බ්රහ්ම ලෝක
01.) ඇයි ඉතින් මේව සගවන්නෙ.? සකල ලෝකවාසි සියලුම සත්වයින්ම වන් ෂොට් පරිණාමය කරොත් නරකද.?

02.) බුදු වරුන්ටත් වැඩිය මහා බ්රහ්ම මන්ඩලය බලවත්ද.? සදාකලිකව එම තනතුරුවල ඉන්නෙ එකම බ්රහ්ම සෙට් 1ක් ද.? දියුණුවෙලා ඉහලට එන අයට එතනට එන්න ඉඩක් නැත්ද.?

03.) පරිණාමයේ අංතයට ආපු බ්රහ්ම ලෝකවල කිසි දුකක්, කරදරයක් නැත්ද.? එතුමන්ලා අමරනීයද? එහෙම දුකක් නැති සදාකාලිකව සැප විදින්න පුලුවන් ඉහල ලෝක තියෙදිදිත්.. එවයෙ ඉදල ඇයි උසස් ජීවින් ප්රතමික ලෝක වලට ඇවිත් ජීවිතය අනිත්යයි, දුකයි, අනාත්මයි කියමින් නිවන් දකින්නෙ.??

බුදුවෙන්න රහත් වෙන්න අන්තර්සක්වල තුල ඉඩක් නෑ.ඒ අය ප්රාථමික ලෝකයට ගිහින් එහි ජීවියෙක් ලෙස පුනර්භවය වෙන්න ඕන.ඒකත් නියමයක්.
පසේ බුදුවරු එන්නේ බුදුන් කෙනෙක් නැති කාලවල.ඔවුන් වෙන අය රහත් කරන්න යන්නේ නැත්තේ පිටසක්වලින් ඇස්ට්රල් ශක්තිය කෙලවර කරන්න ආපූ ජීවින් ඒ කාලවල නැති නිසා.මේ කාලේ පසේ බුදුවරු හිටියත් ඔවුන් මානවයන් සමග නෙවෙයි ඉන්නේ.මානවයන් නැති ස්ථානයක ඉන්නේ.හිමාල අරනේ වැඩවසනවා කියන්නේ ඒකයි. දැන් රහත් වුනත් ඒක පෙන්වන්නේ නෑ.ඒකට හේතුව මිනිසාගේ දැනුම ඉහල තලයකට ඇවිත් නිසා ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් එක ගැන හෙලිදරව් වීම වලක්වන්න.අපගේ එවොලුෂනරි වැඩ පිලිවෙල ඔයාලගෙන් සඟවන්න.මේවා මම දැන් කියන්නේ මේ වසර තුල සේරම දේවල් ඔයාලට හෙලි කරන්න ඉතාමත්ම ලඟයි.
01.) ඇයි ඉතින් මේව සගවන්නෙ.? සකල ලෝකවාසි සියලුම සත්වයින්ම වන් ෂොට් පරිණාමය කරොත් නරකද.?

02.) බුදු වරුන්ටත් වැඩිය මහා බ්රහ්ම මන්ඩලය බලවත්ද.? සදාකලිකව එම තනතුරුවල ඉන්නෙ එකම බ්රහ්ම සෙට් 1ක් ද.? දියුණුවෙලා ඉහලට එන අයට එතනට එන්න ඉඩක් නැත්ද.?

03.) පරිණාමයේ අංතයට ආපු බ්රහ්ම ලෝකවල කිසි දුකක්, කරදරයක් නැත්ද.? එතුමන්ලා අමරනීයද? එහෙම දුකක් නැති සදාකාලිකව සැප විදින්න පුලුවන් ඉහල ලෝක තියෙදිදිත්.. එවයෙ ඉදල ඇයි උසස් ජීවින් ප්රතමික ලෝක වලට ඇවිත් ජීවිතය අනිත්යයි, දුකයි, අනාත්මයි කියමින් නිවන් දකින්නෙ.??

I'm not a JOKER like you!!! !!! !!!