසුන් පවා සිහින දකිනවා. උපතින් පසු අන්ද අය සාමාන්‍ය විදියට සිහින දකිනවා උපතේදීම අන්ද මිනිසුන් ඔවුන්ගේ අනෙකුත් හැඟීම පදනම කරගෙන සිහින දකිනවා.(සුවඳ ,ස්පර්ශය වැනි හැඟීම)
සතුන් පවා සිහින දකිනවලු. විශේෂයෙන්ම ක්ෂීරපායින්.
කුඩා ළමුන වැඩිහිටියන්ට වඩා නපුරු හීන දකිනවලු.
නින්දෙන් ගොරවන වෙලාවට හීන පෙනෙන්නේ නැල්ලූ.
නින්දේදී සිහින දැකීමෙන් සුරාන්තයට එළබෙන්න පුළුවන්ලු.
ඒ වගේම ගැහැණු අය සහ පිරිම අය දකින සිහින වෙනස් ලු. පිරිමි අය ගොඩක් වෙලව්වට සිහිනෙන් දකින්නේ පිරිමි අයමලු. ඒ වුනාට ගැහනු අය දෙගොල්ලොන්වම සමාන විදියට සිහිනෙන් දකිනවලු.
එක රාත්‍රියකදී සිහින 4ත් 7ත් අතර ප්‍රමාණයක් මිනිසෙක්ට සාමාන්යෙන් පේනවලු.
මේවා කොහෙන් වත copy කරපුවා නෙවෙයි. wikipedia ඇතුළු විවිද website වලින් හොයාගෙන පරිවර්තනය කරපු කරුණු.

අලුත් දෙයක් දන ගත්ත නම අනිත් අයටත් කියවන්න bump එකක් දාගෙනම යන්න.

Last edited: