වැසි දවසක බතලේගලට !@!
ඔය ගොල්ලෝ හැමෝම දන්නවා කඩුගන්නාව හරියෙන් යද්දී පේනවා සීගිරිය වගේ ගලක්!! මේකට කියන්නේ බතලේගල කියල !! අපි ඉතින් හැම සිකුරාදාම කොළඹ ඉදන් නුවර යද්දී ඕක දිහා බලාගෙන යනවා. 
එත් අපේ එකෙක්ගේ කන් කරච්චලයක් හින්දම

අපි හිතුව හැමදාම බල බල යන එකේ නැගලම දාන්න.
ඇත්තටම අපිට මේක නගින්න ලොකු උදව්වක් උනා EK Traveler එකේ කට්ටිය නැගල දාල තිබුණු thread එක.. ඒ හින්ද විශේෂ ස්තුතියක් යනවා EK Travelers team එකට !!!

EK Travelers ල නැගල තිබ්බේ පායන දවසකනේ, ඒ හින්ද අපි හිතුව වහින දවසක බතලේගල නැගල බලන්න

අපි ගමන පටන් ගත්තේ නුවරින්, නුවරින් 7 ට මාවනැල්ල බස් එකක නැගල මවනේල්ලට එද්දී 8 විතර උනා.
මාවනැල්ලේ දෙල්

මවෙනැල්ලට ඇවිල්ල දෙබත්ගම කියන බස් එකේ නැගල යන්න ඕනේ, ඒ උනාට අපේම අවාසනාවට ඒ බස් එක කැඩිලා.
ඒ හින්ද අපි මවනල්ලෙන් දිප්පිටිය බස් එකක නැගල දිප්පිටියෙන් දෙබත්ගම බස් එකක නැග්ග.
බස් එකේ යනකොට බතලේගල!!
පයින් යන්න පටන් ගද්දිම තියෙනවා පන්සලක්, අපි ඉතින් කොහොමත් ගමනක් යන්න කලින් පඩුරක් එහෙම දාල පටන් ගන්න එකේ ගොඩ උනා පන්සල.

වටපිටාවේ සුන්දරත්වය
බතලේගල
දැන්නම් ලගයි
මගදී හම්බ උන අඹ ගහකට වග කියනවා
අපරාදේ කියන්න බෑ පට්ට රහයි
ඔන්න දැන් තමයි බතලේගල නගින්න පටන් ගත්තේ, මෙතන ඉදන් උඩට යනකන්ම එක දිගට කන්ද
ඔන්න දැන් තමයි ගල නගින්න පටන් ගත්තේ, ගල දිගේ නගින්න කම්බියක් දාල තියෙනවා,( වෙනම පොඩි පාරක් දැන්නම් තියෙනවා, එත් ඉතින් දන්නවනේ අපිට ගලක් දිගේ නගින්න කියුවොත් පර දිගේ නගින්නේ නෑ නේ

)
අපි දැන් ගල උඩ

ගල මුදුනට යද්දී හොදටම මීදුම, අඩි 10 ක් වත් ඉස්සරහ පෙන්නේ නැති වෙන තරමට මීදුම ආව

කොහේ ගියත් dialog වැඩ

කන්ද මුදුනේ තියෙනවා පොඩි පන්සලක්, අපි යද්දී නම් කවුරුවත් හිටියේ නෑ.
අපි කනවා 

මීදුම ගිය වෙලාවේ ටක් ගාල වටපිටාවේ ෆොටෝ ටිකක් ගහගත්තා
අපහු එන්න පල්ලම් බහිනවා

එත් අපේ එකෙක්ගේ කන් කරච්චලයක් හින්දම

අපි හිතුව හැමදාම බල බල යන එකේ නැගලම දාන්න.ඇත්තටම අපිට මේක නගින්න ලොකු උදව්වක් උනා EK Traveler එකේ කට්ටිය නැගල දාල තිබුණු thread එක.. ඒ හින්ද විශේෂ ස්තුතියක් යනවා EK Travelers team එකට !!!

EK Travelers ල නැගල තිබ්බේ පායන දවසකනේ, ඒ හින්ද අපි හිතුව වහින දවසක බතලේගල නැගල බලන්න

අපි ගමන පටන් ගත්තේ නුවරින්, නුවරින් 7 ට මාවනැල්ල බස් එකක නැගල මවනේල්ලට එද්දී 8 විතර උනා.
මාවනැල්ලේ දෙල්

මවෙනැල්ලට ඇවිල්ල දෙබත්ගම කියන බස් එකේ නැගල යන්න ඕනේ, ඒ උනාට අපේම අවාසනාවට ඒ බස් එක කැඩිලා.

ඒ හින්ද අපි මවනල්ලෙන් දිප්පිටිය බස් එකක නැගල දිප්පිටියෙන් දෙබත්ගම බස් එකක නැග්ග.
බස් එකේ යනකොට බතලේගල!!
බතලේගල යන්න නම් දෙබත්ගම බස් එකේ ගිහිල්ල හත්ගම්පොල හන්දියෙන් බහින්න ඕනේ 

පයින් යන්න පටන් ගද්දිම තියෙනවා පන්සලක්, අපි ඉතින් කොහොමත් ගමනක් යන්න කලින් පඩුරක් එහෙම දාල පටන් ගන්න එකේ ගොඩ උනා පන්සල.

ඉතින් අපි පඩුරු එහෙම දාල ඔන්න ගමන පටන් ගත්ත 

වටපිටාවේ සුන්දරත්වය
බතලේගල
දැන්නම් ලගයි
මගදී හම්බ උන අඹ ගහකට වග කියනවා
අපරාදේ කියන්න බෑ පට්ට රහයි
ඔන්න දැන් තමයි බතලේගල නගින්න පටන් ගත්තේ, මෙතන ඉදන් උඩට යනකන්ම එක දිගට කන්ද
ඔන්න දැන් තමයි ගල නගින්න පටන් ගත්තේ, ගල දිගේ නගින්න කම්බියක් දාල තියෙනවා,( වෙනම පොඩි පාරක් දැන්නම් තියෙනවා, එත් ඉතින් දන්නවනේ අපිට ගලක් දිගේ නගින්න කියුවොත් පර දිගේ නගින්නේ නෑ නේ

)
අපි දැන් ගල උඩ

ගල මුදුනට යද්දී හොදටම මීදුම, අඩි 10 ක් වත් ඉස්සරහ පෙන්නේ නැති වෙන තරමට මීදුම ආව

කොහේ ගියත් dialog වැඩ

කන්ද මුදුනේ තියෙනවා පොඩි පන්සලක්, අපි යද්දී නම් කවුරුවත් හිටියේ නෑ.

මීදුම ගිය වෙලාවේ ටක් ගාල වටපිටාවේ ෆොටෝ ටිකක් ගහගත්තා
අපහු එන්න පල්ලම් බහිනවා
අපි බැහැල හත්ගම්පොල හන්දියට එද්දී 3 30 විතර උනා. එතනින් මාවනැල්ලට බස් එකක් අරන් යහතින් නුවර ආව 

ඇත්තටම මීදුමේ ගල නැග්ග එක අපිට අමුතුම අත්දැකීමක් උනා, ඔයාලත් පුලුවන්නම් වැස්ස දවසක බතලේගල නැගල ඒ අත්දැකීම විදගන්න

නැවතත් විශේෂ ස්තතිය EK Travelers කණ්ඩායමට

Last edited: