[FONT="]වාහනයක්.... ම්....... හැමෝගෙම සිහිනයක්... 
[/FONT]

[/FONT]
[FONT="]පහුගිය දවස් වල නම් වාහන මිල ඉහල යාම ගැන රට පුරාම කතා වුනා... මතකයිනේ!! 
[/FONT]

[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]වාහනයක් ගත්ත මුල් දවස් වල එහේ මෙහේ දුවන කොට [/FONT][FONT="]තව දෙයක් මතක් වෙනවා..[/FONT][FONT="]! [/FONT][FONT="]
[/FONT]
[/FONT]
[FONT="] මොකක්ද ඒ?
[/FONT]
[/FONT]
[FONT="]ඒ අංක තහඩුව ගන්න...
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]වාහන වල ගහලා තියෙනවා එක එක විදියේ අංක තහඩු.[/FONT]
[FONT="]සමහර ඒවා[FONT="]අංක,සමහර ඒවා ඩෑෂ්,සමහර ඒවා ශ්රී.
[/FONT][/FONT]
[/FONT][/FONT]
[FONT="]සමහර ඒවා ඉංග්රීසි අකුරු. 
[/FONT]

[/FONT]
[FONT="]මොනවාද මේ[FONT="]අකුරු[/FONT][FONT="]?
[/FONT][/FONT]
[/FONT][/FONT]
[FONT="]වාහන වල අංක දෙන්නේ කොහොමද[FONT="]?
[/FONT][FONT="]
[/FONT][/FONT]
[/FONT][FONT="] [/FONT][/FONT]
[FONT="]නිකම්වත් හිතලා බැලුවද??
[/FONT]
[/FONT]
“ [FONT="]චාමිකයගේ බ්ලොග් ඉසව්වේ” [FONT="]මේ උත්සහය අන්න ඒ ගැන ඔයාලව දැනුවත් කිරීමක් කරන්නයි[/FONT].
[/FONT]
[/FONT]
[FONT="]කරුණු සියල්ල සොයා දීමටත් ඒ ගැන දැනුවත් කරීමටත් ක්රියා කල ගාල්ල දිස්ත්රික් ප්රධාන මෝටර් රථ පරීක්ෂක මුතුකුමාරණ මහතාට විශේෂයෙන්ම ස්තුති වන්ත වෙනවා!
[FONT="]
[/FONT][/FONT]
[FONT="][/FONT][/FONT]
[FONT="]ජයාරෑප සමහරක් අන්තර්ජාලය තුලින් උපුටා ගන්නා ලදි.
[/FONT]
[/FONT]
[FONT="]RMV[FONT="] නැතිනම් මෝටර් රථ දෙපාර්තමේන්තුවට[/FONT][FONT="]යන්න බොහෝමත්ම දෙනා පෙළඹවෙන අවස්ථාවක් තමයි[/FONT][FONT="]තමන්ගේ වාහනය ලියා පදිංචි කරගැනීම ! 
[/FONT][/FONT]

[/FONT][/FONT]
[FONT="]ඒ ගැන වැඩි දුර තොරතුරු ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන්.. මෙතනින් බලන්න පුළුවන්!
[/FONT]
[/FONT]
[FONT="]
[FONT="]ලංකාවට වාහන ගෙන්වූ මුල්ම කාලය වුයේ [/FONT][FONT="]1902[/FONT][FONT="] වසර.
[/FONT][/FONT]
[FONT="]ලංකාවට වාහන ගෙන්වූ මුල්ම කාලය වුයේ [/FONT][FONT="]1902[/FONT][FONT="] වසර.
[/FONT][/FONT][FONT="]
[/FONT]
[/FONT]
[FONT="]අන්න ඒ වාහන වලට නිකුත් කරපු අංක තහඩු[/FONT]
[FONT="]වල අංක නිකුත් වෙලා තියෙන්නේ “[FONT="]A[/FONT][FONT="]“ [/FONT][FONT="]–[/FONT][FONT="] “[/FONT][FONT="]Z [/FONT][FONT="]“දක්වා අකුරු වලින්.[/FONT][/FONT]
[FONT="]ඒ [FONT="]1940 [/FONT][FONT="]දක්වා වෙනකන්.[/FONT][/FONT]
[FONT="] මේ වාහන දැනට නම් භාවිතයේ නෑ.
[/FONT]
[/FONT]
[FONT="]කෞතුක වස්තු විදියට[FONT="]ප්රදර්ශන වලදී නම් කලාතුරකින් දැක බලා ගන්නට පුලුවන්. 
[/FONT][/FONT]

[/FONT][/FONT]
Vintage Car Club of Ceylon (VCOC) ලෙස හැදින්වෙන ලංකාවේ පැරණි වාහන හිමිකරැවන්ගේ සමාජයක් ද පිහිටුවා ඇත.

[FONT="]1928[FONT="] වසරේ මෝටර් රථ[/FONT][FONT="]ප්රවාහන කාර්යාලය රජයේ දෙපාර්තමේන්තුවක් විදියට ස්ථාපිත වෙනවා.
[/FONT][FONT="]
1940 [/FONT][FONT="]වසරෙන් පස්සේ වාහන ලියාපදිංචියට [/FONT][FONT="]CEYLON [/FONT][FONT="]යන වචනයේ අකුරු පිළිවෙලට "[/FONT][FONT="]O" [/FONT][FONT="]අක්ෂරය හැර [/FONT][FONT="]CE CY CL CN [/FONT][FONT="]හා නැවතත්
[/FONT][/FONT]
[/FONT][FONT="]1940 [/FONT][FONT="]වසරෙන් පස්සේ වාහන ලියාපදිංචියට [/FONT][FONT="]CEYLON [/FONT][FONT="]යන වචනයේ අකුරු පිළිවෙලට "[/FONT][FONT="]O" [/FONT][FONT="]අක්ෂරය හැර [/FONT][FONT="]CE CY CL CN [/FONT][FONT="]හා නැවතත්
[/FONT][/FONT]
[FONT="]E [FONT="]අකුරෙන් පටන් ගෙන [/FONT][FONT="]EY EL EN [/FONT][FONT="]ලෙස [/FONT][FONT="]1956 [/FONT][FONT="]වසර වෙනකන් වාහන ලියා[/FONT][FONT="]පදිංචිය සිදු කෙරුනා.
[/FONT][/FONT]
[/FONT][/FONT]
[FONT="]
[FONT="]
[/FONT][/FONT]
[/FONT][/FONT]
[FONT="]ඊට අමතරව වාහන වර්ගය අනුව වෙන වෙනම අකුරු ලබා දීමක්ද සිදුකෙරුනා.. 
[/FONT]

[/FONT]
[FONT="]ඒ ගැන පහතින් දැක ගත හැකියි. [/FONT][FONT="]
[/FONT][FONT="]ඔබෙත් 23+ වැඩි නම් [/FONT][FONT="]
[/FONT]
[FONT="] පරිස්සම් වෙන්න කරුණු ගැන දැනගන්න මෙතනින් පුළුවන්
[/FONT]

[/FONT][FONT="]ඔබෙත් 23+ වැඩි නම් [/FONT][FONT="]
[/FONT][FONT="] පරිස්සම් වෙන්න කරුණු ගැන දැනගන්න මෙතනින් පුළුවන්
[/FONT]
[FONT="]
[FONT="]මේ වාහනත් දැනට භාවිතයේ නෑ. ක්ලැසික් වාහන කියලා වර්තමානයේ හඳුන්වන්නේ මේවා තමයි. වාහන ප්රදර්ශණ වලදී නම් දකින්නට පුළුවන්
[/FONT][/FONT]
[FONT="]මේ වාහනත් දැනට භාවිතයේ නෑ. ක්ලැසික් වාහන කියලා වර්තමානයේ හඳුන්වන්නේ මේවා තමයි. වාහන ප්රදර්ශණ වලදී නම් දකින්නට පුළුවන්
[/FONT][/FONT]
[FONT="]
1956[FONT="] වසරේ [/FONT][FONT="]"[/FONT][FONT="]ශ්රී" අකුර වාහන වලට හඳුන්වා දුන්නා. [/FONT][/FONT]
1956[FONT="] වසරේ [/FONT][FONT="]"[/FONT][FONT="]ශ්රී" අකුර වාහන වලට හඳුන්වා දුන්නා. [/FONT][/FONT]
[FONT="]ඊට පස්සේ [FONT="]1,2,3[/FONT][FONT="] විදියට වාහන පන්ති ලියා පදිංචි කිරීමත් ආරම්භ කලා.
[/FONT][/FONT]
[/FONT][/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]ඒ ගැන බලන් යන කොට වාහන අංක ගැන යම් මතකයක් දැනෙනවා නේද??
[FONT="]
[/FONT][/FONT]
[FONT="][/FONT][/FONT]
[FONT="]මේ ක්රමය [FONT="]1990[/FONT][FONT="] වසරේ වෙනස් කිරීමකට ලක්වන්නේ "ශ්රී" අක්ෂරය වෙනුවට කෙටි ඉර ("-" ඩෑෂ්) භාවිතයට හදුන්වා දීමත් එක්කමයි.
[/FONT][/FONT]
[/FONT][/FONT]
[FONT="]කියවන බොහෝ දෙනෙකුට නම් ("-" ඩෑෂ්) සහිත වාහන ගැන මතකය අනිවාර්යයෙන්ම ඇති නේද?
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]ස්ටිකර් කපන කඩයකින් තමන්ට ඕන විදිහට මේ අංක තහඩු[FONT="]සකස් කරගන්නට හැකියාව තිබුනා.
[/FONT][/FONT]
[/FONT][/FONT]
[FONT="]පහත දැක්වෙන්නේ එසේ නිකුත් අංක හා ඒවාට අයිතිවන වාහන වර්ගයයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]DPL- [FONT="]රාජ්ය තාන්ත්රික වාහන සදහා වෙනස් වු අංක තහඩුවක්[/FONT]
[/FONT]
[FONT="]DPL- [FONT="]රාජ්ය තාන්ත්රික වාහන සදහා වෙනස් වු අංක තහඩුවක්[/FONT]

[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]මෙය නැවත වරක් සංශෝධනයකට ලක් වෙන්නේ [FONT="]2000[/FONT][FONT="] වසරේදීයි.
[/FONT][/FONT]
[/FONT][/FONT]
[FONT="]ඒ ඉංග්රීසි අක්ෂර ක්රමය භාවිතයට එනවා.
[/FONT]
[/FONT]
[FONT="]ඒ පහත පෙන්වා ඇති ආකාරයටයි.[FONT="]එහිදි වාහන වර්ග තේරීමකින් තොරව අංක ලබා දීම සිදුකරනවා...
[/FONT][FONT="]
[/FONT][FONT="]මේ විදියට "[/FONT][FONT="]I" [/FONT][FONT="]අකුර ඇරෙන්නට [/FONT][FONT="]JA-JZ [/FONT][FONT="]දක්වා රාජ්ය ලාංඡනය යොදා ගනිමින්[/FONT][FONT="]ක්රෝමියම් ආලේප කරපු විශේෂ තහඩුවක වාහන අංක නිකුත් කරලා තියෙනවා. අනිත් විශේෂත්වය වුයේ මේ අංක තහඩු[/FONT][FONT="]නිකුත් කරන්නේ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් පමණයි.

[FONT="]මේ අංක තහඩු සමග[FONT="]විශේෂ ස්ටිකරයක්ද නිකුත් කෙරෙනවා. 
[/FONT][/FONT]

[/FONT][/FONT]
[FONT="]එම ස්ටිකරයේ වාහනය ලියාපදිංචි කල වර්ෂය[FONT="], [/FONT][FONT="]ඉන්ධන වර්ගය[/FONT][FONT="], [/FONT][FONT="]වාහන පන්තිය ආදී විස්තර ඇතුලත් කර තිබුනා.
[/FONT][FONT="]
[/FONT][FONT="]මේ ක්රමය [/FONT][FONT="]2005[/FONT][FONT="] වසරේ ජූනි මාසයේ නැවතත් වෙනසකට ලක් වෙනවා. වාහන පන්ති අනුව වෙනස් ආකාරයේ අකුරු පිළිවෙලක් නැවතත් භාවිතා වීම ආරම්භ වෙනවා. හැබැයි ඒ වාහනය අයිති පළාතත් එම අංක තහඩුවෙම සඳහන් කරමින්.

[FONT="]මේ ආකාරයට තමයි වර්තමානයේ වාහන සඳහා අක්ෂර භාවිතා වෙන්නේ.[FONT="]
[/FONT][FONT="]
[/FONT][/FONT]
[/FONT][FONT="]
[/FONT][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
රතු පැහැති [FONT="]P [/FONT][FONT="]අකුරක් යෙදී ඇත්නම් එහි සඳහන් වන්නේ එම රථය තීරුබදු රහිතව බලපත්රයක් යටතේ (Permit) ආනයනය කරන ලද්දක් බවයි.
[/FONT][FONT="]ත්රීරෝද රථ[/FONT][FONT="], [/FONT][FONT="]මෝටර් සයිකල් වගේ ඉක්මනින් විකිනෙන වාහන වල අංක මේ පටන් ගැන්මේ ඉදලා දැන්බොහෝ දුරට ගොස් තියනවා[/FONT][FONT="]කියලා ඔයාලාට තේරෙනවා ඇති.

[FONT="]මේ දවස් වල තම දිස්ත්රික්කයෙන් ලියාපදිංචි කර ගත හැකි මෝටර් සයිකල් සඳහා මේ දිනවලදී ගාල්ල ප්රදේශයේ නිකුත් කරනුයේ [FONT="]XY [/FONT][FONT="]අංකයන් වේ[/FONT][FONT="]. 
[/FONT][/FONT]

[/FONT][/FONT]
රතු පැහැති අංක තහඩුවක් හදිසියේ හෝ ඔබ දැක ඇති.. 

ඒවා හදුන්ව
Last edited:

මූ දන්න දේවල්,
කලින් රෙප් දුන්න නිසා දැන් බෑ ලු.