2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Saundiris

Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    බ්‍රහ්ම ලෝක

    බුදුවෙන්න රහත් වෙන්න අන්තර්සක්වල තුල ඉඩක් නෑ.ඒ අය ප්‍රාථමික ලෝකයට ගිහින් එහි ජීවියෙක් ලෙස පුනර්භවය වෙන්න ඕන.ඒකත් නියමයක්.
    පසේ බුදුවරු එන්නේ බුදුන් කෙනෙක් නැති කාලවල.ඔවුන් වෙන අය රහත් කරන්න යන්නේ නැත්තේ පිටසක්වලින් ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න ආපූ ජීවින් ඒ කාලවල නැති නිසා.මේ කාලේ පසේ බුදුවරු හිටියත් ඔවුන් මානවයන් සමග නෙවෙයි ඉන්නේ.මානවයන් නැති ස්ථානයක ඉන්නේ.හිමාල අරනේ වැඩවසනවා කියන්නේ ඒකයි. දැන් රහත් වුනත් ඒක පෙන්වන්නේ නෑ.ඒකට හේතුව මිනිසාගේ දැනුම ඉහල තලයකට ඇවිත් නිසා ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් එක ගැන හෙලිදරව් වීම වලක්වන්න.අපගේ එවොලුෂනරි වැඩ පිලිවෙල ඔයාලගෙන් සඟවන්න.මේවා මම දැන් කියන්නේ මේ වසර තුල සේරම දේවල් ඔයාලට හෙලි කරන්න ඉතාමත්ම ලඟයි.

    01.) ඇයි ඉතින් මේව සගවන්නෙ.? සකල ලෝකවාසි සියලුම සත්වයින්ම වන් ෂොට් පරිණාමය කරොත් නරකද.?:rolleyes::rolleyes::rolleyes:

    02.) බුදු වරුන්ටත් වැඩිය මහා බ්‍රහ්ම මන්ඩලය බලවත්ද.? සදාකලිකව එම තනතුරුවල ඉන්නෙ එකම බ්‍රහ්ම සෙට් 1ක් ද.? දියුණුවෙලා ඉහලට එන අයට එතනට එන්න ඉඩක් නැත්ද.?:rolleyes::rolleyes::rolleyes:

    03.) පරිණාමයේ අංතයට ආපු බ්‍රහ්ම ලෝකවල කිසි දුකක්, කරදරයක් නැත්ද.? එතුමන්ලා අමරනීයද? එහෙම දුකක් නැති සදාකාලිකව සැප විදින්න පුලුවන් ඉහල ලෝක තියෙදිදිත්.. එවයෙ ඉදල ඇයි උසස් ජීවින් ප්‍රතමික ලෝක වලට ඇවිත් ජීවිතය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියමින් නිවන් දකින්නෙ.??:rolleyes::rolleyes::rolleyes:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    බුදුවරු සහ රහතුන් දැන් නැත්තේ ඇයි කියලා මම පැහැදිලි කරා.ඒවගේම පසේ බුදුවරුන්ට වෙන අය රහත් කරන්න බැරි ඇයි සහ ඔවුන් මානවයන්ගෙන් ඈත්ව හිමාල අරනේ ඉන්නේ ඇයි කියන එකත් මම පැහැදිලි කරා.නමුත් මේ කාලේ කිසිම රහතුන් වහන්සේ කෙනෙක් නෑ.දමිත් කාරියවසම් කියන්නේ බොරු කාරයෙක්.මිනිහා රහත් වෙලා නෑ.නව යුගය උදාවෙන්න වසර සීයකට කලින් සියලූම රහතුන් ,පසේ බුදුන් පෘථිවි ගෝලයෙන් ඉවත් වෙනවා.ඒ තාරකා නායකයාට මීලඟ යුගය ඔබට උදාකිරීමටයි.

    පිටසක්වල දැනුමෙන් ජේසුස් වහන්සේ , අල්ලා දෙවියන් ගැන මොනවද කියන්න පුළුවන් ?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල දැනුමෙන් ජේසුස් වහන්සේ , අල්ලා දෙවියන් ගැන මොනවද කියන්න පුළුවන් ?
    ජේසුස් කීවේ විශ්වයේ තියෙන බලවත්ම දෙවි කෙනෙක් ගැන.එතකොට අල්ලා කියන්නෙත් ඒ සමාන කෙනෙක්.මොවුන් කතා කරන්නේ අන්තර්සක්වල ගැන.අන්තර්සක්වල පාලනය කරන ඉහලතම පරිණාමික ජීවීන් මණ්ඩලයක් ගැනයි. මේ ආගම් පසු කාලෙක එක එක මානවයන් එක එක දේවල් එකතු කරලා හුඟක් විකෘති කරලා තියෙන්නේ. නමුත් හරය එකයි.පොස්ටිව් පරිණාමය තමයි මූලික අරමුණ. හොඳ සහ නරක කුසල අකුසලය, පිං පව් හො පොසිටිව්,නෙගටිව් එනර්ජි ෆ්ලො එක තමයි මේවගේ මූලික හරය.දෙවියන් වහන්සේ ,අල්ලා කියන අය අපාය මැව්වේ නෑ.අපාය මේ අයගේ පාලනයෙන් තොරයි.
    මේක ගෙන කීවොත් ස්වර්ගය කියන්නේ අන්තර්සක්වලටමයි.සදාකාලික ස්වර්ගය කියන්නේ අන්තර්සක්වල තුල සිදුවන පුනර්භවයන්.ඒ කියන්නේ එහි ජීවියෙක් ලෙස බොඩි ජම්ප් කරන එකයි.සුර දූතයන් කියන්නේ ඉන්ටර් ගැලක්ටික් ඒලියන්ස්ලට. හැම ආගමක්ම 50%ක් විතර මූලික ඉගැන්විමෙන් විකෘති වෙලා.ඒ මානවයන්ගේ කොටලු අදහස් ඒවාට එකතු කිරිමයි.ඒක නිසා හෙම දෙයක්ම මට පැහැදිලි කරන්න බෑ.මූලික හරය පොස්ටිව් එක්සිස්ටන්ස්, හොඳ පැවත්මක්.පිංවත් ජීවිතයක්. love kindness, giving, non-hatred
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    01.) ඇයි ඉතින් මේව සගවන්නෙ.? සකල ලෝකවාසි සියලුම සත්වයින්ම වන් ෂොට් පරිණාමය කරොත් නරකද.?:rolleyes::rolleyes::rolleyes:

    02.) බුදු වරුන්ටත් වැඩිය මහා බ්‍රහ්ම මන්ඩලය බලවත්ද.? සදාකලිකව එම තනතුරුවල ඉන්නෙ එකම බ්‍රහ්ම සෙට් 1ක් ද.? දියුණුවෙලා ඉහලට එන අයට එතනට එන්න ඉඩක් නැත්ද.?:rolleyes::rolleyes::rolleyes:

    03.) පරිණාමයේ අංතයට ආපු බ්‍රහ්ම ලෝකවල කිසි දුකක්, කරදරයක් නැත්ද.? එතුමන්ලා අමරනීයද? එහෙම දුකක් නැති සදාකාලිකව සැප විදින්න පුලුවන් ඉහල ලෝක තියෙදිදිත්.. එවයෙ ඉදල ඇයි උසස් ජීවින් ප්‍රතමික ලෝක වලට ඇවිත් ජීවිතය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියමින් නිවන් දකින්නෙ.??:rolleyes::rolleyes::rolleyes:
    එහෙම වන් ෂොට් එකෙන් පරිණාමයක් කරන්න බෑ.ඒකට කාලයක් ඕන. එය වේගවත් කරන්න පුලුවන්.අපි කරන්නේ ඒකයි.
    බ්‍රහ්ම මණ්ඩලය බලවත්.ඉහලතම ශක්තියක් පරිණාමයක් තියෙන ජීවීන්ට ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න බෑ. එහි එක මට්ටමක් දක්වා පමණයි අවස්ථාව තියෙන්නේ.එයින් උඩ මට්ටමට ගියාම එකට කියන්නේ ආපසු නොයන ගමනක්.පොයින්ට් ඔෆ් නො රිටර්න්.ඒක පාස් කරාම ඇස්ට්‍රල් එනර්ජි එක විනාශ කරන්න බෑ.නමුත් යම් අවස්ථාවක ඊට ඉහල විශ්වයකට යන්න පුලුවන්. එය ඉහලතම විශ්වයක්.
    බ්‍රහ්මයන් අතර විශ්වය පාලනය කරන්න තරඟයක් නෑ. නමුත් මේ පාලක මණ්ඩලයට බ්‍රහ්ම ජීවින් විශාල ප්‍රමාණයක් ඉන්නවා.අලුත් අය එකතු වීම නිසා බලවත් වෙනවා.හැබයි තාරකා රජකම කරපු අයට තමයි විශ්ව පාලක මණඩලයට එකතුවන්න පුලුවන්. හැම පාලක බ්‍රහ්මයෙක්ම වසර බිලියන ගානකට කලින් තාරකා රජ කෙනෙක්. ප්‍රාථමික ජීවී පරිණාමයට නායකත්වය දුන්න මම වගේ කෙනෙක්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,676
    2
    115,561
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ දිනවල ඇමරිකාවට රහසිගතව බැහපු යම් පිටසක්වල ජීවීන් පිරිසක් විශේෂ පර්යෙෂනයක නියලෙනවා.ඔවුන් අද දින තමයි බැස්සේ. වයිට් හවුස් එක අල්ලගන්නවා තව මාස කීපයකින්.ඔබාමව එලවලා ඒක ගන්නවා.
    ඔබාමා සීන් එක දන්නෙ නැද්ද?,මොකක්ද බන් විශේෂ පර්යෙෂනය..උබ රජ උනාම අපිව අමතක වෙයිද දන්නෑ!:baffled::rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    machan., adaraya, karunawa, garuthwaya labenne minihekge aga atule thiyena dewal walin ibema nevei. e manussaya jeewat wena parisaraya anuwa. e manussaya asraya karana aya anuwa.

    eeth oriya kiyana lokeka hamotama salli, education, good look ekak hamotama thiyenwa eka samanawa. ethakota uba oya kiyana widiye prashna enne na.

    උඹ කියන විදියට hollywood නළු නිළියන්ගේ ජීවිත අති සුන්දර ඒවා වෙන්න ඕනේ.... (දැන් කියපන් අපේ මට්ටමෙන් ඔරියගේ ලෝකේ මනින්න එපා කියල...)

    කොඉතරන් සල්ලි තිබුනත් රූපෙ තිබුනත් එක එක මිනිහ කැමති එක එක දේවලට...... ඊ ලෝකේ නැති මී ලෝකේ තියන මොකකට හරි කැමති එකෙක් ඊ ලෝකෙකත් ඉන්න පුළුවන්නේ..! නැති වෙන්න බෑ.... උඋට ඉතින් එතකොට මේ ලෝකේ ගැන ආසාවක් උපදින එක ස්වාභාවිකෛ! (අපි හිතමු කැත ගෑනියෙකුට කැමති කියල..)

    ada loke godak adaraya nisa prashna ati weemata mulika wenne,
    1. salli
    2. beauty
    3. education
    4. other social problems

    oya mulin kiyala tiyena 3na uparimayen thiyenawanam, social problems nattam adarayata wena prashna ati wenne na.

    එතකොට එක එක මිනිහගේ ගතිගුණ ගැන උඹ මොකද කියන්නේ.... හුගක් love case එන්නේ දෙන්නගේ අදහස් ගැල පෙන්නේ නැති උනාම..! (ඔරියගේ ලෝකේ අදහසුත් ගලපන් පුළුවන් ටෙච්නොලොග්ය් එකක් ඇතී නේද..?)
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    මම ඩ්‍රග්ස් අරගෙන දාන ඒවා නෙවෙයි. මට අබිං කැවිලා නෑ.දෙයියන්ගේ හාල් කැවිලා නෑ. අඩුම ගානේ ඒලියන්ස්ලගේ ඩ්‍රග්ස්වත් අරගෙන නෑ.දෙයියන්ගේ හාල් කියන්නේ එලියන් එක්ස්ටසි වාගෙකට. ඒලියන්ස්ලාගේ ඩ්‍රග්ස් මානව සිරුරට කිසිම හානියක් නෑ.ආශ්වාදය උපරිමයි.
    සමහර එවුන් මම ගහන ජාති අහලා ප්‍රයිවට් මැසේජ් එවනවා උන්ටත් ගහන්න.මම කියන්නේ ඔබලාගෙන් සඟවපු රහසක්.ඒක ඇත්ත.

    alienlage extacy business ekak karamuda goda thamai uba ithin ganna ekane
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    මම ඩ්‍රග්ස් අරගෙන දාන ඒවා නෙවෙයි. මට අබිං කැවිලා නෑ.දෙයියන්ගේ හාල් කැවිලා නෑ. අඩුම ගානේ ඒලියන්ස්ලගේ ඩ්‍රග්ස්වත් අරගෙන නෑ.දෙයියන්ගේ හාල් කියන්නේ එලියන් එක්ස්ටසි වාගෙකට. ඒලියන්ස්ලාගේ ඩ්‍රග්ස් මානව සිරුරට කිසිම හානියක් නෑ.ආශ්වාදය උපරිමයි.
    සමහර එවුන් මම ගහන ජාති අහලා ප්‍රයිවට් මැසේජ් එවනවා උන්ටත් ගහන්න.මම කියන්නේ ඔබලාගෙන් සඟවපු රහසක්.ඒක ඇත්ත.

    alien-weed.jpg

    lgfp0252+alien-with-spliff-take-me-to-your-dealer-poster.jpg

    balan yaddi munuth ela porawal lane
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    03.) පරිණාමයේ අංතයට ආපු බ්‍රහ්ම ලෝකවල කිසි දුකක්, කරදරයක් නැත්ද.? එතුමන්ලා අමරනීයද? එහෙම දුකක් නැති සදාකාලිකව සැප විදින්න පුලුවන් ඉහල ලෝක තියෙදිදිත්.. එවයෙ ඉදල ඇයි උසස් ජීවින් ප්‍රතමික ලෝක වලට ඇවිත් ජීවිතය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියමින් නිවන් දකින්නෙ
    මේක බුදුන් වහන්සේ නියමෙටම පහදලා දීලා තියෙනවා.හුඟක් අය කියන කතාවක් තමයි බුදුන් වහන්සේ ආපහු දුකට වැටෙයි කියන බියට නිවන් යන්න තීරණය කලා කියලා.ඒක වැරදියි. උන්වහන්සේ සිටියේ දිගටම සැපසේ ඉන්න පුලුවන් තලයක.එහෙම තිබිලත් ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කලේ යම් අවබෝධයක් නිසා.එහෙම පැවත්මට තියෙන බියට කිසිම කෙනෙකුට ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න බෑ.ඒකයි බුදු කෙනෙක් පාරමිතා පුරන්න ඕන කියන්නේ. ප්‍රාථමික ලෝක තුල දිගටම පුනර්භවය වෙමින් දුකට බිය නෑ කියලා පෙන්වාදීමක් කරනවා.රහතුන් වහන්සේලාත් බව කීපයක් මානව ලෝක තුලින් ගමන්කරන්න ඕන.ඊටපසු රහත්වෙන්න පුලුවන්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ko ban ithin oya kiyana ahas yana tika?
    mama denuth podi gaweshanayak karala awe..
    අහස් යානා ඊලඟට එන්නේ කලින් වගේ අහසේ පෙන්නලා යන්නනම් නෙවෙයි.බහින්නම බලාගෙනයි.ඒක නිසා වෙලාව එනකම් ඉමු.
    අන්තර්සක්වල ඉහලතම ජීවින්ගේ ඒ කියන්නේ බ්‍රහ්මයන්ගේ ටෙක්නොලොජි එක ඔයාලා හිතාගෙන ඉන්නවට වඩා සෑහෙන වෙනස්.ඒවගේම බ්‍රහ්මයන් ඔයාලා හිතනවටා වඩා හුඟක්ම පවර්ෆුල් අය. මෙයාලගේ පරිණාමය තමයි අපි ඉන්න විශ්වයේ ඉහලතම මට්ටම.
    එයාලා තමයි අන්තර්සක්වල පහල මට්ටම් වලටත් සමහර බැරෑරුම් තාක්ෂනික පහසුකම් සපයන්නේ.ඔයාලා ඇඟිලි වලින් අයිපෑඩ්,අයිෆෝන් ටච් කරලා එක එක දේවල් කරනවා වගේ මෙයාලා ටච් කරපු ගමන් පෘථිවියේ කාලගුණය, භූමිකම්පා, සුනාමි පවා පාලනය කරන්න පුලුවන්.ඒ අය තාක්ෂනිකව අප වටා,අපි නොදන්න එනර්ජි ෆීල්ඩ්ස් ඇති කරලා පෘථිවි විපර්යාස කරන්න පුලුවන්.ඒ වගේම ටච් කරලා නුග පැලයක් විනාඩියකින් රූක්ෂ ගහක් බවට පැල කරන්න පුලුවන්.ඒක එයාලගේ යම් ජාන සහ එනර්ජි සංකලනය කරලා කරන තාක්ෂනික දේවල්.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උඹ ඔච්චර powerful නම් Elakiri එක Hack කරලා HOME page එකේ මම ORIONTHUMA කියලා ලොකුවට දාපන්. ආහ් දාලා අපිට PM කරපන් නැත්නම් අපි දන්නේ කොහොමද නේද?
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අහස් යානා ඊලඟට එන්නේ කලින් වගේ අහසේ පෙන්නලා යන්නනම් නෙවෙයි.බහින්නම බලාගෙනයි.ඒක නිසා වෙලාව එනකම් ඉමු.
    අන්තර්සක්වල ඉහලතම ජීවින්ගේ ඒ කියන්නේ බ්‍රහ්මයන්ගේ ටෙක්නොලොජි එක ඔයාලා හිතාගෙන ඉන්නවට වඩා සෑහෙන වෙනස්.ඒවගේම බ්‍රහ්මයන් ඔයාලා හිතනවටා වඩා හුඟක්ම පවර්ෆුල් අය. මෙයාලගේ පරිණාමය තමයි අපි ඉන්න විශ්වයේ ඉහලතම මට්ටම.
    එයාලා තමයි අන්තර්සක්වල පහල මට්ටම් වලටත් සමහර බැරෑරුම් තාක්ෂනික පහසුකම් සපයන්නේ.ඔයාලා ඇඟිලි වලින් අයිපෑඩ්,අයිෆෝන් ටච් කරලා එක එක දේවල් කරනවා වගේ මෙයාලා ටච් කරපු ගමන් පෘථිවියේ කාලගුණය, භූමිකම්පා, සුනාමි පවා පාලනය කරන්න පුලුවන්.ඒ අය තාක්ෂනිකව අප වටා,අපි නොදන්න එනර්ජි ෆීල්ඩ්ස් ඇති කරලා පෘථිවි විපර්යාස කරන්න පුලුවන්.ඒ වගේම ටච් කරලා නුග පැලයක් විනාඩියකින් රූක්ෂ ගහක් බවට පැල කරන්න පුලුවන්.ඒක එයාලගේ යම් ජාන සහ එනර්ජි සංකලනය කරලා කරන තාක්ෂනික දේවල්.
    ammata siri ekath ehemada?
    ok...mamath balan inne oya sakwalyaek mata hamba wenakam:)
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,596
    1,541
    113
    මම ඩ්‍රග්ස් අරගෙන දාන ඒවා නෙවෙයි. මට අබිං කැවිලා නෑ.දෙයියන්ගේ හාල් කැවිලා නෑ. අඩුම ගානේ ඒලියන්ස්ලගේ ඩ්‍රග්ස්වත් අරගෙන නෑ.දෙයියන්ගේ හාල් කියන්නේ එලියන් එක්ස්ටසි වාගෙකට. ඒලියන්ස්ලාගේ ඩ්‍රග්ස් මානව සිරුරට කිසිම හානියක් නෑ.ආශ්වාදය උපරිමයි.
    සමහර එවුන් මම ගහන ජාති අහලා ප්‍රයිවට් මැසේජ් එවනවා උන්ටත් ගහන්න.මම කියන්නේ ඔබලාගෙන් සඟවපු රහසක්.ඒක ඇත්ත.

    aaa halo kawuda owa oyata kiyanne? raata raata alian kenek wath enawada? :nerd::nerd:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුවරු සහ රහතුන් දැන් නැත්තේ ඇයි කියලා මම පැහැදිලි කරා.ඒවගේම පසේ බුදුවරුන්ට වෙන අය රහත් කරන්න බැරි ඇයි සහ ඔවුන් මානවයන්ගෙන් ඈත්ව හිමාල අරනේ ඉන්නේ ඇයි කියන එකත් මම පැහැදිලි කරා.නමුත් මේ කාලේ කිසිම රහතුන් වහන්සේ කෙනෙක් නෑ.දමිත් කාරියවසම් කියන්නේ බොරු කාරයෙක්.මිනිහා රහත් වෙලා නෑ.නව යුගය උදාවෙන්න වසර සීයකට කලින් සියලූම රහතුන් ,පසේ බුදුන් පෘථිවි ගෝලයෙන් ඉවත් වෙනවා.ඒ තාරකා නායකයාට මීලඟ යුගය ඔබට උදාකිරීමටයි.

    thumo, bota nikam inna baruwata kalisama galawa gaththa kiyala hithaa ganin!!!:growl: I'm not a JOKER like you!!! !!! !!!:cool::cool:
     
    • Like
    Reactions: Randir

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    thumo, bota nikam inna baruwata kalisama galawa gaththa kiyala hithaa ganin!!!:growl: I'm not a JOKER like you!!! !!! !!!:cool::cool:

    ඔන්න බත්තරමුල්ලේ දමියාත් ගේමට බැස්ස , අභිඥා බලයෙන් ඔරියව පිසක්වලටම යවයිද බලමු .
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    බුදුවරු සහ රහතුන් දැන් නැත්තේ ඇයි කියලා මම පැහැදිලි කරා.ඒවගේම පසේ බුදුවරුන්ට වෙන අය රහත් කරන්න බැරි ඇයි සහ ඔවුන් මානවයන්ගෙන් ඈත්ව හිමාල අරනේ ඉන්නේ ඇයි කියන එකත් මම පැහැදිලි කරා.නමුත් මේ කාලේ කිසිම රහතුන් වහන්සේ කෙනෙක් නෑ.දමිත් කාරියවසම් කියන්නේ බොරු කාරයෙක්.මිනිහා රහත් වෙලා නෑ.නව යුගය උදාවෙන්න වසර සීයකට කලින් සියලූම රහතුන් ,පසේ බුදුන් පෘථිවි ගෝලයෙන් ඉවත් වෙනවා.ඒ තාරකා නායකයාට මීලඟ යුගය ඔබට උදාකිරීමටයි.

    thumo, bota nikam inna baruwata kalisama galawa gaththa kiyala hithaa ganin!!!:growl: I'm not a JOKER like you!!! !!! !!!:cool::cool:
    යකො දමියාත් සෙට් වෙලා මෙකට,,පිස්සු හෑදිලා අයෙත් හෑදෙනවා,,ඈයි බන් මිනිස්සුන්ගෙන් මෙහෙම නොන්ඩි වෙන්නෙ????තොට ලෑජ්ජා නෑති උනාට අපිට ලෑජ්ජයි උබ පිරිමියෙක් විදිහට මෙහෙම චාටර් වෙනවා දෑක්කම,බලපන් මෙකත් දෑන් උබට "බොරු කාරයෙක්" කියල නෙද????උබ මහා පිචන් පොරක් බන්,,:D
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    thumo, bota nikam inna baruwata kalisama galawa gaththa kiyala hithaa ganin!!!:growl: I'm not a JOKER like you!!! !!! !!!:cool::cool:
    buha.gif
    වනචර කතා සහ කුනුහරප දමියට ඔරියන් තුමා පිචන් ටොකක් දාලා,හු හු හු හු,දමියො ලජ්ජයි තො ගෑන අපිට
    buha.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    බුදුවරු සහ රහතුන් දැන් නැත්තේ ඇයි කියලා මම පැහැදිලි කරා.ඒවගේම පසේ බුදුවරුන්ට වෙන අය රහත් කරන්න බැරි ඇයි සහ ඔවුන් මානවයන්ගෙන් ඈත්ව හිමාල අරනේ ඉන්නේ ඇයි කියන එකත් මම පැහැදිලි කරා.නමුත් මේ කාලේ කිසිම රහතුන් වහන්සේ කෙනෙක් නෑ.දමිත් කාරියවසම් කියන්නේ බොරු කාරයෙක්.මිනිහා රහත් වෙලා නෑ.නව යුගය උදාවෙන්න වසර සීයකට කලින් සියලූම රහතුන් ,පසේ බුදුන් පෘථිවි ගෝලයෙන් ඉවත් වෙනවා.ඒ තාරකා නායකයාට මීලඟ යුගය ඔබට උදාකිරීමටයි.
    buha.gif
    දමියව මෙහෙම නොන්ඩි කරලා පිචන් කරන්න එපො,,පව්
    buha.gif
     
    Status
    Not open for further replies.