වැසි දවසක බතලේගලට !@!

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
වැසි දවසක බතලේගලට !@!

534184_4166500120808_1872164126_n.jpg

ඔය ගොල්ලෝ හැමෝම දන්නවා කඩුගන්නාව හරියෙන් යද්දී පේනවා සීගිරිය වගේ ගලක්!! මේකට කියන්නේ බතලේගල කියල !! අපි ඉතින් හැම සිකුරාදාම කොළඹ ඉදන් නුවර යද්දී ඕක දිහා බලාගෙන යනවා. :eek::eek:එත් අපේ එකෙක්ගේ කන් කරච්චලයක් හින්දම:sorry::sorry::sorry: අපි හිතුව හැමදාම බල බල යන එකේ නැගලම දාන්න.

ඇත්තටම අපිට මේක නගින්න ලොකු උදව්වක් උනා EK Traveler එකේ කට්ටිය නැගල දාල තිබුණු thread එක.. ඒ හින්ද විශේෂ ස්තුතියක් යනවා EK Travelers team එකට !!!:yes::yes::yes:

EK Travelers ල නැගල තිබ්බේ පායන දවසකනේ, ඒ හින්ද අපි හිතුව වහින දවසක බතලේගල නැගල බලන්න
:P:P:P

අපි ගමන පටන් ගත්තේ නුවරින්, නුවරින් 7 ට මාවනැල්ල බස් එකක නැගල මවනේල්ලට එද්දී 8 විතර උනා.

photo.php
556257_3905420669469_1791372088_n.jpg

මාවනැල්ලේ දෙල් :P:P:P

මවෙනැල්ලට ඇවිල්ල දෙබත්ගම කියන බස් එකේ නැගල යන්න ඕනේ, ඒ උනාට අපේම අවාසනාවට ඒ බස් එක කැඩිලා.:(:( ඒ හින්ද අපි මවනල්ලෙන් දිප්පිටිය බස් එකක නැගල දිප්පිටියෙන් දෙබත්ගම බස් එකක නැග්ග.


photo.php
282221_351839208220892_689153009_n.jpg

බස් එකේ යනකොට බතලේගල!!

බතලේගල යන්න නම් දෙබත්ගම බස් එකේ ගිහිල්ල හත්ගම්පොල හන්දියෙන් බහින්න ඕනේ :)

photo.php
575043_3905425549591_1689677414_n.jpg


photo.php

538135_3905426149606_126043525_n.jpg


පයින් යන්න පටන් ගද්දිම තියෙනවා පන්සලක්, අපි ඉතින් කොහොමත් ගමනක් යන්න කලින් පඩුරක්
එහෙම දාල පටන් ගන්න එකේ ගොඩ උනා පන්සල.:D:D:D

photo.php
600563_3905427389637_971847832_n.jpg


photo.php
389622_3905428509665_1136382626_n.jpg



ඉතින් අපි පඩුරු එහෙම දාල ඔන්න ගමන පටන් ගත්ත :D:D

photo.php
600987_351844654887014_1205561621_n.jpg


වටපිටාවේ සුන්දරත්වය

photo.php
538373_351920091546137_629701826_n.jpg

photo.php


බතලේගල
562118_351845684886911_1110526678_n.jpg

photo.php

181493_351920038212809_1247005324_n.jpg

photo.php


දැන්නම් ලගයි
185061_351920131546133_900885213_n.jpg

562178_351920274879452_1652562224_n.jpg


මගදී හම්බ උන අඹ ගහකට වග කියනවා


photo.php
547349_351905858214227_148128120_n.jpg


533316_351846384886841_2047954942_n.jpg


photo.php
552956_351881961549950_1753774488_n.jpg


අපරාදේ කියන්න බෑ පට්ට රහයි
photo.php

550451_351920351546111_1058381610_n.jpg


ඔන්න දැන් තමයි බතලේගල නගින්න පටන් ගත්තේ, මෙතන ඉදන් උඩට යනකන්ම එක දිගට කන්ද

photo.php
428543_351920868212726_732933778_n.jpg


photo.php
182881_351921101546036_2059913238_n.jpg


photo.php

575061_351921988212614_265816383_n.jpg

photo.php

282379_351922448212568_675062649_n.jpg


ඔන්න දැන් තමයි ගල නගින්න පටන් ගත්තේ, ගල දිගේ නගින්න කම්බියක් දාල තියෙනවා,( වෙනම පොඩි පාරක් දැන්නම් තියෙනවා, එත් ඉතින් දන්නවනේ අපිට ගලක් දිගේ නගින්න කියුවොත් පර දිගේ නගින්නේ නෑ නේ
:P:P:P:P)
photo.php
205242_351922721545874_804262563_n.jpg


photo.php
481386_3905466910625_1632971552_n.jpg


252257_351922998212513_1466244811_n.jpg


photo.php
270887_351923361545810_2088146771_n.jpg


photo.php
600688_3905472110755_95137391_n.jpg


අපි දැන් ගල උඩ
;););)
photo.php
534165_351924278212385_1919486210_n.jpg


ගල මුදුනට යද්දී හොදටම මීදුම, අඩි 10 ක් වත් ඉස්සරහ පෙන්නේ නැති වෙන තරමට මීදුම ආව:eek::eek::eek::eek:
photo.php
545072_351925304878949_1900860385_n.jpg
8071_351925471545599_245746501_n.jpg


224913_351925578212255_2011322758_n.jpg


180267_351925601545586_1560676936_n.jpg


599163_351925644878915_1516771604_n.jpg



photo.php
547251_351925041545642_1060001051_n.jpg


photo.php
484394_351925561545590_224729446_n.jpg


කොහේ ගියත් dialog වැඩ :lol::lol::lol:
photo.php
599413_351925658212247_904884991_n.jpg



කන්ද මුදුනේ තියෙනවා පොඩි පන්සලක්, අපි යද්දී නම් කවුරුවත් හිටියේ නෑ.
photo.php

403493_351925691545577_1010078485_n.jpg


543241_351925741545572_1807708988_n.jpg


545368_3905496031353_1576476928_n.jpg


photo.php
අපි කනවා :nerd::nerd:
photo.php
282640_351926454878834_1665814768_n.jpg


මීදුම ගිය වෙලාවේ ටක් ගාල වටපිටාවේ ෆොටෝ ටිකක් ගහගත්තා
photo.php

229993_351926561545490_709300695_n.jpg


601338_351926801545466_1929842520_n.jpg


428509_351927114878768_1401720183_n.jpg


8032_351919111546235_1875537583_n.jpg


598477_351919151546231_1518869950_n.jpg


600461_351919221546224_1559690070_n.jpg

photo.php

අපහු එන්න පල්ලම් බහිනවා
photo.php

181117_3905551472739_977932406_n.jpg


205353_3905555832848_63498946_n.jpg

photo.php


අපි බැහැල හත්ගම්පොල හන්දියට එද්දී 3 30 විතර උනා. එතනින් මාවනැල්ලට බස් එකක් අරන් යහතින් නුවර ආව :):)

ඇත්තටම මීදුමේ ගල නැග්ග එක අපිට අමුතුම අත්දැකීමක් උනා, ඔයාලත් පුලුවන්නම් වැස්ස දවසක බතලේගල නැගල ඒ අත්දැකීම විදගන්න:yes::yes:
නැවතත් විශේෂ ස්තතිය EK Travelers කණ්ඩායමට
:yes::yes:

photo.php
269326_3905498071404_1215196264_n.jpg


:cool:


 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..එලකිරි බන්..මමත් ඊට එහා තියෙන අලගල්ල කියන එකට නැග්ග මීට අවුරුදු 10 කට විතර කලින්...
    පොටෝස් දකිද්දි ආයිත් මේ වගේ සීන් එකකට එන්ටර් වෙන්න ආස හිතෙනව බන්..
    +7
     
    • Like
    Reactions: IcedEarth

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මාස 2කට පස්සෙ අද තමයි EK ආවේ.:yes:
    ආව ගමන් දැක්කේ මේ thread 1.;)
    ෆට්ටයි මචන්.මටත් මාරම ආසයි ඔය වගේ මීදුම තියෙන වෙලාවක යන්න:cool:. +4

    EK Travelers team එක වෙනුවෙන් මගේ ස්තුතිය
     
    • Like
    Reactions: IcedEarth

    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age

    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    Ah! Apith innawa! :P

    :P:P:P:P:P:P:P:P

    Patta! TFS!! :)

    අඩෝ..එලකිරි බන්..මමත් ඊට එහා තියෙන අලගල්ල කියන එකට නැග්ග මීට අවුරුදු 10 කට විතර කලින්...
    පොටෝස් දකිද්දි ආයිත් මේ වගේ සීන් එකකට එන්ටර් වෙන්න ආස හිතෙනව බන්..
    +7
    :yes::yes:


    මාස 2කට පස්සෙ අද තමයි EK ආවේ.:yes:
    ආව ගමන් දැක්කේ මේ thread 1.;)
    ෆට්ටයි මචන්.මටත් මාරම ආසයි ඔය වගේ මීදුම තියෙන වෙලාවක යන්න:cool:. +4

    EK Travelers team එක වෙනුවෙන් මගේ ස්තුතිය

    :D:D:D:D:D
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අඩෝ සිරාවටම කැතම ෆන් එකක් උඔලා අරන් තියෙන්නේ
    මාත් මාරම ආසයි වැස්ස වෙලාවල්වලට එහෙ මෙහෙ වර්ක් පාර දාන්න
    සුපිරි මචන්