RMV -Vehicle Number Plate system in Sri lanka

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]වාහනයක්.... ම්....... හැමෝගෙම සිහිනයක්... :yes:
    [/FONT]
    [FONT=&quot]පහුගිය දවස් වල නම් වාහන මිල ඉහල යාම ගැන රට පුරාම කතා වුනා... මතකයිනේ!! :P
    [/FONT]
    [FONT=&quot]
    Chamikawpblogspotcom11-9.jpg

    [/FONT]
    [FONT=&quot]වාහනයක් ගත්ත මුල් දවස් වල එහේ මෙහේ දුවන ‍කොට [/FONT][FONT=&quot]තව දෙයක් මතක් වෙනවා..[/FONT][FONT=&quot]! [/FONT][FONT=&quot]:rolleyes:[/FONT]
    [FONT=&quot] මොකක්ද ඒ? :dull:[/FONT]
    [FONT=&quot]ඒ අංක තහඩුව ගන්න... :P[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]වාහන වල ගහලා තියෙනවා එක එක විදියේ අංක තහඩු.[/FONT]
    [FONT=&quot]සමහර ඒවා[FONT=&quot]අංක,සමහර ඒවා ඩෑෂ්,සමහර ඒවා ශ්‍රී.
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]සමහර ඒවා ඉංග්‍රීසි අකුරු. :D
    [/FONT]
    [FONT=&quot]මොනවාද මේ[FONT=&quot]අකුරු[/FONT][FONT=&quot]?:baffled:[/FONT][/FONT]
    [FONT=&quot]වාහන වල අංක දෙන්නේ කොහොමද[FONT=&quot]? :rofl:[/FONT][FONT=&quot]
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]නිකම්වත් හිතලා බැලුවද?? :P[/FONT]
    [FONT=&quot]චාමිකයගේ බ්ලොග් ඉසව්වේ[FONT=&quot]මේ උත්සහය අන්න ඒ ගැන ඔයාලව දැනුවත් කිරීමක් කරන්නයි[/FONT]. :yes:[/FONT]
    [FONT=&quot]කරුණු සියල්ල‍‍ සොයා දීමටත් ඒ ගැන දැනුවත් කරීමටත් ක්‍රියා කල ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක මුතුකුමාරණ මහතාට විශේෂයෙන්ම ස්තුති වන්ත වෙනවා! :D[FONT=&quot]
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]ජයාරෑප සමහරක් අන්තර්ජාලය තුලින් උපුටා ගන්නා ලදි. ;)[/FONT]
    [FONT=&quot]RMV[FONT=&quot] නැතිනම් මෝටර් රථ දෙපාර්තමේන්තුවට[/FONT][FONT=&quot]යන්න බො‍හෝමත්ම දෙනා පෙළඹවෙන අවස්ථාවක් තමයි[/FONT][FONT=&quot]තමන්ගේ වාහනය ලියා පදිංචි කරගැනීම ! :yes:
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]ඒ ගැන වැඩි දුර තොරතුරු ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන්.. මෙතනින් බලන්න පුළුවන්! :cool:[/FONT]
    [FONT=&quot]
    [FONT=&quot]ලංකාවට වාහන ගෙන්වූ මුල්ම කාලය වුයේ [/FONT][FONT=&quot]1902[/FONT][FONT=&quot] වසර. :D[/FONT][/FONT]​
    [FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot]අන්න ඒ වාහන වලට නිකුත් කරපු අංක තහඩු[/FONT]​
    [FONT=&quot]වල අංක නිකුත් වෙලා තියෙන්නේ “[FONT=&quot]A[/FONT][FONT=&quot]“ [/FONT][FONT=&quot]–[/FONT][FONT=&quot] “[/FONT][FONT=&quot]Z [/FONT][FONT=&quot]“දක්වා අකුරු වලින්.[/FONT][/FONT]
    Chamikawpblogspotcom1-47.jpg


    [FONT=&quot]ඒ [FONT=&quot]1940 [/FONT][FONT=&quot]දක්වා වෙනකන්.[/FONT][/FONT]
    [FONT=&quot] මේ වාහන දැනට නම් භාවිතයේ නෑ. :yes:[/FONT]
    [FONT=&quot]කෞතුක වස්තු විදියට[FONT=&quot]ප්‍රදර්ශන වලදී නම් කලාතුරකින් දැක බලා ගන්නට පුලුවන්. :D
    [/FONT]
    [/FONT]
    Chamikawpblogspotcom10-9.jpg


    Vintage Car Club of Ceylon (VCOC) ලෙස හැදින්වෙන ලංකාවේ පැරණි වාහන හිමිකරැවන්ගේ සමාජයක් ද පිහිටුවා ඇත.:D
    [FONT=&quot]1928[FONT=&quot] වසරේ මෝටර් රථ[/FONT][FONT=&quot]ප්‍රවාහන කාර්යාලය රජයේ දෙපාර්තමේන්තුවක් විදියට ස්ථාපිත වෙනවා. :D[/FONT][FONT=&quot]

    1940 [/FONT][FONT=&quot]වසරෙන් පස්සේ වාහන ලියාපදිංචියට [/FONT][FONT=&quot]CEYLON [/FONT][FONT=&quot]යන වචනයේ අකුරු පිළිවෙලට "[/FONT][FONT=&quot]O" [/FONT][FONT=&quot]අක්ෂරය හැර [/FONT][FONT=&quot]CE CY CL CN [/FONT][FONT=&quot]හා නැවතත්
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]E [FONT=&quot]අකුරෙන් පටන් ගෙන [/FONT][FONT=&quot]EY EL EN [/FONT][FONT=&quot]ලෙස [/FONT][FONT=&quot]1956 [/FONT][FONT=&quot]වසර වෙනකන් වාහන ලියා[/FONT][FONT=&quot]පදිංචිය සිදු කෙරුනා. :P[/FONT][/FONT]
    [FONT=&quot]
    Chamikawpblogspotcom6-28.jpg
    [FONT=&quot]
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]ඊට අමතරව වාහන වර්ගය අනුව වෙන වෙනම අකුරු ලබා දීමක්ද සිදුකෙරුනා.. :D
    [/FONT]
    [FONT=&quot]ඒ ගැන පහතින් දැක ගත හැකියි. [/FONT][FONT=&quot];)

    [/FONT][FONT=&quot]ඔබෙත් 23+ වැඩි නම් [/FONT][FONT=&quot];)[/FONT]
    [FONT=&quot] පරිස්සම් වෙන්න කරුණු ගැන දැනගන්න මෙතනින් පුළුවන්
    [/FONT]

    Chamikawpblogspotcom2-44.jpg


    [FONT=&quot]
    [FONT=&quot]මේ වාහනත් දැනට භාවිතයේ නෑ. ක්ලැසික් වාහන කියලා වර්තමානයේ හඳුන්වන්නේ මේවා තමයි. වාහන ප්‍රදර්ශණ වලදී නම් දකින්නට පුළුවන්:yes:[/FONT][/FONT]
    [FONT=&quot]
    1956
    [FONT=&quot] වසරේ [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]ශ්‍රී" අකුර වාහන වලට හඳුන්වා දුන්නා. [/FONT][/FONT]
    [FONT=&quot]ඊට පස්සේ [FONT=&quot]1,2,3[/FONT][FONT=&quot] විදියට වාහන පන්ති ලියා පදිංචි කිරීමත් ආරම්භ කලා. :D[/FONT][/FONT]
    [FONT=&quot]
    [/FONT]
    Chamikawpblogspotcom8-18.jpg



    [FONT=&quot]ඒ ගැන බලන් යන කොට වාහන අංක ගැන යම් මතකයක් දැනෙනවා නේද?? :P[FONT=&quot]

    [/FONT]
    [/FONT]
    [FONT=&quot]මේ ක්‍රමය [FONT=&quot]1990[/FONT][FONT=&quot] වසරේ වෙනස් කිරීමකට ලක්වන්නේ "ශ්‍රී" අක්ෂරය වෙනුවට කෙටි ඉර ("-" ඩෑෂ්) භාවිතයට හදුන්වා දීමත් එක්කමයි. :D[/FONT][/FONT]
    [FONT=&quot]කියවන බොහෝ දෙනෙකුට නම් ("-" ඩෑෂ්) සහිත වාහන ගැන මතකය අනිවාර්යයෙන්ම ඇති නේද? :rolleyes:[/FONT]
    [FONT=&quot]
    Chamikawpblogspotcom9-15.jpg

    [/FONT]
    [FONT=&quot]ස්ටිකර් කපන කඩයකින් තමන්ට ඕන විදිහට මේ අංක තහඩු[FONT=&quot]සකස් කරගන්නට හැකියාව තිබුනා. :P[/FONT][/FONT]


    [FONT=&quot]පහත දැක්වෙන්නේ එසේ නිකුත් අංක හා ඒවාට අයිතිවන වාහන වර්ගයයි.[/FONT]


    [FONT=&quot]
    Chamikawpblogspotcom3-40.jpg
    [/FONT]


    [FONT=&quot]DPL- [FONT=&quot]රාජ්‍ය තාන්ත්‍රික වාහන සදහා වෙනස් වු අංක තහඩුවක්[/FONT] :oo:
    [/FONT]
    [FONT=&quot]
    Chamikawpblogspotcom14-6.jpg

    [/FONT]
    [FONT=&quot]මෙය නැවත වරක් සංශෝධනයකට ලක් වෙන්නේ [FONT=&quot]2000[/FONT][FONT=&quot] වසරේදීයි.
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]ඒ ඉංග්‍රීසි අක්ෂර ක්‍රමය භාවිතයට එනවා. :D[/FONT]
    [FONT=&quot]ඒ පහත පෙන්වා ඇති ආකාරයටයි.[FONT=&quot]එහිදි වාහන වර්ග තේරීමකින් තොරව අංක ලබා දීම සිදුකරනවා... :yes:[/FONT][FONT=&quot]
    Chamikawpblogspotcom4-37.jpg

    [/FONT][FONT=&quot]මේ විදියට "[/FONT][FONT=&quot]I" [/FONT][FONT=&quot]අකුර ඇරෙන්නට [/FONT][FONT=&quot]JA-JZ [/FONT][FONT=&quot]දක්වා රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින්[/FONT][FONT=&quot]ක්‍රෝමියම් ආලේප කරපු විශේෂ තහඩුවක වාහන අංක නිකුත් කරලා තියෙනවා. අනිත් විශේෂත්වය වුයේ ‍මේ අංක තහඩු[/FONT][FONT=&quot]නිකුත් කරන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පමණයි. :yes:
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ අංක තහඩු සමග[FONT=&quot]විශේෂ ස්ටිකරයක්ද නිකුත් කෙරෙනවා. :D
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]එම ස්ටිකරයේ වාහනය ලියාපදිංචි කල වර්ෂය[FONT=&quot], [/FONT][FONT=&quot]ඉන්ධන වර්ගය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වාහන පන්තිය ආදී විස්තර ඇතුලත් කර තිබුනා. :D[/FONT][FONT=&quot]
    Chamikawpblogspotcom15-5.jpg

    [/FONT][FONT=&quot]මේ ක්‍රමය [/FONT][FONT=&quot]2005[/FONT][FONT=&quot] වසරේ ජූනි මාසයේ නැවතත් වෙනසකට ලක් වෙනවා. වාහන පන්ති අනුව වෙනස් ආකාරයේ අකුරු පිළිවෙලක් නැවතත් භාවිතා වීම ආරම්භ වෙනවා. හැබැයි ඒ වාහනය අයිති පළාතත් එම අංක තහඩුවෙම සඳහන් කරමින්. :P[/FONT]
    [/FONT]
    [FONT=&quot]මේ ආකාරයට තමයි වර්තමානයේ වාහන සඳහා අක්ෂර භාවිතා වෙන්නේ.[FONT=&quot]
    [/FONT][FONT=&quot]
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]
    Chamikawpblogspotcom12-7.jpg
    [/FONT]
    [FONT=&quot]
    රතු පැහැති
    [FONT=&quot]P [/FONT][FONT=&quot]අකුරක් යෙදී ඇත්නම් එහි සඳහන් වන්නේ එම රථය තීරුබදු රහිතව බලපත්‍රයක් යටතේ (Permit) ආනයනය කරන ලද්දක් බවයි. :yes:


    [/FONT][FONT=&quot]ත්‍රීරෝද රථ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෝටර් සයිකල් වගේ ඉක්මනින් විකිනෙන වාහන වල අංක මේ පටන් ගැන්මේ ඉදලා දැන්බොහෝ දුරට ගොස් තියනවා[/FONT][FONT=&quot]කියලා ඔයාලාට තේරෙනවා ඇති. :D[/FONT]
    [/FONT]


    [FONT=&quot]මේ දවස් වල තම දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි කර ගත හැකි මෝටර් සයිකල් සඳහා මේ දිනවලදී ගාල්ල ප්‍රදේශයේ නිකුත් කරනුයේ [FONT=&quot]XY [/FONT][FONT=&quot]අංකයන් වේ[/FONT][FONT=&quot]. :yes:

    [/FONT]
    [/FONT]
    රතු පැහැති අංක තහඩුවක් හදිසියේ හෝ ඔබ දැක ඇති.. :rolleyes:

    Chamikawpblogspotcom7-26.jpg

    <div align="center"><font face="Comic Sans MS"><b><b><font size="4">
    ඒවා හදුන්&#3520
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වැදගත් ත්‍රෙඩ් එකක්.
    නියමයි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා
    rep+++
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: මූ දන්න දේවල්, :cool: එළ ත්‍රේඩ් එකක් මචන්.. :sorry: කලින් රෙප් දුන්න නිසා දැන් බෑ ලු. :yes: ෆට්ට මචන් උඹේ ත්‍රේඩ් නම්.